ලංකවේ හොඳ, හෙදුවහම පාට යන්නේ නැති, Quality T Shirt ගන්න පුළුවන් කොහෙද ? මුදල අවුලක් නැහැ Quality පාට යන්නේ නැති එව්වා වෙන්න ඕන ?
Price Range : Rs.1000 - Rs.2000
Price Range : Rs.1000 - Rs.2000
Ccc eke odel eke poddak balapan machan. Hoda items wagayak thibba. Mamath iye giye. Ube price ekata set wena godak t shirts thibba. Odel sport eke newei anith eke balapan.
සනෝජ්_තරංග;23715170 said:odel lokuma branch eka mokakda
CCC kiwwe mokakda

Odel eka arenna vena Tshirts gann koheda ban thiyenne
Galleria balanna mge favorite thama Giordano tapered fit noramally Rs.4000 upwards. Galleria eke range eka tianawa Levis, Giordano, Polo (Odel eketh tianawa dn Softlogic eke odel nisa)
nathinm balanna Crocodile aula tiyenne samahara tshirts hodai samahara ewa hari nah andahama.. prices 2500 upwards location eka Kollupitiya Bagathale road..
සනෝජ්_තරංග;23728496 said:galleria eke 5000+ neh...anika mata small sizes ehema adui
සනෝජ්_තරංග;23715089 said:ලංකවේ හොඳ, හෙදුවහම පාට යන්නේ නැති, Quality T Shirt ගන්න පුළුවන් කොහෙද ? මුදල අවුලක් නැහැ Quality පාට යන්නේ නැති එව්වා වෙන්න ඕන ?
Price Range : Rs.1000 - Rs.2000


