ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ 🤯

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    වීදියේ බණ්ඩාර මැරෙන්නේ යාපනේදි.ඒකත් හරි දෛවෝපගත විදිහට. සංකිලිව හම්බෙන්න වීදියේ බණ්ඩාර යාපනේට ආවම වෙන හදිසි කලබලේකින් වීදියෙ බණ්ඩාර ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න යාපනේ සෙබලු ඔහුටයි ඔහුගේ සගයා වුණු බෙංගි රාළටයි පහරදෙනවා.අශ්වයා පිට නැගගෙන තමන් දෙසට ආපු පිරිස් කිතු කරපු වීදියේ බණ්ඩාරව අන්තිමට මරන්නේ ලගපාත ගහකට නැගලා උඩ ඉඳන් හෙල්ලකින් පිටට පැනලා ඇනපු හේවායෙක්. බෙංගි රාළ ඒ අතරේ සෙබලු 60 දෙනෙක්ව මරාගෙන ඔහුත් මියයනවා.

    ඔය බෙංගි රාළගේ kill count එක ටිකක් වැදගත් මොකද ජනප්‍රිය ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ විදිහට සලකන්නේ 40යි.ඒ ස්ටැම්ෆොඩ් පාලමේ සටනේදි ඉංග්‍රීසි සෙබලු 40ක් මරපු නෝර්වේහි වයිකින් රජු හැරල්ඩ් හඩ්‍රාඩාගේ සේනාවේ හිටපු අඥාත වයිකින්වරයෙක්. නමුත් බෙංගි රාළ ඊටවඩා 20ක් වැඩියෙන් මරල තියෙනවා.

    මම කතාවක් කියවලා තියනවා මේ සටනින් පස්සෙ යාපනේ අම්මලා වීදියේගෙයි බෙංගිගෙයි සිරුරුවල ලේ අරන් දරුවන්ට තිලක තිබ්බාලු "මෙහෙම සටන් කරන්න පුලුවන් අය සාමාන්‍ය මිනිස්සු නෙවේ" කියලා. ඒ වගේම වීදියේගේ මරණය ගැන සංකිලි දුක්වෙලා ස්මාරකයකුත් ඉදිකරනවා. .
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Wenna puluwan. Mokada e kale hodata train wela idapu ekekui, nikan sarankotayak hari amudayak hari gahagena training ekk Nathi un ekka set unoth.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    වීදියේ බණ්ඩාර මැරෙන්නේ යාපනේදි.ඒකත් හරි දෛවෝපගත විදිහට. සංකිලිව හම්බෙන්න වීදියේ බණ්ඩාර යාපනේට ආවම වෙන හදිසි කලබලේකින් වීදියෙ බණ්ඩාර ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න යාපනේ සෙබලු ඔහුටයි ඔහුගේ සගයා වුණු බෙංගි රාළටයි පහරදෙනවා.අශ්වයා පිට නැගගෙන තමන් දෙසට ආපු පිරිස් කිතු කරපු වීදියේ බණ්ඩාරව අන්තිමට මරන්නේ ලගපාත ගහකට නැගලා උඩ ඉඳන් හෙල්ලකින් පිටට පැනලා ඇනපු හේවායෙක්. බෙංගි රාළ ඒ අතරේ සෙබලු 60 දෙනෙක්ව මරාගෙන ඔහුත් මියයනවා.

    ඔය බෙංගි රාළගේ kill count එක ටිකක් වැදගත් මොකද ජනප්‍රිය ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ විදිහට සලකන්නේ 40යි.ඒ ස්ටැම්ෆොඩ් පාලමේ සටනේදි ඉංග්‍රීසි සෙබලු 40ක් මරපු නෝර්වේහි වයිකින් රජු හැරල්ඩ් හඩ්‍රාඩාගේ සේනාවේ හිටපු අඥාත වයිකින්වරයෙක්. නමුත් බෙංගි රාළ ඊටවඩා 20ක් වැඩියෙන් මරල තියෙනවා.

