CCTV බඩු ගන්න තැනක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,296
    8,839
    113
    දැන් කාගේ නම කිව්වමද 10% අඩු වෙන්නේ?
    @Nadun26
    @Heshan Daminda
    @AnuradhaRa

    මේ තුනෙන් කැමති නමක් කියන්න. 30% වෙනකල් ඩිස්කවුන්ට් තියෙනවා. තෙල් කාලක් අරන් ගියොත් දෙගොල්ලටම ලේසි
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,504
    1
    3,531
    113
    Earth
    • Pettah CCTV
    • Micro CCTV Security Solutions

    ගන්න කලින් Research එකක් කරලා පලයන්, ඔවගෙ ඉන්න උන් බඩු උබේ ඇගේ ගහනවා හරියට දන්නෙ නෑ වගේ දැක්කොත්. ගන්න ඕන Item එකට ප්‍රයිස් එක අහපං.

    Ex : Hikvision 2mp Gold Line Hybrid With Audio eke price කීයද වගේ

    PS : HikVison වලට වඩා ලාබෙට IP යනවනම් TVT වලින් පුලුවන්. System එකත් හොදයි ලූ. හැබැයි ලංකාවෙ Hikvisionලූ හොදම Commision එක. ඊලගට adhauhaලූ. ඒක නිසා ගොඩක් කඩවල් වල ඕවා තියෙන්නෙ. පුලුවන් තරම් Try එකක් දීපං, Human Detection / Vehical Detection වැඩ කරන එකක් ගන්න. ඒක පට්ට ලේසී.
     
    • Like
    Reactions: KAZPER

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    Sellx එකෙන් ගනින්.. ගන්න කලින් කියපන් මම අපිට වැටෙන ගානටම අරන් දෙන්නම්..

    • Pettah CCTV
    • Micro CCTV Security Solutions

    ගන්න කලින් Research එකක් කරලා පලයන්, ඔවගෙ ඉන්න උන් බඩු උබේ ඇගේ ගහනවා හරියට දන්නෙ නෑ වගේ දැක්කොත්. ගන්න ඕන Item එකට ප්‍රයිස් එක අහපං.

    Ex : Hikvision 2mp Gold Line Hybrid With Audio eke price කීයද වගේ

    PS : HikVison වලට වඩා ලාබෙට IP යනවනම් TVT වලින් පුලුවන්. System එකත් හොදයි ලූ. හැබැයි ලංකාවෙ Hikvisionලූ හොදම Commision එක. ඊලගට adhauhaලූ. ඒක නිසා ගොඩක් කඩවල් වල ඕවා තියෙන්නෙ. පුලුවන් තරම් Try එකක් දීපං, Human Detection / Vehical Detection වැඩ කරන එකක් ගන්න. ඒක පට්ට ලේසී.
    adhauha?
    ------ Post added on Apr 20, 2025 at 7:38 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,504
    1
    3,531
    113
    Earth
    adhauha?
    ------ Post added on Apr 20, 2025 at 7:38 AM

    Sorry, dahua

    ZOOMtec hodai neda

    ZoomTec Warranty Claming වාතයි කියලා තමා අහලා තියෙන්නෙ. මං හිතන්නෙ අර නමක් ගමක් නැති චයිනීස් ඒවට වෙන්න ඇති වාත. TVT වගේ ඒවානම් අවුලක් නැතුව ඇති.
    ------ Post added on Apr 20, 2025 at 8:55 AM
     
    • Like
    Reactions: dj gamaya

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙතැන හොර තැනක්. අහු වෙන්න එපා එළකිරි එකේ මාමලා නැන්දලා
    Pissuda ban ubata. main distributer kenek colombo cctv kiyanne
    hebei Ita wada aduwata denna puluwan dealers lata

    මොකාගේ වුනත් warranty නම් සුවර් නෑ. අඩුවට හම්බුනොත් ගනින්.... ගම්පහ විජිතටෙක් එකේ.... Non brand සුපිරි එව්වා තියෙනවා අඩුවට
    Hikvision nam lightning walatath warranty denawa
    anith brand gena nam danne ne
    ------ Post added on Apr 20, 2025 at 9:32 AM