මාලිමාවේ ජන්ද වලින් 50%ක් මේ සීන් එක නිසා නැතිවෙනවායි කියලා කැට තියලා කියන්න පුලුවන්.. මීමුරේ මැගිලින් ආච්චි අම්මා කොහොමද තමන්ගේ TIN එක හදාගන්නේ.. ? මුලතිව් නන්දිකඩාල්වල මුරලිදරන් සීයා කොහොමද මේ ෆෝම් පුරවන්නේ ? මේ සීන් එක නිසා මටත් මාලිමාවට කතිරේ ගහනවද නැද්ද කියලා ආයි හිතන්න වෙලා..එකම විසඳුම නන්දලාල් එලවීමයි.. @vibhashana @Bitter Truth @yapa100 @nalin0001 @kandahar @SLK_sri @Lovtus


