US has slapped China with tariffs of up to 245%⚡⛔
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 16, 2025 #1 Reactions: Candid-B, Asmodeus, Hasistranger and 2 others
Brandy2020 Well-known member May 15, 2018 20,358 25,568 113 Apr 16, 2025 #3 ලංකාවෙන් උපදෙස් අරන් වගේ.... මෙහෙ වාහන වලට 400% එහා නේද Reactions: kevin_levin
S sihan Well-known member Apr 7, 2007 1,594 1,001 113 Apr 16, 2025 #4 Truth Hurts said: Click to expand... now this is turning in to a joke. Reactions: Daminduwa and Smartm
kevin_levin Well-known member Jun 9, 2014 10,368 14,196 113 Apr 16, 2025 #5 Brandy2020 said: ලංකාවෙන් උපදෙස් අරන් වගේ.... මෙහෙ වාහන වලට 400% එහා නේද Click to expand... වැඩේ කියන්නෙ ඒත් ගන්නවනේ ඇමරිකන් සුද්දන්ටත් වැඩිය සිංහලුන්ට සල්ලි තියෙනවද එතකොට Reactions: laka007
Brandy2020 said: ලංකාවෙන් උපදෙස් අරන් වගේ.... මෙහෙ වාහන වලට 400% එහා නේද Click to expand... වැඩේ කියන්නෙ ඒත් ගන්නවනේ ඇමරිකන් සුද්දන්ටත් වැඩිය සිංහලුන්ට සල්ලි තියෙනවද එතකොට
Giant Well-known member Jan 24, 2016 7,519 9,208 113 Apr 16, 2025 #6 මේ ට්‍රම්ප් නම් ඇමරිකාව නැති කරනවා
hariuda Well-known member Oct 11, 2012 1,497 2,256 113 Colombo Apr 16, 2025 #8 චයිනිස් උන් කිව්වා නේද උන් අයේ මූ මොනවා කරත් ගණන් ගන්නේ නෑ කියලා? මුම තමා දැන් චාටර් වෙලා තියෙන්නේ phones and computers වලට tariffs අයින් කරලා.
චයිනිස් උන් කිව්වා නේද උන් අයේ මූ මොනවා කරත් ගණන් ගන්නේ නෑ කියලා? මුම තමා දැන් චාටර් වෙලා තියෙන්නේ phones and computers වලට tariffs අයින් කරලා.
Edward Kenway Well-known member Jan 8, 2015 12,548 14,150 113 Apr 16, 2025 #9 තේරුමක් නෑනේ, ලොකුවට 245% කිව්වට electronics exempt Reactions: SIC