අඩෝ මූ කෝටියක් ගැහුවා ඵහෙනම්..😱🥳❤️😍🤩😎

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    වෙනරටවල් වල Airlines වගේ ඒවත් sponsor කරපු video තිබ්බ දැක්ක . .


    අර පොන්න චතුරංගයා කියනව උන් freelance , මේ වගේ උන්ගේ ජොබ් එක secure කරනවලු ... තැනක් හදල දෙනවලු .
    උන්ට කරන්න පුලුවන් ලබ්බක් නැ freelance කරන එකෙක්ගේ ජොබ් එක නැති උනොත් නැත්නම් මේ වගේ එකෙක්ගේ earn කරන source එක ට කෙලවුනොත් . ආණ්ඩුවෙන් මොනව කරන්නද ? ඒ රිසක් එක අරගෙන අතේ සල්ලි තියාගෙන වැඩ කරන්නේ . මුන් ඒ රිසක් එකකදී තියාගන්න සල්ලි වලටත් tax ගහල හම්බ කරන එකත් එපා කරවනවා
    ------ Post added on Mar 29, 2025 at 9:48 AM
    අමෝ අමෝ data evangelist ඔස්තාර්ගෙ පක තමා. කතා කරලා වැඩක් නෑ බන්. කොටින උන්ට loan එකක්වත් ගන්න බෑ. බැංකුවකට ගියාම සමහර උන්ට බල්ලන්ට වගෙ සලකන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    Waddek. Muge hinawai kiss ekai balanna kello godak video balanne. Audience eka majority inne kello. Luck eka thamai.
    හැකියාව බන්, ගොඩක් කෙල්ලන්ගෙ මගුල් වල ඉන්නෙ සිම්පියෝනේ. එහෙම තමා ඉතින් audience එක හදන්නෙ. මූ අඩුම ගානේ කලිසම ගලවන්නෙ නැතුව cooking කරලා පෙන්නනවා. සමහර කෙල්ලො ඇඟ පෙන්නලානේ ගොඩ යන්නෙ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    දෙයක් කියන්නම්
    මෙයා කසාද බැන්දට පස්සේ ගොඩක් දුරට views අඩු වෙනවා දාන videos වල :sneaky:
    කෙල්ලො මේ channel එක බලන්නෙ උයන්න ඉගෙනගන්න නෙවෙයි මෙයා හින්දා
    sira. math me kiyanna giye oka. muu lassana nisa sub watila tiyenne godak.
     
    • Like
    Reactions: VimangaLK

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,215
    24,910
    113
    tracing Geo-location.. ... ...
    හැකියාව බන්, ගොඩක් කෙල්ලන්ගෙ මගුල් වල ඉන්නෙ සිම්පියෝනේ. එහෙම තමා ඉතින් audience එක හදන්නෙ. මූ අඩුම ගානේ කලිසම ගලවන්නෙ නැතුව cooking කරලා පෙන්නනවා. සමහර කෙල්ලො ඇඟ පෙන්නලානේ ගොඩ යන්නෙ.

    Aniwa. Audience ekak hadanawa kiyanne talent eka thamai.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,804
    113
    Kandy
    ජය වේවා.අර උත්ති යුටියුබ් එකෙන් වෙනස් කම් කරනවා කිය කිය කුහක කමේ හැම සතියෙම ලයිව් එනවා 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඌ බැන්දද නැද්ද කියලා බලලා නෙවෙයි නේ මෙච්චර කල් video බැලුවේ .
    කොල්ලො porn වලට අතේ ගහනව වගේ කෙල්ලො mentally අතේ ගහන්නෙ ඔය වගේ දේවල් වලට. බැන්ද කිව්ව ගමන් ඕකගෙ stock එක බහිනව
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    sira. math me kiyanna giye oka. muu lassana nisa sub watila tiyenne godak.
    Marry kara bn.Dan divorce man hithanne.Ai wedding ekata hena set ekakuth awith hitiye.Kohomahari loku kalayak thibbe na marriage eka.Mekema kenek dala thibbe.Man hithuwe wife wadiya pennanne na kiyala.Eth Ara shop opening ekewath hitiye na e kella.
    Screenshot_20250329-125912.png
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සල්ලි දීලා චයිනා වලින් ෆලෝවර්ස්ලා ගන්න පුළුවන් . මේකයි ඇත්තටම වෙලා තියෙන්නේ