sorry hodeනිකං උදව් අරන් මාරු නොවී ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක්වත් දාන්න අසංක කුහකයා
man kawadda udau aran maru uneමේ වගේ උදව් අරං මාරු වෙන කුහකයන්ට රිප්ලයි කරලා වැඩක් නෑ.
------ Post added on Mar 6, 2025 at 1:32 PM
sorry hodeනිකං උදව් අරන් මාරු නොවී ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක්වත් දාන්න අසංක කුහකයා
man kawadda udau aran maru uneමේ වගේ උදව් අරං මාරු වෙන කුහකයන්ට රිප්ලයි කරලා වැඩක් නෑ.
ත්‍රෙඩ් එකක් දාලා අනික් අයගෙන් උදව්වක් ගත්තනම් ඒ රිප්ලයි කරලා තියෙන අයට අඩුම ගානේ ලයික් එකක්වත් දාන්න.sorry hode
mahaththayo/ man kawadda udaw aran maaru uneත්‍රෙඩ් එකක් දාලා අනික් අයගෙන් උදව්වක් ගත්තනම් ඒ රිප්ලයි කරලා තියෙන අයට අඩුම ගානේ ලයික් එකක්වත් දාන්න.
අනිත් අය කාලයක් වෙන් කරලා රිප්ලයි එකක් දාද්දි ඒකට අගයක් දෙන්න.
උදව් අරං මාරු වෙන කුහකයෙක් වෙන්න එපා
thanks machanයාපනේ බලන්න තියෙන තැන්
1. නල්ලුර් කෝවිල
2. යාපනේ කොටුව
3. ප්‍රබාකරන්ගේ ගෙදර (වැල්වැටිතුරේ )
4. යාපනේ පුස්තකාලය
5. කීර්මලේ පොකුණ
යාපනේ තියෙන බීච් නම් මෙලෝ රහක් නෑ . යාපනේ city එක අව්ලක් නෑ .
යාපනේ කෑම
1. ඔඩියල් කූල් soup එක
2. පිට්ටු සමග crab කරි
3. එළු මස් බිරියනි
4. පොංගල් බත්
5. රසවල්ලි පුඩින්
6. තොසේ වර්ග
සුබ ගමන් මචන් ☺
මේ කෑම කන්න හොඳ තැන් ටිකකුත් කියන්න මචන්යාපනේ කෑම
1. ඔඩියල් කූල් soup එක
2. පිට්ටු සමග crab කරි
3. එළු මස් බිරියනි
4. පොංගල් බත්
5. රසවල්ලි පුඩින්
6. තොසේ වර්ග
යාපනේ බලන්න තියෙන තැන්
1. නල්ලුර් කෝවිල
2. යාපනේ කොටුව
3. ප්‍රබාකරන්ගේ ගෙදර (වැල්වැටිතුරේ )
4. යාපනේ පුස්තකාලය
5. කීර්මලේ පොකුණ
යාපනේ තියෙන බීච් නම් මෙලෝ රහක් නෑ . යාපනේ city එක අව්ලක් නෑ .
යාපනේ කෑම
1. ඔඩියල් කූල් soup එක
2. පිට්ටු සමග crab කරි
3. එළු මස් බිරියනි
4. පොංගල් බත්
5. රසවල්ලි පුඩින්
6. තොසේ වර්ග
සුබ ගමන් මචන් ☺
Malayan cafeමේ කෑම කන්න හොඳ තැන් ටිකකුත් කියන්න මචන්
අම්මෝ... පළවෙනි දවසෙ නාග විහාරෙ නතරවුනේ... ඒකනං සෙට් නෑ මචං. මළ ජරාවක්....නතර වෙන්න නම් නාග විහාරයේ විශ්‍රාම ශාලාවේ room boking දාගන්න පුළුවන්, තව ceybank rest, ගුරුනගර් තියෙන army camp එකේ.(මේකේ AC room 2ක් තියෙන්නේ ඔයා එන දවස් වලට ඒක booking), අය railway එකේ තියෙනවා කතා කරලා බලන්න. beach යනවනම් KKS & cashurina beach හොදයි( යාපනය ටවුන් එකේ ඉඳලා 23km තියෙනවා, පාර poddk හොඳ නෑ ) යාපනේ විදිහට කෑම ගන්න(තෝසේ එහෙම) නාග විහාරය ඉස්සරහම place එකක් තියෙනවා ඒක හොදයි. අපේ විදිහට කන්න ඕනි නම් A 9 පාරේ යාපනේ උසාවිය හරියේ තියෙනවා මාතර අඹුල කියලා කඩයක් එකෙන් කන්න. මේ දවස් වල පට්ට රස්නෙයි. ඉන්නම අමාරුයි. AC රූම් එකක් book කරගන්න බලන්න.
apph ehemd machn,අම්මෝ... පළවෙනි දවසෙ නාග විහාරෙ නතරවුනේ... ඒකනං සෙට් නෑ මචං. මළ ජරාවක්....
අඩුවට හොඳ තැන් තියෙනව... නෙගවිහාරෙනං හරියන්නෙ නෑ...
ඔවු මචෝ...apph ehemd machn,
ඔව් ෆොටෝ වලට නම් හොදට තියෙනවා තමා ඒකයි මමත් දැම්මේ, එහෙම බලද්දී මීට වඩා හොඳ තැන් තියෙනවා හොයාගන්න. කිව්ව එක හොදයි නැත්නම් තව අය ඕකට ගිහින් කට්ටක් කනවාඔවු මචෝ...
ෆොටෝ වලට සැප පාටට තිබුණ නිසා ගියා... රෑ වෙලා ගිය නිසා වෙන තැනක් හොයන්න ටයිම් තිබුණෙත් නෑ... ඔහෙ ගියකමට හිටිය...
ලොකුම අවුල තිබුණෙ ඇඳන් වල ශීට් මාරු කරල නෑ. හොඳ වෙලාවට බෙඩ්ශීට් අරං ගියා අපි...
බාත්රූම් එකනං ලොකු අවුලක් තිබුණෙ නෑ...
ෆෑන් රෙගියුලේටර් වල ක්නොබ් කැඩිල. වාහනේ තිබුණ අඬුවක් අරන් ගිහින් ඒක ඔන් කරගත්තෙ...
රෑ බඩු පෙරලනකොට බැලුවෙ, පූස් තඩියෙක් කාමරේට රිංගල... කර්ට්න් අයින් කරල බලනකොට දැක්කෙ, එක ජනෙල් පලුවක් නෑ...
දෙවෙනි දවසෙනං, ටිකක් කල් ඇතුව ඇවිදල හොඳ තැනක් හොයාගත්ත...
කරිකුට්ටුවන් කියන බස් එක. ටවුන් එකේ hnb bank එක ලගින් ගන්න පුළුවන්. පැයෙන් පැයට යාපනය ඉදන් බස් තියෙනවා. ජැටියටම දානවා බස් එක. ගමනට පැයක් යනවායාපනේ ඉදන් නාගදීපෙ යනවනම් මොකද්ද ගන්න ඔනේ බස් එක.
උදේ කියේ ඉදන්ද බස් තියෙන්නෙ... යාපනේ ඉදන් කුරිකඩ්දුවාන් ජැටියට යන්න කොච්චර වෙලා යනවද?
බෝට් service එක පටන් ගන්නෙ කීයටද?