RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.

    https://sinhala.adaderana.lk/news/2...jM2zRtTR2Fh49quCsw_aem_ocs0v-_bUHL9Gix6Kt1zIg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,137

    හරියට බදු ගෙවපල්ලා, නිකන් කන්න බොන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නවා තව. උන්ට කැරට් දීලා අපි චන්දේ ගන්න ඕනා - මීට කයිතන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    number dena ekak newei ban un illanawa TIN certificate kiyala ekak eka aran yanna ona

    එහෙනම් හොඳයි
    නැත්නම් G rajapakse නම තිබුණට මගේ දේපල නෙමෙයි කියනවා වගේ ඒවා අහන්න වෙයි අනිත් උන්ගේ අංක දාලා😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,137
    113
    අත්වැරදීමකින් බොරු අංකයක් දුන්නා කියලා උන්ට චෙක් කරගන්න API එකක් නෑ නේ 😆
    යකෝ ඕවා මෙතන කියන්න එපා, ඊට පස්සෙ ඕකුන් ඔය ප්‍රොසෙස් එකට IRD එකෙන් ලියුමක් අරන් එන්න ඕනා කියයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Loopholes ටික දැන්ම පැහැදිලි කරලා කියමු April 15ට කලින් හරියට සිස්ටම් එක හදාගන්න. :lol: වාහන ගෙන්නුව අයට දැන් ඊළඟට පස්සෙන් කැරකෙයි කොහොමද සල්ලි හොයාගත්තෙ. ලීසිං ගෙවන්නෙ කොහොම උපයලද කියලා හොය හොයා. සිඞහලු කොහෙන් ගියත් වට කරලා දෙනවා දීමනාව. :rofl:
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    දන්න එකෙක් පොඩ්ඩක් කියපන්කො අපි වාහනයක් විකිනුවොත් Income tax ගෙවන්න ඕනද කියලා ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අත්වැරදීමකින් බොරු අංකයක් දුන්නා කියලා උන්ට චෙක් කරගන්න API එකක් නෑ නේ 😆
    Sure ද
    IRD System එක ගොඩක් සිස්ටම් වලට Integrate කරලා නේද තියෙන්නෙ
    ගිය අවුරුද්දෙ රිටන් එක දාන්න ගියාම ලස්සනට මගේ Bank account ටික ලිස්ට් වෙලා ඒවයෙන් WHT කැපුනු ගානත් සතේටම ෆිල් වෙලා තිබුනා (බැංකු වලට TIN එක දීලා නැහැනේ, බැංකුවෙ තියෙන්නෙ NIC එකෙන් නේ, උන් ඒක ලින්ක් කරලා තිබුනා හරියටම)
    RMV සිස්ටම් එකට Integration එකක් තියෙන්න චාන්ස් එකකුත් තියනවා.
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,830
    3,794
    113
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.

    https://sinhala.adaderana.lk/news/2...jM2zRtTR2Fh49quCsw_aem_ocs0v-_bUHL9Gix6Kt1zIg
    අලුතින් මෝටර් වාහනයක් ලියාපදිංචියට TIN අංකය අනිවාර්ය වෙයි
    not for සියලු සේවාවන් සඳහා I think

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    අලුතින් මෝටර් වාහනයක් ලියාපදිංචියට TIN අංකය අනිවාර්ය වෙයි
    not for සියලු සේවාවන් සඳහා I think

    නියම වැඩක් වාහන ගන්නේ සල්ලි තියෙන අයනේ..
     
    • Haha
    Reactions: Mr Bones

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,245
    7,755
    113
    ඒකත් හොඳයි..බදු ගෙවෙන්නේ නැතුව රටක් හදන්න බෑ
    Annual income 18 laks walata adui nam, 10% kepenne nathi wenna, apita puluwan bank ekata request karanna. e gena me video eke tiyenawa.
     
    • Haha
    Reactions: Mr Bones

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    WTF misleading title

    2025 අප්‍රේල් මස 15 වන දින සිට යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී TIN අංකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
     
    • Haha
    Reactions: Mr Bones

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Issarahata dashboard ekaka ape NIC ekata link wela tihyena siyaluma bank accounts with balance,vehicals, properties,lands balaganna widiyata link wneawalu this year. ethakota cheat karanna amaruy