මේ රාජ්‍යතාන්ත්‍රිකයො ආවම රෑ නවතින්නෙ කොහෙද? ජනාධිපති මන්දිර වගේ ඒවා දෙනවද නැත්තන් හොටෙල්ස් වලද?
මෝදිත් ගියෙ මේකට ද?ඒ ඒ රටවල් වල හෝටල් වල.
උදාහරණයක් විදියට ඉන්දීය රාජ්‍ය නායකයින්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ උත්සව සදහා අහාර සැපයීම ඔක්කොම කරන්නේ කොළබ ටාජ් සමුද්‍රා එක.
ටාජ් එකේ වෙනම සෙක්ෂන් එකක්ම තියෙනවා ජනාධිපතිවරුන්ට වෙන්වූ.
වෙන අයට නවාතැන් දෙන්නේ නැහැ එතන.
දිනපතා ප්‍රධාන කිචන් වලින් අහාර සාපයනවා ගෙස්ට් කෙනෙක් හිටියත් නැතත්.