මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.
https://sinhala.adaderana.lk/news/2...jM2zRtTR2Fh49quCsw_aem_ocs0v-_bUHL9Gix6Kt1zIg

වාහන ගෙන්නුව අයට දැන් ඊළඟට පස්සෙන් කැරකෙයි කොහොමද සල්ලි හොයාගත්තෙ. ලීසිං ගෙවන්නෙ කොහොම උපයලද කියලා හොය හොයා. සිඞහලු කොහෙන් ගියත් වට කරලා දෙනවා දීමනාව. 