    මම කතාවක් කියවලා තියනවා මේ සටනින් පස්සෙ යාපනේ අම්මලා වීදියේගෙයි බෙංගිගෙයි සිරුරුවල ලේ අරන් දරුවන්ට තිලක තිබ්බාලු "මෙහෙම සටන් කරන්න පුලුවන් අය සාමාන්‍ය මිනිස්සු නෙවේ" කියලා. ඒ වගේම වීදියේගේ මරණය ගැන සංකිලි දුක්වෙලා ස්මාරකයකුත් ඉදිකරනවා. .
    have you heard about benkei?

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    Vijayakoon Mudaliya aka Bangai rala mage mee muthek ,mage thatha family tree eka paran ganne “Manimeldura” paramparawen
    එවුන්ට තොපි චන්දෙ දීල රටේ නායකයෝ කරන්නේ වීරයෝ නෙමෙයි
    කොට අමු පොන්නයෝ තොපි මොක්කුද

    වීදියේ බණ්ඩාර මැරෙන්නේ යාපනේදි.ඒකත් හරි දෛවෝපගත විදිහට. සංකිලිව හම්බෙන්න වීදියේ බණ්ඩාර යාපනේට ආවම වෙන හදිසි කලබලේකින් වීදියෙ බණ්ඩාර ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න යාපනේ සෙබලු ඔහුටයි ඔහුගේ සගයා වුණු බෙංගි රාළටයි පහරදෙනවා.අශ්වයා පිට නැගගෙන තමන් දෙසට ආපු පිරිස් කිතු කරපු වීදියේ බණ්ඩාරව අන්තිමට මරන්නේ ලගපාත ගහකට නැගලා උඩ ඉඳන් හෙල්ලකින් පිටට පැනලා ඇනපු හේවායෙක්. බෙංගි රාළ ඒ අතරේ සෙබලු 60 දෙනෙක්ව මරාගෙන ඔහුත් මියයනවා.

    ඔය බෙංගි රාළගේ kill count එක ටිකක් වැදගත් මොකද ජනප්‍රිය ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ විදිහට සලකන්නේ 40යි.ඒ ස්ටැම්ෆොඩ් පාලමේ සටනේදි ඉංග්‍රීසි සෙබලු 40ක් මරපු නෝර්වේහි වයිකින් රජු හැරල්ඩ් හඩ්‍රාඩාගේ සේනාවේ හිටපු අඥාත වයිකින්වරයෙක්. නමුත් බෙංගි රාළ ඊටවඩා 20ක් වැඩියෙන් මරල තියෙනවා.

    මම කතාවක් කියවලා තියනවා මේ සටනින් පස්සෙ යාපනේ අම්මලා වීදියේගෙයි බෙංගිගෙයි සිරුරුවල ලේ අරන් දරුවන්ට තිලක තිබ්බාලු "මෙහෙම සටන් කරන්න පුලුවන් අය සාමාන්‍ය මිනිස්සු නෙවේ" කියලා. ඒ වගේම වීදියේගේ මරණය ගැන සංකිලි දුක්වෙලා ස්මාරකයකුත් ඉදිකරනවා. .
    විජයබා කොල්ලයේ මිනීමරපු විදිය දන්නවා නම්
    සිංහල මිනිස්සු දිහා බලන්නත් බය වෙනවා
    ------ Post added on Apr 22, 2025 at 9:42 AM
     
    • Like
    Reactions: Wadakaru

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    එවුන්ට තොපි චන්දෙ දීල රටේ නායකයෝ කරන්නේ වීරයෝ නෙමෙයි
    කොට අමු පොන්නයෝ තොපි මොක්කුද

