ඉක්මනට පාට යන්නේ නැති කළු T shirts 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    සතියේ දෙක තුන අදිනකොට පාට යන්නේ නැති හොඳ quality black t shirt ගන්න brand එකක් කියන්නකෝ මචන්ල.
    කලින් T shirt republic, moose online ගෙන්නුවා පට්ට අවුල් material එක 🙁 මොනවද හොඳ quality brand.

    Bump
    ------ Post added on Mar 29, 2025 at 4:06 PM

    Bump
    ------ Post added on Mar 29, 2025 at 4:25 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    දැන් තියන ඇදුම් වල කිසිම කුලිටි එකක් නෑ. මැටිරියල් වල
    🙁 Mama kalu pata t shirt walata patta asai 😅 habai ikmanin fade wenawa ganna hama ekama. Parana pata enawa masayak yannath kalin.

    Httplage mn T shit 4k genawa. adinna ba bn pattama uncomfortable
    😞
    ------ Post added on Mar 29, 2025 at 4:43 PM
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Sportswear witharayi orotthu denne. Anithwa fade wenawa. Labeta thiyena ekakin godak aran masen deken bima pihidanna, waahane pihidanna ganin.
     
    • Like
    Reactions: EzioAuditore

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    Httplage mn T shit 4k genawa. adinna ba bn pattama uncomfortable
    Huktho thoth Daraz eken da gennuwe :lol: . Sinhala hukthanta review danna uganna ona. Reviews hoda nisa math card offer ekakata gaththa. aparade oi.
    Anith paka thama Bear appeal kiyana wesiyo. unuth balankota fake reviews dagena inne.

    ita passe daraz eken ma gennuwa China waling. ewath chora. Themu kiyana hukthenuth demma aewath hari nehe bun. :lol: :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,466
    113
    ප*යාගල
    sorry.com
    Huktho thoth Daraz eken da gennuwe :lol: . Sinhala hukthanta review danna uganna ona. Reviews hoda nisa math card offer ekakata gaththa. aparade oi.
    Anith paka thama Bear appeal kiyana wesiyo. unuth balankota fake reviews dagena inne.
    Mn Daraz eken gennuwe podi offer ekak giya t shirt pack walata. eka nisa dala damma .aparade bn salli shik. mata hithenneth httpla fake review dagena inne
    sirwata adum ganna thanak na bn
    ara Wearever kiyala ekak thiynwa. adum cheap habai wadi kal use karanna ba. Mn Black color t shirt ekak gatta. 5 parak wge adinakota shirt eke kubi kala wage hil haduna bn
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,736
    14,947
    113
    Ado t shirt republic ewa hodai neh bn. Man issara gaththuwa thama andinawa. Lagakadi gaththe naha habai. Dan quality hikz welada dannaha ungeth.
    Bear appeal nam gu 70 a kaale indanma. T shirt Republic witharai hoda ehekata thibbe.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Httplage mn T shit 4k genawa. adinna ba bn pattama uncomfortable
    උන්ගේ Website එකේ තියෙන ලූක් එක කොලිටි එක නැහැ බන් ගෙදරට ඒවන එකේ
    උන්ගේ Size එකත් පොඩියි Tshirts වල
    මම ගෙන්වපු එක අදින්න බැහැ පොඩියි අපරාදේ සල්ලි
    ගෙදර දෙන්න එකෙක් නැති නිසා අල්ලපු ගෙදර පොඩි එකාට දීලා දැම්ම
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    ඔය මහ ලොකු උට්ටවල් කිසිම වැඩක් නෑ. දවසක් බයික් එකේ මහරගමින් යද්දි ලස්සන ටීෂර්ට් වගයක් දැක්කා. රු500යි එකක්. මම ගෙදරට අදින්න හොද නිසා 3ක් ගත්තා තොපි විශ්වාස කරන එකක් නෑ. ඒ ඇදුම්වල පාට ගිහිල්ලත් නෑ. නූල් ඇදිලත් නෑ. ඒ ඇදුම්වල ලෝගෝ තනිකර ෆේක්. හැබැයි ඒ ලෝගෝ එකවත් මැකිලා නෑ. මම ඒ ඇදුම් ගත්තේ ටීක දවසක් ඇදල ගෙදර ඇදින්න කියලා හිතාගෙන. ඒත් තාමත් ඒ ඇදුම් කොහේ හරි යද්දි ඇදගෙන යන්න පුලුවන්. තව මල්, කොළ ඩිසයින් තියන ෂර්ට් එකක් ගත්තා. ඒකත් තාම හොදට තියනවා බන්. ඒක රු 1200ට ගත්තේ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මොක ගත්තත් නිතර අවුවෙ දැම්මොත් fade වෙනව. මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් එච්චරයි.
    Dryer එකට දාලා පුලුවන් තරන් තෙත අයින් කරල පස්සෙ අවුවට දාලා වේලිච්ච ගමන් ගන්න ඕනෙ. අනික ඉතින් දෙපාරක්වත් අඳින්න බලපන් හෝදන්නෙ නැතුව.
    හෝදනව සහ අවුවෙ දානව කියන්නෙ පාට යනව.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    Huktho thoth Daraz eken da gennuwe :lol: . Sinhala hukthanta review danna uganna ona. Reviews hoda nisa math card offer ekakata gaththa. aparade oi.
    Anith paka thama Bear appeal kiyana wesiyo. unuth balankota fake reviews dagena inne.

    ita passe daraz eken ma gennuwa China waling. ewath chora. Themu kiyana hukthenuth demma aewath hari nehe bun. :lol: :lol:
    Online shirt කඩ කාරයො ඔක්කොම එකයි 😅 ඕකුන්ගේ photo වල තියෙන්නේ එකක් order කළාම එකක්. Daraz reviews වල සමහර උන් පට්ට කියලා 5 star දීලා ෆොටෝ එකක් එක්කම review දාලා තියෙනවා. ෆොටෝ එක දැක්කම තේරෙනවා පට්ට කොහොමද කියලා 😆

    Mn Daraz eken gennuwe podi offer ekak giya t shirt pack walata. eka nisa dala damma .aparade bn salli shik. mata hithenneth httpla fake review dagena inne
    sirwata adum ganna thanak na bn
    ara Wearever kiyala ekak thiynwa. adum cheap habai wadi kal use karanna ba. Mn Black color t shirt ekak gatta. 5 parak wge adinakota shirt eke kubi kala wage hil haduna bn
    කොච්චර ආස උනත් මම තද පාට ගන්නේ ගොඩක් අඩුවෙන් ඔය හේතුව නිසා. ඉක්මනින් fade වෙනවා.
    ------ Post added on Mar 29, 2025 at 6:26 PM

    Venom එකේ හොඳ කොලිටි තියෙනවා. අනිත් එක Tom Carter
    ලංකාවේ තියෙන ඒවද බන් 😅 ඇහුවෙත් අද 😅😅😅
    ------ Post added on Mar 29, 2025 at 6:27 PM

    Ado t shirt republic ewa hodai neh bn. Man issara gaththuwa thama andinawa. Lagakadi gaththe naha habai. Dan quality hikz welada dannaha ungeth.
    Bear appeal nam gu 70 a kaale indanma. T shirt Republic witharai hoda ehekata thibbe.
    මට නම් අවුල් බන් 🙁
    ------ Post added on Mar 29, 2025 at 6:28 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    moka gaththath saban dala hodanna epa

    awwe welanna epa

    hewanaka welanna

    hulagen welenna denna

    ethkota awul yanwa aduyi
     
    • Like
    Reactions: EzioAuditore