දෙවෙනි දවසේ නැවතුනේ තල්සෙවණේ. ආමි එකෙන් කරන්නේ මචං. සුපිරි තැන. කෑමත් හොඳයි. රෑට කෑවේ එතනින්.
පහුවෙනිදා උදේ කන්කසන්තුරේ Beach එකට ගියා. උදේ කෑම තල්සෙවණෙන්.
එතනින් පිටත් වෙලා එනගමන්,
කඳුරුගොඩ විහාරය
නිලාවරී පතුල නොපෙනෙන ළිඳ බලන්න ගියා.
උරුම්පිරායි වල මිදි තියෙනවා. ඒත් අපි යන දවස්වල අවාරේ.
අලිමංකඩ ස්මාරකය බලලා ගෙදර ආවා.
පළවෙනි දවසේ සංගිලි මන්ත්රී මාළිගය බලන්න ගියා. ඒක අමතක වුණා මචං.
ගමන හොඳයි. මහන්සිය වැඩියි. තව දවසක් හිටියා නම් හොඳයි කියලා හිතුනා.