happa genuine leather ganan wadi machan danne un japan leather kiyala ekak... 3 year guarantee kiyalagenuine leather nam witharak dapan. nattan tika kalayak gihin pothu ynwa.
leather hondaiමචන්ලා , වාහනේට leather seats cover ද හොද නෙත්නම් fabric ද ? daganna puluwan හොද place ekakuth කියන්න
meke comfortable athin fabric neda machan ?අපේ car 2 එකක fabric අනිත් එකේ leather. Leather එක දවල්ට පට්ට විඳියට රත් වෙනවා හැබැයි ඉක්මනට dirty වෙන්නේ නම් නැ clean කරන්න ලේසි
Bullhide තමයි හොඳම. Leather වල feel එක fabric seat වල නැහැ. ලංකවේ පිස්සෝ fabric ගගා නැටුවාට.මචන්ලා , වාහනේට leather seats cover ද හොද නෙත්නම් fabric ද ? daganna puluwan හොද place ekakuth කියන්න