Mi band 6 එකට strap එකක්

codeforme

Well-known member
  • Sep 22, 2017
    971
    1,163
    93
    සිංහලු Mi band 6 එකට strap එකක් ගන්න නුගේගොඩ කොහුවල දෙහිවල බොරලැස්ගමුව මහරගම අවට තැනක් recommend කරපල්ලකෝ.

    Urgent
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    ගන්නවා නම් උන්ගේ ඔරිජිනල් ලොක් එක වගේ නැති එකක් ගනින්. ඔරිජිනල් එක ගැලවිලා වැටන තැන හොයන්න බෑ. මම බයික් එකේ යනකොට කොහේ හරි වැටිලා. අතේ ෂොපින් බෑග් එකක් එල්ලගෙන ගියේ Wrist එකේ. ගෙදර එනකොට බෑන්ඩ් එක නෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,398
    199,292
    113
    Colombo, Sri Lanka
    සිංහලු Mi band 6 එකට strap එකක් ගන්න නුගේගොඩ කොහුවල දෙහිවල බොරලැස්ගමුව මහරගම අවට තැනක් recommend කරපල්ලකෝ.

    Urgent
    DARAZ එකෙන් තමයි ගත්තේ