වීදියේ බණ්ඩාර මැරෙන්නේ යාපනේදි.ඒකත් හරි දෛවෝපගත විදිහට. සංකිලිව හම්බෙන්න වීදියේ බණ්ඩාර යාපනේට ආවම වෙන හදිසි කලබලේකින් වීදියෙ බණ්ඩාර ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න යාපනේ සෙබලු ඔහුටයි ඔහුගේ සගයා වුණු බෙංගි රාළටයි පහරදෙනවා.අශ්වයා පිට නැගගෙන තමන් දෙසට ආපු පිරිස් කිතු කරපු වීදියේ බණ්ඩාරව අන්තිමට මරන්නේ ලගපාත ගහකට නැගලා උඩ ඉඳන් හෙල්ලකින් පිටට පැනලා ඇනපු හේවායෙක්. බෙංගි රාළ ඒ අතරේ සෙබලු 60 දෙනෙක්ව මරාගෙන ඔහුත් මියයනවා.
ඔය බෙංගි රාළගේ kill count එක ටිකක් වැදගත් මොකද ජනප්‍රිය ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ විදිහට සලකන්නේ 40යි.ඒ ස්ටැම්ෆොඩ් පාලමේ සටනේදි ඉංග්‍රීසි සෙබලු 40ක් මරපු නෝර්වේහි වයිකින් රජු හැරල්ඩ් හඩ්‍රාඩාගේ සේනාවේ හිටපු අඥාත වයිකින්වරයෙක්. නමුත් බෙංගි රාළ ඊටවඩා 20ක් වැඩියෙන් මරල තියෙනවා.
මම කතාවක් කියවලා තියනවා මේ සටනින් පස්සෙ යාපනේ අම්මලා වීදියේගෙයි බෙංගිගෙයි සිරුරුවල ලේ අරන් දරුවන්ට තිලක තිබ්බාලු "මෙහෙම සටන් කරන්න පුලුවන් අය සාමාන්‍ය මිනිස්සු නෙවේ" කියලා. ඒ වගේම වීදියේගේ මරණය ගැන සංකිලි දුක්වෙලා ස්මාරකයකුත් ඉදිකරනවා. .