නැත්තේ මං හිතන්නේ එකව්න්ට් එක ඕපන් කරන්න කලින් කාපු කෑම විස්තර විතරයිද කොහෙදමේකේ ඉතින් කිසිම දෙයක් නැහැ නේ
මේක බලපන්කෝ
නැත්තේ මං හිතන්නේ එකව්න්ට් එක ඕපන් කරන්න කලින් කාපු කෑම විස්තර විතරයිද කොහෙද
------ Post added on Apr 2, 2025 at 8:49 PM
මේ nic ලීක් උන සීන් එක නන් දරුණු සීන් එකක්. හරි නන් වන්දි දෙන්න ඕනි. පට්ටම වදයක් වෙයි ඕක දැන්.වෙන රටක නම් මෙහෙම දෙයක් උනොත් Bank එකෙන් Password එක හරි මාරු කරන්න කියලා කියනවා මුං වැල් බයිලා ලියලා Notice දානවා
පිස්සු හුත්තල ලංකාවේ ඉන්නේ
ගොඩක් උන් පොඩි තැන්වල අවුරුදු ගනන් ඉඳලා වයස නිසා ප්‍රොමොට් වෙච්ච උන්. ගොඩක් උන්ට හරි cyber security education/knowledge එකක් නෑ. අනිත් දේ තමා හරියට පඩි ගෙවන්නෙ නෑ, වැඩ වැඩි (රෑ වෙනකන් දුවන්න ඕනා), ඉතින් ගොඩක් උන් ඕකට යන්නෙ නෑ.ලංකාවෙ බැංකුවල IT/Software සයිඩ් එකේ තරං පණ්ඩිත, අලි ඔලුවෙන් ඉන්න එවුන් සෙට් එකක් වෙන කොහේවත් නෑ
Incompetent එවුන් පණ්ඩිත උනාම කොහොමද කියලා හිතාගනින්කො
ඔය වගේ හැක් වෙන එකට එක හේතුවක් ඒක, උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් වල තරං සෙකියුරිටි එකක් මේ ලෝකෙම නැති ගානට, කිසිම අවුලක් පිලිගන්න කැමති නෑ.
බෑංකින් ඇප් වල ස්පීඩ් එකේ හැටියට, මාස ගානක් තිස්සෙ ඩවුන්ලෝඩ් (or upload, whatever) කරන්න ඇති ඔය 1.9TBdirector board eke unge NIC/Passport pawa leak wela. 1.9 TB data leak wenakan mun Bambu gahalada?

sirawata, rsync karath hena kaalayak giya ati, mewa monitor karannewat nedda danne ne.බෑංකින් ඇප් වල ස්පීඩ් එකේ හැටියට, මාස ගානක් තිස්සෙ ඩවුන්ලෝඩ් කරන්න ඇති ඔය 1.9TB![]()
![]()
මේක බලපන්කෝ
නැත්තේ මං හිතන්නේ එකව්න්ට් එක ඕපන් කරන්න කලින් කාපු කෑම විස්තර විතරයිද කොහෙද
------ Post added on Apr 2, 2025 at 8:49 PM
නේ සීන් එක සෙල්ලමට අරගෙන හොඳ ටොපියක් ලංකාවටම සෙට් කරගන්නවා කට්ටියunge trip ekaka foto wagekut tibba
4n number 10000+ kata eha csv ekakut dakka