    විජයබා කොල්ලයේ මිනීමරපු විදිය දන්නවා නම්
    සිංහල මිනිස්සු දිහා බලන්නත් බය වෙනවා
    ------ Post added on Apr 22, 2025 at 9:42 AM
    Futa waradila mama kota na mawa danna un eka danawa , kota pachayo mama vote karalarh na
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    අංගම්පොර වලට අවසන් වතාවට කොටස් එකතු කලා කියන්නෙත් වීදිය බණ්ඩාර මම අහල තියෙන විදියට. වීදිය බණ්ඩාරත් එක්ක තව දෙන්නෙක් අංගම්පොර ට්‍රේන් වුනාලු. බංගෙයිරාල එක්කෙනෙක්. කෝට්ටෙ ව්‍යාග්‍රයා කියන්නෙත් ඩයල් එකට මම හිතන්නෙ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    වීදියේ බණ්ඩාර මැරෙන්නේ යාපනේදි.ඒකත් හරි දෛවෝපගත විදිහට. සංකිලිව හම්බෙන්න වීදියේ බණ්ඩාර යාපනේට ආවම වෙන හදිසි කලබලේකින් වීදියෙ බණ්ඩාර ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න යාපනේ සෙබලු ඔහුටයි ඔහුගේ සගයා වුණු බෙංගි රාළටයි පහරදෙනවා.අශ්වයා පිට නැගගෙන තමන් දෙසට ආපු පිරිස් කිතු කරපු වීදියේ බණ්ඩාරව අන්තිමට මරන්නේ ලගපාත ගහකට නැගලා උඩ ඉඳන් හෙල්ලකින් පිටට පැනලා ඇනපු හේවායෙක්. බෙංගි රාළ ඒ අතරේ සෙබලු 60 දෙනෙක්ව මරාගෙන ඔහුත් මියයනවා.

    ඔය බෙංගි රාළගේ kill count එක ටිකක් වැදගත් මොකද ජනප්‍රිය ලෝක ඉතිහාසයේ තනි මිනිහෙක් තනි සටනකදී මරපු වැඩිම ප්‍රතිවාදියෝ ගාණ විදිහට සලකන්නේ 40යි.ඒ ස්ටැම්ෆොඩ් පාලමේ සටනේදි ඉංග්‍රීසි සෙබලු 40ක් මරපු නෝර්වේහි වයිකින් රජු හැරල්ඩ් හඩ්‍රාඩාගේ සේනාවේ හිටපු අඥාත වයිකින්වරයෙක්. නමුත් බෙංගි රාළ ඊටවඩා 20ක් වැඩියෙන් මරල තියෙනවා.

    මම කතාවක් කියවලා තියනවා මේ සටනින් පස්සෙ යාපනේ අම්මලා වීදියේගෙයි බෙංගිගෙයි සිරුරුවල ලේ අරන් දරුවන්ට තිලක තිබ්බාලු "මෙහෙම සටන් කරන්න පුලුවන් අය සාමාන්‍ය මිනිස්සු නෙවේ" කියලා. ඒ වගේම වීදියේගේ මරණය ගැන සංකිලි දුක්වෙලා ස්මාරකයකුත් ඉදිකරනවා. .
    දැන් ඉන්න එවුන්ට පොන්න ජාන ආවේ කොහොමද
     
    • Like
    Reactions: Dubairox

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අංගම් කාපු ඩයල් තමා ඉතිං. පුදුමෙකුත් නෑ. *එතුණු කඩුවක් අරං වැනුවද දන්නෑ හතර අතේ

    (*අංගම්පොර කලාව විවිධ වර්ගයේ වූ ආයුධ රැසකින් සමන්විත වුවකි.ඒ අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී.තියුණු නම්‍යශීලී ලෝහ පටි 32කින් සමන්විත වූ මෙම ආයුධය කසයක හැඩයක් ගනී.අංගම්පොර කලාව හා බැඳුනු මෙම ආයුධය සමුලඝාතනය සදහා යොදා ගන්නකි.මෙය ඉතා දියුණු හා සංකීර්ණ හරබ වලදී යොදා ගන්න අතර දෑතට දෙකක් භාවිතා කරයි.මෙම ආයුධය මනා පුහුණුවක් ලද ප්‍රවීණ සටන් කරුවන් පමණක් භාවිතා කරයි මන්ද ප්‍රතිවාදිය හට එල්ල කරන ප්‍රහාරයක් නියමාකාරයෙන් සිදු නොවහොත් එය පෙරලා තමන්ටම මාරාන්තික ප්‍රහාරයක් විය හැකි බැවිනි)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එවුන්ට තොපි චන්දෙ දීල රටේ නායකයෝ කරන්නේ වීරයෝ නෙමෙයි
    කොට අමු පොන්නයෝ තොපි මොක්කුද

