Cargill's bank - personal data leak

toiya

Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    1743600494132
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,564
    98,525
    113
    මේක බලපන්කෝ

    මේකේ ඉතින් කිසිම දෙයක් නැහැ නේ
    නැත්තේ මං හිතන්නේ එකව්න්ට් එක ඕපන් කරන්න කලින් කාපු කෑම විස්තර විතරයිද කොහෙද
    ------ Post added on Apr 2, 2025 at 8:49 PM
     
    • Wow
    Reactions: jay-shan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    මේක බලපන්කෝ

    නැත්තේ මං හිතන්නේ එකව්න්ට් එක ඕපන් කරන්න කලින් කාපු කෑම විස්තර විතරයිද කොහෙද
    ------ Post added on Apr 2, 2025 at 8:49 PM

    වෙන රටක නම් මෙහෙම දෙයක් උනොත් Bank එකෙන් Password එක හරි මාරු කරන්න කියලා කියනවා මුං වැල් බයිලා ලියලා Notice දානවා
    පිස්සු හුත්තල ලංකාවේ ඉන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,564
    98,525
    113
    වෙන රටක නම් මෙහෙම දෙයක් උනොත් Bank එකෙන් Password එක හරි මාරු කරන්න කියලා කියනවා මුං වැල් බයිලා ලියලා Notice දානවා
    පිස්සු හුත්තල ලංකාවේ ඉන්නේ
    මේ nic ලීක් උන සීන් එක නන් දරුණු සීන් එකක්. හරි නන් වන්දි දෙන්න ඕනි. පට්ටම වදයක් වෙයි ඕක දැන්.
     
    • Wow
    Reactions: 2osama

    virantha

    Well-known member
  • Feb 28, 2007
    327
    307
    63
    mun habai Payhere helakuru dhanikayata wada godak transparent.
    minissunge personal details, payment details mulu database ekama leak wela eth mukuth une naha wage awrudu ganak hitiya dayaka sabawa wata karan..
     
    Last edited:
    • Like
    Reactions: ruka!

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    ape ekek dan dawas kipayaka idan threat damma bank ekaka loku news ekak enawa kiyala . eye news ekada me ?

    ape ekek dan dawas kipayaka idan threat damma bank ekaka loku news ekak enawa kiyala . eye news ekada me ?
    ------ Post added on Apr 2, 2025 at 9:17 PM

    ape ekek dan dawas kipayaka idan threat damma bank ekaka loku news ekak enawa kiyala . eye news ekada me ?
    ------ Post added on Apr 2, 2025 at 9:18 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ලංකාවෙ බැංකුවල IT/Software සයිඩ් එකේ තරං පණ්ඩිත, අලි ඔලුවෙන් ඉන්න එවුන් සෙට් එකක් වෙන කොහේවත් නෑ
    Incompetent එවුන් පණ්ඩිත උනාම කොහොමද කියලා හිතාගනින්කො
    ඔය වගේ හැක් වෙන එකට එක හේතුවක් ඒක, උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් වල තරං සෙකියුරිටි එකක් මේ ලෝකෙම නැති ගානට, කිසිම අවුලක් පිලිගන්න කැමති නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,114
    71,613
    113
    ලංකාවෙ බැංකුවල IT/Software සයිඩ් එකේ තරං පණ්ඩිත, අලි ඔලුවෙන් ඉන්න එවුන් සෙට් එකක් වෙන කොහේවත් නෑ
    Incompetent එවුන් පණ්ඩිත උනාම කොහොමද කියලා හිතාගනින්කො
    ඔය වගේ හැක් වෙන එකට එක හේතුවක් ඒක, උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් වල තරං සෙකියුරිටි එකක් මේ ලෝකෙම නැති ගානට, කිසිම අවුලක් පිලිගන්න කැමති නෑ.
    ගොඩක් උන් පොඩි තැන්වල අවුරුදු ගනන් ඉඳලා වයස නිසා ප්‍රොමොට් වෙච්ච උන්. ගොඩක් උන්ට හරි cyber security education/knowledge එකක් නෑ. අනිත් දේ තමා හරියට පඩි ගෙවන්නෙ නෑ, වැඩ වැඩි (රෑ වෙනකන් දුවන්න ඕනා), ඉතින් ගොඩක් උන් ඕකට යන්නෙ නෑ.

    අනිත් ප්‍රශ්නෙ තමා ගොඩක් ප්‍රයිවට් system integratorsලා ලොකු උන් එක්ක ඩීල් දාල උන්ට ඕන products ඕවට රිංගවනවා. ගොඩක් ඒවා හරියට implement/support කරන්නෙත්වත් නෑ.

    ඕනම් කතා ගොඩක් කියන්න පුලුවන්, ඒත් ඉතින් ඕවා හැදෙන ඒවා නෙවී.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,149
    113
    බෑංකින් ඇප් වල ස්පීඩ් එකේ හැටියට, මාස ගානක් තිස්සෙ ඩවුන්ලෝඩ් කරන්න ඇති ඔය 1.9TB :D :D
    sirawata, rsync karath hena kaalayak giya ati, mewa monitor karannewat nedda danne ne. 😅😅
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,610
    10,888
    113
    මේක බලපන්කෝ

    නැත්තේ මං හිතන්නේ එකව්න්ට් එක ඕපන් කරන්න කලින් කාපු කෑම විස්තර විතරයිද කොහෙද
    ------ Post added on Apr 2, 2025 at 8:49 PM

    unge trip ekaka foto wagekut tibba
    4n number 10000+ kata eha csv ekakut dakka