Kalathma's news making gossip post. celebrity la left

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    582
    513
    93
    මෙන්න මේක ගැන දන්නවා නම් කියපන්
    Screenshot 2025-04-13 002521.png

    Spreadsheet eke have.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    Nishi Hatharasinghe අර වඳුරෙක් වගේ එකාව බඳිද්දිම මට නම් තේරුනා බං යමක් වෙනව කියල

    හැමදාම කොළඹ සෙට් වෙන උන් මේකෙ තියන කතාවලින් බාගයක් ඇස් වලින් දැකල තියනව බං.
    Set wenw mean
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සෙංකඩගල කරපු ප්‍රඩක්ෂන් වලට තාම තියෙනවා මිනිස්සුන්ට ගෙවන්න
    මිනිස්සුන්ගේ සල්ලි නොගෙවා මූ වටේම සැප ගන්නවා
    සෙංකඩගල නුවරට කියල නම ආවෙ ඇයි කියලත් ඉන්ඩස්ට්‍රි එකේ උන් දන්නවා
    උදය ශ්‍රීට පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අමුම ගවයා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අරකිගේ ටික් ටොක් පෝස්ට් එක නැගලා යනවා. දැනට දිනේෂ් ගමගේ ,ශනුද්‍රි,චරිත අතල ගේ lept
    දිනේශ් කොහොමත් සල්ලි කාර රට ඉන්න කෙල්ලොන්ට ටෝක් කරනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,099
    13,990
    113
    සෙංකඩගල කරපු ප්‍රඩක්ෂන් වලට තාම තියෙනවා මිනිස්සුන්ට ගෙවන්න
    මිනිස්සුන්ගේ සල්ලි නොගෙවා මූ වටේම සැප ගන්නවා
    සෙංකඩගල නුවරට කියල නම ආවෙ ඇයි කියලත් ඉන්ඩස්ට්‍රි එකේ උන් දන්නවා
    උදය ශ්‍රීට පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අමුම ගවයා
    Ai senkadagala nuwata kiyala nama watune ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Nishi Hatharasinghe අර වඳුරෙක් වගේ එකාව බඳිද්දිම මට නම් තේරුනා බං යමක් වෙනව කියල

    හැමදාම කොළඹ සෙට් වෙන උන් මේකෙ තියන කතාවලින් බාගයක් ඇස් වලින් දැකල තියනව බං.
    Nishi ඊයෙ ඩුබායි ඉදලා තිසර පෙරේරා එක්ක හනිමූන් ඉවරවෙලා ආවා😂😂😂
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    කමෙන්ට් දාපු එකවුන්ට් බහුතරයක්මෆේක් ඒවා. ඉතින් මේක විශ්වාස කරන්නේ කොහොමදබන්? පුංචි අම්මා එක්ක අවුරුදු සමරන්නෙ නෑ කියලා ආපු විරෝදය නැති වෙන්න කරපු දෙයක් වගේ මට නම් පේන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    අඩෝ ඒක තමයි වසරේ thread එක.. කැරි සීන් ගොඩක් ලීක් උනා නෙහ්.. දැන්නම් හැබැයි වියළි කලාපෙ උන් කම්නෙට් කරන්න පටන් අරන් ඒක ආතල් එකක් වෙලා තියෙන්නෙ..
     
    • Haha
    Reactions: Nidarshana_k

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    Set wenw mean
    Colombo වටේ තියන Pub ටිකේ Night Club ටිකේ Drink එකක් දාන්න සෙට් වුනාම. මේ Celebrity කියන උනුත් ඉන්නව බං ඒවායේ.

    Nishi ඊයෙ ඩුබායි ඉදලා තිසර පෙරේරා එක්ක හනිමූන් ඉවරවෙලා ආවා😂😂😂
    කලින් එකා නම් ගෝතයෙක් වගේ නෙ. මෙච්චර කෑල්ලක් කොහෙද බං ඌට තියාගන්න පුලුවන් lol
    ------ Post added on Apr 13, 2025 at 11:14 AM
     
    • Like
    Reactions: iworld

    shenat

    Well-known member
  • May 13, 2007
    58,053
    86,251
    113
    ආශ්චර්යමත් රටක
    charitha? u mona magulak karalada :lol:

    එඩ්වඩ් ජයකොඩි එක්ක living together 🤭

    මෙන්න මේක ගැන දන්නවා නම් කියපන්

    මටත් දැනගන්න අිසයි ඒක නං 😆
    ------ Post added on Apr 13, 2025 at 11:40 AM
     
    • Haha
    Reactions: supun_sg

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    හෙන ගහලාත් මදි ඒ උතුම් මිනිහට කතා හදන එවුන්ට.
    උතුම් උනත් ඌටත් නගිනවනෙහ් බං 🤣 ඔය උතුම් කියන උන් තමා හොදටම කරලා තියෙන්නෙ. මහත්මා ගාන්ධි, ආතල් සී ක්ලාක්, සනත් නන්දසිරි ගැන එහෙම හොයලා බලහන්කො 🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Colombo වටේ තියන Pub ටිකේ Night Club ටිකේ Drink එකක් දාන්න සෙට් වුනාම. මේ Celebrity කියන උනුත් ඉන්නව බං ඒවායේ.

    කලින් එකා නම් ගෝතයෙක් වගේ නෙ. මෙච්චර කෑල්ලක් කොහෙද බං ඌට තියාගන්න පුලුවන් lol
    ------ Post added on Apr 13, 2025 at 11:14 AM
    කමල් අද්දර ආරච්චිගෙ ලොකු පුතා රයන් කලින් කොල්ලා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    e post ekata adukule un behela viral ghiyata passe. dan tiyenne thanikarama gon athal