    විජයබා කොල්ලයේ මිනීමරපු විදිය දන්නවා නම්
    සිංහල මිනිස්සු දිහා බලන්නත් බය වෙනවා
    ------ Post added on Apr 22, 2025 at 9:42 AM
    දේශපාලු ඒවා ඇදලා ගන්න එපා බන් මේ වගේ ත්‍රෙඩ් වලට. කාට හරි දන්න දෙයක් කියලා දීපන්කෝ. :cry:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    දේශපාලු ඒවා ඇදලා ගන්න එපා බන් මේ වගේ ත්‍රෙඩ් වලට. කාට හරි දන්න දෙයක් කියලා දීපන්කෝ. :cry:
    අපේ ඉතිහාසය සාක්ෂි සටන් බැලුවම තේරෙනවා ඒ ජාන දිගටම පහලට එනවා කියල
    බලපන් soprts rugby / running ඉන්දියාව පරද්දල ආසියාව ජයගන්නවා කියන්නේ ලේසි සෙල්ලමක් ද

    අනෙක සිංහල කෙල්ලෝ පද්මාවතී බිසව අනුලා බිසව අතිදක්ෂ කාන්තාවෝ
    චන්ද්‍රික ජනාදිපති තුමිය බලහන් ලෝකෙම අන්දලා Multi ගෙන්න ලේසිද ඉන්දියාවත් හික් වුනා

    දැන් ගාල්ලේ නුවර පැත්තේ ගමකට යන්න බලන්න මිනිස්සු බලන්නේ හෙන සැකයෙන් ඒ ඔවුන් සටනට සුදානම්

    එත් දැන් උන්ට එහෙම මොලයක් හිතේ හයියක් නෑ
    ඒ කාලේ මිනිස්සු දන්නවා හරි නායකය කවුද කියල
    එහෙ වුනේ කවුද ඇයි එහෙම වුනේ කියන එක හොයන්න
     
    • Haha
    Reactions: gattaKO

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දැන් ඉන්න එවුන්ට පොන්න ජාන ආවේ කොහොමද
    ඔහොම උන් මැරුණ යුද්ධ වලදි
    පුකදීල බේරුණ උන් ඉතිරි උනා.
    අනික 1900 මුල්කාලෙත් උගත් අය ලමයි හදන්නෙ උන්ට කන්න දෙන්න, අධ්‍යාපනය දෙන්න පුලුවන් ප්‍රමාණයට
    ඒත් මෝඩයො හුක හුක ඉන්නව, ලමයි හැදෙනව එක පවුලට දහයක් විතර .උන්ට මන්දපෝෂණය. ඉතින් පෞර්ෂයක් නෑ මොලයක් නෑ. එක එකාට පුක දෙනව.

    ඉතින් මෝඩයො බෝවෙනව වැඩියි බුද්ධිමත් මිනිස්සු බෝවෙනවට වැඩිය. ඉන්දිරා ගාන්ධි ඕක තේරුම් අරගෙන දුප්පත් මුඩුක්කු උන් බලෙන් අල්ලගෙන වදසැත්කම් කරා
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    අපේ ඉතිහාසය සාක්ෂි සටන් බැලුවම තේරෙනවා ඒ ජාන දිගටම පහලට එනවා කියල
    බලපන් soprts rugby / running ඉන්දියාව පරද්දල ආසියාව ජයගන්නවා කියන්නේ ලේසි සෙල්ලමක් ද

    අනෙක සිංහල කෙල්ලෝ පද්මාවතී බිසව අනුලා බිසව අතිදක්ෂ කාන්තාවෝ
    චන්ද්‍රික ජනාදිපති තුමිය බලහන් ලෝකෙම අන්දලා Multi ගෙන්න ලේසිද ඉන්දියාවත් හික් වුනා

    දැන් ගාල්ලේ නුවර පැත්තේ ගමකට යන්න බලන්න මිනිස්සු බලන්නේ හෙන සැකයෙන් ඒ ඔවුන් සටනට සුදානම්

    එත් දැන් උන්ට එහෙම මොලයක් හිතේ හයියක් නෑ
    ඒ කාලේ මිනිස්සු දන්නවා හරි නායකය කවුද කියල
    එහෙ වුනේ කවුද ඇයි එහෙම වුනේ කියන එක හොයන්න
    දැන් ගාල්ලේ නුවර පැත්තේ ගමකට යන්න බලන්න මිනිස්සු බලන්නේ හෙන සැකයෙන් ඒ ඔවුන් සටනට සුදානම්

    Ammo ammoooo :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: DiksonAlex