math hewwa. hambune na. #tag nam tye. quality eka danne na.ගන්න තියෙන්නේ කොහේද? කොළඹ අවට
yesSite ekath down![]()
2022 withara Gampaha CIB eken gaththa, dan kohewath hoyanna neFashion bug or diliganz Baluwada? LICC denim patta.
issara beverly street eke tibba. giya awurudde Thilakawardana eke tibba. lagadinam dakke na kohewatha
අශේන් මොනවා promote කරාද කියල නම් දන්නේ නෑ. ඒත් මේක සිරා quality ඩෙනිමක්ඔය අර අශේන් කාරය ප්‍රමෝට් කරපු ජරාව නේද?
MBCH???MBCH බලහන් ගියපාර මම ගත්තේ shopping festival colombo එකෙන්
yes
2022 withara Gampaha CIB eken gaththa, dan kohewath hoyanna ne
------ Post added on Apr 3, 2025 at 8:53 PM
අශේන් මොනවා promote කරාද කියල නම් දන්නේ නෑ. ඒත් මේක සිරා quality ඩෙනිමක්
------ Post added on Apr 3, 2025 at 8:55 PM
fabric material එක, measurments වල neatness එක , uniform colur, buttons, zipper වගේ පොඩි පොඩි metal detail වල තියන manufacturer ගේ logo එකඋඹලා ඩෙනිමක කොලිටිය මනින්නේ මොකෙන්ද?
fabric material එක, measurments වල neatness එක , uniform colur, buttons, zipper වගේ පොඩි පොඩි metal detail වල තියන manufacturer ගේ logo එක
ඒක ඉතින් බලන්න වෙන්නේ ගත්තට පස්සෙනෙ. මම 2022 ගත්ත LICC ඩෙනිම තාම හොඳ colour එක තියනවාඩෙනිමෙ පාට යනවද බලන්නෙ නැද්ද?
විස්සයි විසි දෙකේදී ගත්තනේ රුවංගේ ඩෙනිමඒක ඉතින් බලන්න වෙන්නේ ගත්තට පස්සෙනෙ. මම 2022 ගත්ත LICC ඩෙනිම තාම හොඳ colour එක තියනවා