පොර මගේ කෙල්ලට FB එකේ Hi ගාගෙන ආවා. ඌ දිගටම Message දාන සීන් එකේ හිටියා FB එකේ. ඔහොම Message දාන අතරේ තමයි පොරගේ Wedding එක තිබ්බෙත්. අපි හිතුවා මූ ඊට පස්සෙවත් නතර කරයි කියලා. බැන්දට පස්සෙත් Hi ගගා Message දාන්න ගත්තා. මාසෙකට විතර කලින් Music Video එකකට එන්න කැමතිද කියලා අහලා තිබ්බා කෙල්ලගෙන්. අද Kalathma ගේ Tiktok Post එකේ Comments බලද්දී මූව හොදට Expose කරලා 
.

.

