leather seat cover or fabric covers හොදද ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මචන්ලා , වාහනේට leather seats cover ද හොද නෙත්නම් fabric ද ? daganna puluwan හොද place ekakuth කියන්න
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    මචන්ලා , වාහනේට leather seats cover ද හොද නෙත්නම් fabric ද ? daganna puluwan හොද place ekakuth කියන්න
    leather hondai
    dust eka uranne na seat walta
    fabric eka kochchara vacum karath , paagak gahala baluwoth duuvili visi wenwaa
    leather eka oya durable na na kiwwata 10 years wath yanakan awlak enne na
     
    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    matath ekanm hithuna ban ,, rasne wadi case eka nisa

    matath ekanm hithuna ban ,, rasne wadi case eka nisa
    ------ Post added on Apr 2, 2025 at 1:14 PM
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    අපේ car 2 එකක fabric අනිත් එකේ leather. Leather එක දවල්ට පට්ට විඳියට රත් වෙනවා හැබැයි ඉක්මනට dirty වෙන්නේ නම් නැ clean කරන්න ලේසි
     
    Last edited:

    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    අපේ car 2 එකක fabric අනිත් එකේ leather. Leather එක දවල්ට පට්ට විඳියට රත් වෙනවා හැබැයි ඉක්මනට dirty වෙන්නේ නම් නැ clean කරන්න ලේසි
    meke comfortable athin fabric neda machan ?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,122
    669
    113
    lather eke ac dala tibbath heththuwela pita thiyan inna hariytata dadiya danwa matanm. fabric wala ehma case na
     
    • Like
    Reactions: hrm

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මචන්ලා , වාහනේට leather seats cover ද හොද නෙත්නම් fabric ද ? daganna puluwan හොද place ekakuth කියන්න
    Bullhide තමයි හොඳම. Leather වල feel එක fabric seat වල නැහැ. ලංකවේ පිස්සෝ fabric ගගා නැටුවාට.
     
    • Haha
    Reactions: hrm