Old Money Style/ Aesthetic (පැරණි මුදල් විලාසය/ සෞන්දර්යය)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක හෙන විහිලුසහගත ට්‍රෙන්ඩ් එකක්

    වියලි කලාපීය කරවෙච්ච පකයලා ඕල්ඩ් මනී ට්‍රෙන්ඩ් කියලා හිතලා ඇදං යනවා

    නිකං ජෝකර්ලා වගේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ඕක හෙන විහිලුසහගත ට්‍රෙන්ඩ් එකක්

    වියලි කලාපීය කරවෙච්ච පකයලා ඕල්ඩ් මනී ට්‍රෙන්ඩ් කියලා හිතලා ඇදං යනවා

    නිකං ජෝකර්ලා වගේ
    ලන්කාවට ගැලපෙන්නෙ මේකේ සමර් ෆැශන් විතරයි. ලන්කාවේ ගොන්නු වින්ටර් ෆැශන් කරන්න ගිහින් තමා මේක ජෝක් එකක් වෙලා තියෙන්නෙ




    රෑට නන් ඕනේ එකක් සෙට්
     
    • Like
    Reactions: MR.YOLO

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,752
    113
    Laabeta nan me wage andina ba. Salli tikak wiyadam karanna one. NZ wala inna samahara un ohoma andinawa man dakala tiyenawa. Gen Z un nan ohoma andinme na.
    Eth patta gathi mehema andama. Mamath meke wage andum tikak ganna one balanna
     
    • Like
    Reactions: MR.YOLO

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    7ee1d8ee044749f86a398f07c55d5ff7.jpg
    peaky-blinders-1614180392.jpg
    Peaky Blinders eke tiyena andum nan patta
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    අලුත් අවුරුද්දේ old money style එකට ඇදුම් ගත්ත අය කවුද?