අල්ලපු රටේ උන් Certifications කරන හැටි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    ඩස්පයෝ IELTS හොරට කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි කියලා ඕසි, කැනඩා ඉන්න උන්ම කියනවා. අනික ඕකුන් තැන් තැන්වල හොර උපාධි කඩ අටවලා රට යන උන්ට ඩිග්‍රි, මාස්ටස් එහෙම දෙනවා. සමහර කැම්පස් කඩ කාමරයක් තරම් පොඩියි. බොරු නෙමෙයි කියලා පෙන්වන්න බෝඩි දාලා පොඩි ඉඩෙත් ලොකුවට කරගෙන යනවා. හොදට වෙබ් සයීට් එකකුත් මේන්ටේන් කරනවා. ගූගල් එකෙත් ලොකේෂන් තියනවා. සල්ලි දීලා රීවීව් එහෙමත් දාගන්නවා. එතකොට ඉතින් සුද්දොත් හිතන්නේ මේවා ඇත්ත උපාධි කියලා. කිසි ඉගෙනීමක් නැතුව දෙන මේ උපාධි ඇත්ත ඒවම තමයි. හැබැයි ඉතින් සහතිකේ ගන්න එකා ඉගෙනගෙන නෑ. වැඩක් දුන්නොත් නානවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,273
    4,406
    113
    ඇයි එන්නද
    eka mama hithane exam karana thanin BC eke wada karana ekek denne. re 12 da koheda whatsapp karanne ude exam ekata thiyenawa ewwa. mama ielts karala na . mage yaluwek kala speaking kela una uta
    mehemayi karanne mulin kattaya hotel ekata ekkan yanwa phones gannwa 10 wenakota paper ekayi answers tikayi denawa kata padam kara ganna,
    listing eke answers tika witharayi denne
    letter and essay eka apita ona grade ekata hadala denwa pratice wenna ethana
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ඩස්පයෝ IELTS හොරට කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි කියලා ඕසි, කැනඩා ඉන්න උන්ම කියනවා. අනික ඕකුන් තැන් තැන්වල හොර උපාධි කඩ අටවලා රට යන උන්ට ඩිග්‍රි, මාස්ටස් එහෙම දෙනවා. සමහර කැම්පස් කඩ කාමරයක් තරම් පොඩියි. බොරු නෙමෙයි කියලා පෙන්වන්න බෝඩි දාලා පොඩි ඉඩෙත් ලොකුවට කරගෙන යනවා. හොදට වෙබ් සයීට් එකකුත් මේන්ටේන් කරනවා. ගූගල් එකෙත් ලොකේෂන් තියනවා. සල්ලි දීලා රීවීව් එහෙමත් දාගන්නවා. එතකොට ඉතින් සුද්දොත් හිතන්නේ මේවා ඇත්ත උපාධි කියලා. කිසි ඉගෙනීමක් නැතුව දෙන මේ උපාධි ඇත්ත ඒවම තමයි. හැබැයි ඉතින් සහතිකේ ගන්න එකා ඉගෙනගෙන නෑ. වැඩක් දුන්නොත් නානවා.
    mama inne aussie mehe inna duspayo oka karanawa. mehth ghost collage atogena visa denawa student
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මංජු මාමා ගින්ජියා එක්ක එකතු වෙලා ඔය ජාවරම කරනවකෝ
    ජෝන් අංකලුත් කොහෙන් හරි සෙට් වෙන්න ජෝන් අංකල් නැතුව බෑ.... 🤗
     
    • Like
    Reactions: Janatha Jhon

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එකෙන්ම
    funny-dog-funny-as-hell.gif
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,885
    12,911
    113
    මංජු මාමා ගින්ජියා එක්ක එකතු වෙලා ඔය ජාවරම කරනවකෝ
    kauda puthe ginjiya kiyanne ?
    ජෝන් අංකලුත් කොහෙන් හරි සෙට් වෙන්න ජෝන් අංකල් නැතුව බෑ.... 🤗
    thawa 5k withara set una nam badu mattu wela athulata yana welawaka thani Cell ekak aythikaraganna puluwan. elakiri wattuwa kiyala watunoth katada adambara.
    kohomada news tika break wenakota SL darkweb elakiri eken set wela jawarama giya hati . ara issara thappa wala elakiri.com kiyala gahuwata wada ussala ganna puluwan.
    matath asai sakwithi wage wenna, hire noya
     
    • Haha
    Reactions: Ulti

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    This is true, මම කලින් ත්‍රෙඩ් එකක මේක වෙන්නේ කොහොමද කියල විස්තරයක් දාලා ඇති.

    ඩස්පයෝ IELTS හොරට කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි කියලා ඕසි, කැනඩා ඉන්න උන්ම කියනවා. අනික ඕකුන් තැන් තැන්වල හොර උපාධි කඩ අටවලා රට යන උන්ට ඩිග්‍රි, මාස්ටස් එහෙම දෙනවා. සමහර කැම්පස් කඩ කාමරයක් තරම් පොඩියි. බොරු නෙමෙයි කියලා පෙන්වන්න බෝඩි දාලා පොඩි ඉඩෙත් ලොකුවට කරගෙන යනවා. හොදට වෙබ් සයීට් එකකුත් මේන්ටේන් කරනවා. ගූගල් එකෙත් ලොකේෂන් තියනවා. සල්ලි දීලා රීවීව් එහෙමත් දාගන්නවා. එතකොට ඉතින් සුද්දොත් හිතන්නේ මේවා ඇත්ත උපාධි කියලා. කිසි ඉගෙනීමක් නැතුව දෙන මේ උපාධි ඇත්ත ඒවම තමයි. හැබැයි ඉතින් සහතිකේ ගන්න එකා ඉගෙනගෙන නෑ. වැඩක් දුන්නොත් නානවා.
    Yes true
     
    • Like
    Reactions: Mahesh Wanasinghe