Annex or Boarding (Colombo Suburbs )

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    දෙහිවල / බොරලැස්ගමුව / නුගේගොඩ / කොහුවල මේ අවටින් බෝඩිමක් හොයනවා or ඇනෙකස් එකක් කන්ටැක්ට් මොනාහරි තියෙනවද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    නුගේගොඩ පැත්තේ මාත් හෙව්වා බෝඩිමක් හම්බුන්නෑ.
    ඉගෙන ගන්න ළමයෙක්ට.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    නුගේගොඩ පැත්තේ මාත් හෙව්වා බෝඩිමක් හම්බුන්නෑ.
    ඉගෙන ගන්න ළමයෙක්ට.
    ඔව් බන් පටස් ගාලා ෆිල් වෙනවා

    Bump
    ------ Post added on Apr 7, 2025 at 11:39 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,626
    15,176
    113
    New Zealand
    නුගේගොඩින් බලනව නම් ජපුර කැම්පස් එක හරියේ තැන් ඇති. බෝ ගහ ළග වීල් පාක් එකේ අයගෙන් අහලා බලපන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,181
    113
    නුගේගොඩ, පාගොඩ පාරේ අඹසෙවන කියලා හෝටලයක් තියෙනවා.... ඒක ඉස්සර පාරේ මීටර් 20ක්‌ විතර යද්දී බෝඩිම් දෙන තැනක් තියෙනවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    නුගේගොඩ, පාගොඩ පාරේ අඹසෙවන කියලා හෝටලයක් තියෙනවා.... ඒක ඉස්සර පාරේ මීටර් 20ක්‌ විතර යද්දී බෝඩිම් දෙන තැනක් තියෙනවා
    Ara ananda balikawata harena para pahu karama thiyena restaurant ekada
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,822
    13,477
    113
    Married couple ekakata hoda thenak labunoth kiyanna.
    Main bus routes walata walking distance nam hodai. No shared washrooms.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නුගේගොඩ, පාගොඩ පාරේ අඹසෙවන කියලා හෝටලයක් තියෙනවා.... ඒක ඉස්සර පාරේ මීටර් 20ක්‌ විතර යද්දී බෝඩිම් දෙන තැනක් තියෙනවා

    girl kiuwa gaman, ubage address eka damma neda
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    දෙහිවල / බොරලැස්ගමුව / නුගේගොඩ / කොහුවල මේ අවටින් බෝඩිමක් හොයනවා or ඇනෙකස් එකක් කන්ටැක්ට් මොනාහරි තියෙනවද
    Ikman .lk