🔴🔴🔴 Breaking !!! - රනිල් + IMF බත්බැල නන්දලාල් මාලිමාවේ විනාශය අරඹයි.. සියල්ලන් බදුගෙවීම අනිවාර්යයි.. TIN අංකයත් අනිවාර්යයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,463
    15,429
    113
    Gampaha

    මාලිමාවේ ජන්ද වලින් 50%ක් මේ සීන් එක නිසා නැතිවෙනවායි කියලා කැට තියලා කියන්න පුලුවන්.. මීමුරේ මැගිලින් ආච්චි අම්මා කොහොමද තමන්ගේ TIN එක හදාගන්නේ.. ? මුලතිව් නන්දිකඩාල්වල මුරලිදරන් සීයා කොහොමද මේ ෆෝම් පුරවන්නේ ? මේ සීන් එක නිසා මටත් මාලිමාවට කතිරේ ගහනවද නැද්ද කියලා ආයි හිතන්න වෙලා..එකම විසඳුම නන්දලාල් එලවීමයි.. @vibhashana @Bitter Truth @yapa100 @nalin0001 @kandahar @SLK_sri @Lovtus :angry::angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,172
    86,386
    113
    ආශ්චර්යමත් රටක
    එක රටක් එක නීතියක්, හරි නීතියක් හැදෙනවා බලන්න පුලුවන් උනේ මේ ආණ්ඩුවෙන් විතරයි.

    පට්ට ඒක ✌️👍

    TIN එක ගනිල්ලා කිව්ව ගත්තෙ නෑ දැන් ගනියි. මුල් step එක විදියට ඕක හොඳයි. එක එක ගොං පාට් දාන්න ගිහින් තව වැඩේ අමාරු කරගනිල්ලකො එහෙනං 🙈
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113

    මාලිමාවේ ජන්ද වලින් 50%ක් මේ සීන් එක නිසා නැතිවෙනවායි කියලා කැට තියලා කියන්න පුලුවන්.. මීමුරේ මැගිලින් ආච්චි අම්මා කොහොමද තමන්ගේ TIN එක හදාගන්නේ.. ? මුලතිව් නන්දිකඩාල්වල මුරලිදරන් සීයා කොහොමද මේ ෆෝම් පුරවන්නේ ? මේ සීන් එක නිසා මටත් මාලිමාවට කතිරේ ගහනවද නැද්ද කියලා ආයි හිතන්න වෙලා..එකම විසඳුම නන්දලාල් එලවීමයි.. @vibhashana @Bitter Truth @yapa100 @nalin0001 @kandahar @SLK_sri @Lovtus :angry::angry::angry:

    pissu da hati da? prashna visadan natuwa me wage gon athal deela deela tama kela une. tamat lankawe 80%wat tax gewan na. eka identify karaganna janagahanaya dan na. census ekak karaddi rilaw allan ka gahanawa . but ekat wenna oni wadak. mewa tika tika fine tune wei. Magilin ta hadanna wenawa nam ekata wada piliwelak suggest karapan
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    ඔයා තාම දන්නේ නැති උනාට IRD එකෙන් හැමෝටම TIN හදාගෙන යන්නේ, ඒ විතරක් නෙවයි බෑන්ක් account තියෙන අයව automatically connect කරගෙන තියෙන්නේ TIN නැතත් ID එකෙන්, next tax return එක දානකොට බලන්න,account interest income එක automatically ඒවි. ගිය අවුරුද්දේ BOC විතරයි connect වෙලා තිබ්බේ.
    දැන් current account හදනවා නම් TIN ඕනේ.
    ඕක රනිල් පටන් ගත්ත ගොඩක් හොඳ වැඩක්, මාලිමාව එක වෙනස් නොකර දිගටම ගෙනියන එක හොඳයි
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,736
    1,344
    113
    Sri Lanka
    Hamoma inland revenue eke register karala income monitor karana eka hodai. Nathnam income eka salary ekak widihata ena aya witharai tax wenne. Cash use karama business ehema tax walin evade wenawa. Ekatath mokak hari karanna ona. Tax gewanawa nam okkoma gewanna ona 🙂🙂 adaala income eka tiyenawa nam
     
    • Like
    Reactions: Kumbhakarna22

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,163
    1,413
    113
    දැන් සමහර කඩවල් වල කෑෂ් වලින් ගෙවන්නම් 10% ඩිස්කවුන්ට් දෙන්න පටන් අරන් :lol: 🤌
    eka thama.matath set una.oya hoda shops wala hitan ehemay e salli walata un mokakada karanne? bank danne nathuwa monawa hari gold wage ewa aragannawada?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,463
    15,429
    113
    Gampaha
    ඔයා තාම දන්නේ නැති උනාට IRD එකෙන් හැමෝටම TIN හදාගෙන යන්නේ, ඒ විතරක් නෙවයි බෑන්ක් account තියෙන අයව automatically connect කරගෙන තියෙන්නේ TIN නැතත් ID එකෙන්, next tax return එක දානකොට බලන්න,account interest income එක automatically ඒවි. ගිය අවුරුද්දේ BOC විතරයි connect වෙලා තිබ්බේ.
    දැන් current account හදනවා නම් TIN ඕනේ.
    ඕක රනිල් පටන් ගත්ත ගොඩක් හොඳ වැඩක්, මාලිමාව එක වෙනස් නොකර දිගටම ගෙනියන එක හොඳයි

    අපි ටින් එක හදලාදෙන්න කලින් අපිට කන්න බොන්න ලමයින්ට ඉස්කෝල ගෙවල් දොරවල් යාන වාහන රැකි රක්සා අරං දීලා හිටු.. 🤬 🤬
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    eka thama.matath set una.oya hoda shops wala hitan ehemay e salli walata un mokakada karanne? bank danne nathuwa monawa hari gold wage ewa aragannawada?
    මට හිතෙන්නේ කෑෂ් වලින් අලුත් ස්ටොක් ගන්නවා ඇති කඩේට, වැඩ කරන එවුන්ට පඩිත් ගෙවනවා ඇති කෑෂ් වලින් ඒක උන්ටත් වාසිනේ ලයිට් බිල් වතුර බිල් සේරම ගෙවනවා ඇත්තෙත් කෑෂ් වලින්. තව ගෝල්ඩ් වගේ වෙන වෙන ක්‍රම වලට ඉන්වෙස්ට් කරනවා ඇති ඉතුරු ටික.