ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ඕක ඔහොම තිබ්බොත් මාසෙන් මුඩු වෙනවා
    අපි දැන් අවුරුදු ගානක් මෙහෙම තමයි හදන්නේ. මුඩු වෙලා නං නැහැ
     
    • Like
    Reactions: MR.YOLO

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,822
    113
    ගෙදර දර ලිපක් තියෙනව නං දුමේ දාල කෑලි කපල අරන්ගියොත් හොඳට තෙල් ගත්තහැකි.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ගෙදර දර ලිපක් තියෙනව නං දුමේ දාල කෑලි කපල අරන්ගියොත් හොඳට තෙල් ගත්තහැකි.
    එහෙමත් පුළුවන් තමයි නේද ඔව්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    අපි දැන් අවුරුදු ගානක් මෙහෙම තමයි හදන්නේ. මුඩු වෙලා නං නැහැ
    තෙල් වල වතුර නේ බන් තෙල් වල වතුර තිබ්බොත් මුඩු වෙන්න බලනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මා ගෙදර තැඹිලි වැඩියෙන් තියෙනකොට කඩන්නේ නැතිව ගහේම වේලිලා වැටෙන්න දෙනවා. පස්සේ ඒ තැඹිලි හිරමණේ ගාල මිටිකිරි අරන් රත්කරලා තෙල් හිඳිනවා. පස්සේ මම පොඩි ප්‍රෙස් කරන මැශිමක් ගෙනත් දුන්න. පොල් ටික ගාල අව්වේ වේලලා ඒ මැෂිමට දාල අතින් කරකවමින් තදකරාම තෙල් එනවා. හරි ලේසියි. දුං ගගහා පැය ගනන් රත්කරනවට වඩා.
    පස්සේ මිටිකිරි විතරක් ගත්ත පොල් කුඩු වලිනුත් තෙල් ටික ටික ගත්තා මතකයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    කුරුට්ට නැතුව වේලගත්තොත් එහෙම තෙල් එක පාට වෙන සම්භාවිතාව අඩුයි නේද
    ඔව්. එතකොට සුදූ පොල් තෙල් තමයි එන්නේ.

    අම්මා ගෙදර තැඹිලි වැඩියෙන් තියෙනකොට කඩන්නේ නැතිව ගහේම වේලිලා වැටෙන්න දෙනවා. පස්සේ ඒ තැඹිලි හිරමණේ ගාල මිටිකිරි අරන් රත්කරලා තෙල් හිඳිනවා. පස්සේ මම පොඩි ප්‍රෙස් කරන මැශිමක් ගෙනත් දුන්න. පොල් ටික ගාල අව්වේ වේලලා ඒ මැෂිමට දාල අතින් කරකවමින් තදකරාම තෙල් එනවා. හරි ලේසියි. දුං ගගහා පැය ගනන් රත්කරනවට වඩා.
    පස්සේ මිටිකිරි විතරක් ගත්ත පොල් කුඩු වලිනුත් තෙල් ටික ටික ගත්තා මතකයි.
    එහෙමත් හදා ගන්නවා තමයි කට්ටිය.
    ගෙදර පොල් මිරිකලා අයින් කරන පොල් කුඩු ටික වේලලා ඒවත් එක්ක හොද පොල් කෑලිත් වේලලා තෙල් මෝලට අරං ගියා නං තෙල් හිඳගන්න පුළුවන්.

    මිනිස්සු එහෙමත් අරං එනවා.
    Pattane bro..gedarama ohoma deyak karaganna thiyenawanam..ekath pina thama.apita ithin koheda pol gas👍👍
    Thanks bro
    (y)
    කඩෙන් ගන්න පොල්තෙල් වල පාට වෙනස් කලවම් නිසාද?
    කඩෙන් පොල් තෙල් කිව්වට ඒවායේ ඇත්තේ වෙන තෙල් වර්ගයක්. ඒවා පෙරලා ගන්නකොට එන නිසා පාට දුඹුරු වෙනවා ඇත්තේ.

    ගෙදර හදන ඒවා නං දුඹුරු පාට වෙන්නේ නැහැ. අර ලොකු බෝතලේ තියෙන තෙල් දුඹුරු වගේ පේන්නේ ගෙනාපු ගමන් නිසා. ඒවායේ තෙල් මණ්ඩි කවලම් වෙලා නිසා.
    දවසක් විතර හොල්ලන්නෙ නැතිව තිබ්බම පිරිසිදු සුදූ පොල් තෙල් ටික උඩට එනවා මණ්ඩි ටික අඩියට ගිහිං.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,822
    113
    එහෙමත් පුළුවන් තමයි නේද ඔව්
    ඕක සතියක් විතර මණ්ඩි බහින්න තිබ්බොත් කහ/රන් පාට මතුවෙනවා. අපි නම් කොට්ට පොල් කිලෝ 25ක් විතර අරන් ගියාම තෙල් බෝතල් 15ක් විතර ගන්නව.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Good Post මචං. :yes:

    ane na machn, ape thaththa hobby ekak wage karanne, gedarata kana tika witharai. pora experiment kara kara beheth pora noda eka eka sinhala original wee hadanawa. mepara hadapuwa thamai oya, thawa variety deka thunak thama thawan stage eke yanne. mage podi eka inna hinda labana para nam tikak wadipura hadawi.

    eeth ledekuta babekuta denna wage podi pramanayak nam ewanna puluwan, salli epa. address eka pm ekak dala thiyanna


    na machan, ape lokkath mulinma krushi paryeshana eken deepu wee kilo bagekin thamai awurudu ganak hadala me ganata thiyenne. biththara wee kiyala wenama nam na, one nam 2-3 kilo denna puluwan.

    Me jathi wala relatively aswenna pattama adui. pora, chemical beheth ehema gahanne nathi nisa thawath adui. kiyana widiyata normal 1:12 aswannak eddi. me sinhala parana hal wala enne 1:2-3k wage. ekenuth bagekaa wada monaru giraw ehema winasa karanawa.

    galle awata nam wawanawa nam support ekak denna puluwan, ape ekkena commercially karanne na. porage winode
    ------ Post added on Apr 7, 2025 at 1:58 AM
    Respect මචං.... :yes:
    ------ Post added on Apr 7, 2025 at 11:36 AM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    අපිත් මේක කරනවා. මෙහෙම හිදලා ගන්න තෙල් වලින් අපේ ඇඟට තියෙන good effect ද bad effect ද?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ඕක සතියක් විතර මණ්ඩි බහින්න තිබ්බොත් කහ/රන් පාට මතුවෙනවා. අපි නම් කොට්ට පොල් කිලෝ 25ක් විතර අරන් ගියාම තෙල් බෝතල් 15ක් විතර ගන්නව.
    මන්ඩි අඩියට බහින්න තියන්න ඕනි ටික දවසක්
     
    • Like
    Reactions: Udee KJ

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අපිත් මේක කරනවා. මෙහෙම හිදලා ගන්න තෙල් වලින් අපේ ඇඟට තියෙන good effect ද bad effect ද?
    කඩේ ඒවාට වඩා නං හොදයි කියලා හිතනවා.
    ජනතා ජෝන්ට ජය වේවා! :love:
    ස්තුතියි
     
    • Love
    Reactions: Kolama