යාපනේ to ඉන්ඩියා බෝට්ටු 4hr +

slsal

Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    lankawe ayata SLR kiyada bn gana. family trip ekak dammath padu na wage
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,801
    113
    ඉන්දියාව නම ගෑවුනත් තරහ යනවනෙ. උන් ගැන තියන mindset එක නිසාවත්ද?
    මුණ ගැහුණම ඉන්දියන් එවුන්ගෙන් කිහිප දෙනයි අවංකව උන්ට වාසියක් නැතිව මාව ආශ්‍රය කරන්නේ.
    අනෙක් එවුන් නිකන් මිත්‍රකම් පවත්වන්නේ නෑ, උන්ට ලාබයක් නැතුව.
    දකුණු ඉන්දියන් එවුන් තරමක් හොඳයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,005
    113
    මුණ ගැහුණම ඉන්දියන් එවුන්ගෙන් කිහිප දෙනයි අවංකව උන්ට වාසියක් නැතිව මාව ආශ්‍රය කරන්නේ.
    අනෙක් එවුන් නිකන් මිත්‍රකම් පවත්වන්නේ නෑ, උන්ට ලාබයක් නැතුව.
    දකුණු ඉන්දියන් එවුන් තරමක් හොඳයි.
    එහෙම බැලුවම අපේ රටේ උන්ටම හොඳයි. 😆
     
    • Like
    Reactions: Nidarshana_k

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    kochara baggage gena denawada wight eka.. clothing business karana aya me method ekada use karane ?
     
    • Like
    Reactions: ZIX

    Cjforever

    Junior member
  • Nov 30, 2024
    72
    74
    18
    Panadura
    වීසා ඕනෙද බන් යන්න ? Flight එකේ ගියත් මම හිතන්නේ 50 වගේ යන්නේ ලොකු වෙනසක් නැහැනේ 🧐