ස්පෙල් බයින්ඩර් - අතීතයට යමු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Youtube eke thiye ban. Parana ausaie series(kids) wage thiye. Thunderstone telegram thuyanawa. But eke last season eka quality na. Eka thiyeda uba langa?

    ඔක්කොම තියෙනවා බන්. මගෙ ලග නම් තියෙන එක පැහැදිලි

    DVD ද බන්

    නෑ බන්. Save කර ගත්ත ඒවා වගෙයක්
    ------ Post added on Apr 21, 2025 at 7:49 AM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    ඔක්කොම තියෙනවා බන්. මගෙ ලග නම් තියෙන එක පැහැදිලි



    නෑ බන්. Save කර ගත්ත ඒවා වගෙයක්
    ------ Post added on Apr 21, 2025 at 7:49 AM
    Thundersone s03 eka up karala link dapanko
     
    • Like
    Reactions: lasankandy

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,624
    2,128
    113
    Apita nam me wage lassana drama saha thawa cartoons kochchara thibunada podi kale. Dan inna lamayinta me wage ewa thiyeda? 😕
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,068
    113
    Gotland
    Apita nam me wage lassana drama saha thawa cartoons kochchara thibunada podi kale. Dan inna lamayinta me wage ewa thiyeda? 😕

    ඩ්රාම තියෙන්නේ බං 2nd ඉනිම්, වගේ ඒවා තව පෝය දවසට යනව හොඳ ඒවා ගොඩක්
    කාර්ටුන් නම් ලංකාවේ ඒවා ඇත්තෙම නෑ එත් ඉන්දියන් ඒවා තිනවා ගොඩක් හොඳ ඒවා සුටිං මාටිං වගේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    Spell binder youtube eke thiyanawa machanla. Original content ekama twisted lunchbox channel eke.
     
    • Like
    Reactions: SaNDun