සුපිරි චයිනීස් බ්‍රෑන්ඩ්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    20000mAh MI powerbank ඵකනම් තාම වැඩ..දැන් අවුරුදු 7ක්.😃
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    1. Remax
    2. Joyroom
    3. Bwoo
    4. Ldnio
    5. Earldom
    6. Skyworth
    7. Konka
    8. Gree
    9. Jinko
    10. Wiwu
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,102
    113
    moko case eka?
    ගු ගොඩක් බන්
    2019 ගත්තේ
    23 වෙද්දි හැමදේම වෙලා
    දොරවල් දිරුවා
    කූලන්ට් අඩු උනා
    එයා ෆිල්ටර් එක ලූස්
    ඩෝ අපෝස්ටියේ කැලි ගැලවෙනවා
    eps එක සද්දේ එනවා
    2016 ටයර් දාලා තිබ්බේ බ්‍රැන්ඩ්නිව් ගද්දි. 2022 වෙද්දි ටයර් වල ගෙඩි
    ඩිකිය ඇරෙන බට දෙකේ වැකියුම් ගිහින් 2023 වෙද්දි. බාගෙට ඇරෙන්නේ. අනිත් ටික අතින් තල්ලු කරන්න ඕනේ
    ඒසී කවුලින් මල් පෙති වගේ. අත තිබ්බොත් කැඩෙනවා
    ඉස්සරහ ලයිට් 2 ම කහ උනා 2021දි. වොරන්ටි ඉල්ලලා ලයිට් දෙකක් මාරු කලා. ඒ දෙක 2023 වෙද්දි කහ උනා
    කි.මි 10000න් ඉස්සරහ රෝද වලින් ඩක ඩක සද්දේ. ඒක හදන්න වෙනම ගාණක්
    වොරන්ටි වලින් ගෑස් ගැහුවා. අතින් සල්ලි දීලා ගෑස් ගැහුවා. ඩාක් ටින්ට් එක හැම තැනටම ගැහුවා. ඒත් දවල්ට ඒසී කඳුලක් නෑ. ඒසී තියෙන්නේ රැටයි වැස්සටයි විතරයි

    වාහනේ ලුක් එක දැකලා ගත්තේ
    ගූ ම වාහනයක් යුනිමෝලා විකුණපු
    ඒ වගේම කිසිම රෙස්පොන්සිබිලිටියක් නැතිව එයාලා වැඩ කලේ
    අන්තිමේ ලංකාවෙන් යන්න මාස ගාණකට කලින් ස්ට්‍රේස් එක වැඩි කමටම දීලා දැම්මා
    මම ඔය උඩින් කීව ගොඩාක් දේවල් z100 එකට පොදු දේවල්

    බලුකම කියන්නේ 2019 වාහනේට 2016 - 17 ටයර් දාලා දුන්න එක. 2022 වෙද්දි අවු 5 ඉවරයි. පෙනුමට හොඳයි. ඇතුලෙන් කම්බි කැඩිලා. ගෙඩි හැදිලා. වාහනේ පැද්දි පැද්දි යනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,888
    10,395

    Zotye Z100 කියන්නේ බන් suzuki a star කියන වාහනේ chinese හොර කොපිය
     
    Last edited:
    • Wow
    Reactions: MR.YOLO

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    Mage mi power bank ekata kela una battery hamathissema bahina Phone ekakata battery replace nokara power bank ekenma duwala
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,102
    113
    Zotye Z100 කියන්නේ බන් suzuki a star කියන වාහනේ chinese කොපිය
    එ උනාට ඒ දෙකේ කොලිටිය අහසට පොලව වගේ බන්
    අවුරුදු 11ක් විතර පරණ astar කාර් අදටත් බබා වගේ දුවනවා
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    743
    1,515
    93
    Baseus, UGreen, Anker/Soundcore, Soundpeats

    Baseus නම් ගොඩක් කාලෙක ඉඳලා පාවිච්චි කරන්නේ. නියමයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    උඹලා experience එකෙන් දන්න, කොලිටි බඩු හදන චයිනීස් බ්‍රෑන්ඩ් මොනවද? මම නම් ළඟදි online ගත්ත දේවල්වලින් අඳුරගත්ත හොඳම brand දෙකක් තමයි Baseus සහ UGreen. Baseus ප්‍රධාන වශයෙන්ම ගාණ අඩු හැබැයි කොලිටිය හොඳ headphones සහ earbuds වලට. UGreen එක charger, power cable වගේ දේවල්වලට.

    උඹලා මේ වගේ දන්න චයිනීස් බ්‍රෑන්ඩ් මොනවද? වෙන රටක brand එක OEM එක චීනෙ කියන එක නෙවෙයි මේ කියන්නෙ. කෙළින්ම බ්‍රෑන්ඩ් එකම චයිනීස් වෙන්න ඕන.
    Xiaomi, Oppo, Huawei niyamai. Huawe p30 pro ekak thibba harima lassanai. Huawei ban wuna nisa ganna ba ayth google services nathi nisa. nathnam digatama ganne.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේකා හොඳ නූලක් දම්මමද කොහෙද .

    oneplus චයිනද දන්නේ නැහැ , එකේ නෙක්බාන්ඩ් එකක් නම් යුස් කොරනවා , කිරි අර්බුදයක් නැහැ

    Sirawatama. Ekata nam applause
     
    • Like
    Reactions: wissnshaftler

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Ugreen shape

    Baseus නං කියන තරං කොලිටියක් නැහැ. මම ගනිපු ගොඩක් ඒව මුල් දවස් වල නං හොඳට තියනවා ඒත් Wear n tear එක හරි වැඩියි දිගට යූස් කරනවානං

    දැන් ඇත්තටම ඔය ජෙනරික් චයිනීස් බඩු උනත් හොඳ කොලිටියක් තියනවා ගෙවන ගානට වටිනවා
    මම ගනිපු ඒවයින් සාපේකශව ගෙවන ගානට වටින කොලිටියක් මේවයෙ තියනවා (ඒත් හොඳ Brand එකක බඩු ගත්තම ඒවයෙ කොලිටිය හොඳයි, Samsung charger හරි කේබල් හරි එක්ක Ugreen ඒව කම්පෙයා කරන්න බැහැ)
    Ugreen
    Anker
    Aukey
    Mi
    Sonoff

    තව ගත්තම
    DJI එහෙම ගොඩක් කොලිටි බඩු හදන කම්පැනියක් නේ
     
    • Like
    Reactions: wissnshaftler

    Similar threads