Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    ඇත්තටම හොඳයිද කොණ්ඩයට?? (කට්ටිය එක එක කතා කියනවා)

    මොන බෙහෙත කරත් කොණ්ඩෙ ගැලවෙන එක නතර වෙන්නෑ. හුගක් තුනීවෙලා. (Minoxidil , finasteride භාවිතා කලේ නෑ)

    කොණ්ඩෙ තුනී වෙන එකටයි ගැලවිලා යන එකටයි වෙන සාර්ථක ප්‍රතිකර්ම තියේද(තෙල් ජාති නං ගලෙ එපා වෙලා)

    අදහස් හලං යමු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,666
    113
    Homagama
    ඇත්තටම හොඳයිද කොණ්ඩයට?? (කට්ටිය එක එක කතා කියනවා)

    මොන බෙහෙත කරත් කොණ්ඩෙ ගැලවෙන එක නතර වෙන්නෑ. හුගක් තුනීවෙලා. (Minoxidil , finasteride භාවිතා කලේ නෑ)

    කොණ්ඩෙ තුනී වෙන එකටයි ගැලවිලා යන එකටයි වෙන සාර්ථක ප්‍රතිකර්ම තියේද(තෙල් ජාති නං ගලෙ එපා වෙලා)

    අදහස් හලං යමු.
    කල්යව යව ඉන්නැතුව හිටවගනින්.
    අපරාදේ වෙන දේවල් වලට සල්ලි නාස්ති කර කර ඉන්නේ.