US has slapped China with tariffs of up to 245%⚡⛔

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    ලංකාවෙන් උපදෙස් අරන් වගේ.... මෙහෙ වාහන වලට 400% එහා නේද
     
    • Sad
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ලංකාවෙන් උපදෙස් අරන් වගේ.... මෙහෙ වාහන වලට 400% එහා නේද
    වැඩේ කියන්නෙ ඒත් ගන්නවනේ 🙃 ඇමරිකන් සුද්දන්ටත් වැඩිය සිංහලුන්ට සල්ලි තියෙනවද එතකොට 🥴
     
    • Haha
    Reactions: laka007

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,519
    9,208
    113
    මේ ට්‍රම්ප් නම් ඇමරිකාව නැති කරනවා
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    චයිනිස් උන් කිව්වා නේද උන් අයේ මූ මොනවා කරත් ගණන් ගන්නේ නෑ කියලා? මුම තමා දැන් චාටර් වෙලා තියෙන්නේ phones and computers වලට tariffs අයින් කරලා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,836
    2
    115,828
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Snl Slap GIF by Saturday Night Live