තවත් පාස්කු කුමන්ත්‍රණකරුවෙක් මාලිමා ලැයිස්තුවේ? ඥානසාර හිමි විශේෂ හෙළිදරව්වක් කරයි

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    “යහපාලන රජය සමයේදී පාස්කු ප්‍රහාරය සිදුකිරීමට සාකච්ඡා කරපු හාරිස් කියන පුද්ගලයා ජාතික ජන බලවේගයේ කාතන්කුඩි මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ 2015 ඉඳන් මෙයාලා තමන්ගේ ආණ්ඩුව අස්සේ දාගෙන ඉන්නෙ කවුද?”

    පාස්කු ප්‍රහාරයට වසර හයක් සපිරෙද්දී පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් තවත් විශේෂ අනාවරණයක් සිදු කරයි.

    ආන්දෝලනාත්මක උක්ත හෙළිදරව්ව සිදුවන්නේ එසේ කරුණු අනාවරණය කරමින් උන්වහන්සේ විසින් අද දින පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදීය.

    ඉකුත් 11 වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලයක් පුරා ජමාතේ ඉස්ලාම් සංවිධානය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පාසල් දරුවන්ට පවත්වන ලද ප්‍රශ්නගත වැඩසටහනක් පිළිබඳවද උන්වහන්සේ අනාවරණය කොට සිටියහ.

    ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් උන්වහන්සේගේ සම්පූර්ණ අදහස් දැක්වීම ඇතුළත්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මෙයා නේද කාලයක් කිව්වේ රිෂාඩ් බදියුදීන් / අසාද් සාලි /හිජාස් හිස්බුල්ලා මේකට සෘජුව සම්බන්ධයි කියලා. හැබැයි නන්දසේනගේ ආණ්ඩුව අවුරුදු දෙක හමාරක් තිස්සේ තිබුණා ඒවා ඔප්පු කරන්න බැරි උනා නේද 🤷🏽‍♂️
    CG-13cd5image-story.jpg
    d0eddb18-28ed-4e9c-a0de-a6209103bd66-1024x682.jpg
     
    ඔය ෆොටෝවල ගැටලුව මොකද්ද? අන්තවාදී මුස්ලිමුන්ට විරුද්ධ වෙනවා කියන්නේ සමස්ථ මුස්ලිමුන්ට විරුද්ධ වීමක් නෙවෙයි .. නන්දසේනගේ ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කාලයක් තිබ්බේ නෑ . 2020 ජනවාරි 27 ලංකාවෙන් කොර‍ෝනා රෝගීන් හම්බෙනවා . එදා ඉදන් කොරෝනා ගැටලුව , තෙල් ප්‍රශ්න , අන්තිමට අරගලය ..
     
    ඒ කාලේ මහජන ආරක්ෂක ඇමැතිටනම් ඕවට කාලයක් තිබිලා තියෙනවා 🤷🏽‍♂️

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කාලේ මහජන ආරක්ෂක ඇමැතිටනම් ඕවට කාලයක් තිබිලා තියෙනවා 🤷🏽‍♂️

    ඔය එක පරීක්ෂනයක්වත් ඉවර කෙරුවේ නෑ . දැන් උඹලගේ පචයා CID එකට දුන්න වාර්ථාවේ තියෙන්නේ මොනවද කියලත් බලපන්කෝ. ඔය කියපු එවුන්ගැන වාර්ථාවල තිබ්බේ කොහමද කියලත් බලහන් ..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පච කොටා සක්කිල්ලියා ගේ රෙද්ද අස්සේ මිනීමරුවෝ අන්තවාදී ත්‍රස්තවාදීන් දාගෙන හැමිනෙනවා කාලකන්නියා. ඊබ්‍රාහිම් බෝම්බ නානා දැන් කොයි.... 👹උගේ රෙද්ද අස්සේ හැංගිලා ඇත්තේ. පච කොටායි තම්බිලායි කියන්නේ අමුඩෙයි පුකයි වගේ තමා. උන්ගේ ඉෆ්තාර් අස්සේ මු පුකදීගෙන රිංගන්නේ.
     
    • Like
    Reactions: neo7x

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙයා නේද කාලයක් කිව්වේ රිෂාඩ් බදියුදීන් / අසාද් සාලි /හිජාස් හිස්බුල්ලා මේකට සෘජුව සම්බන්ධයි කියලා. හැබැයි නන්දසේනගේ ආණ්ඩුව අවුරුදු දෙක හමාරක් තිස්සේ තිබුණා ඒවා ඔප්පු කරන්න බැරි උනා නේද 🤷🏽‍♂️
    CG-13cd5image-story.jpg
    d0eddb18-28ed-4e9c-a0de-a6209103bd66-1024x682.jpg
    ගල බොක අස්සේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    FB ඵකේ අඩු කුලේ මිනීමරු ජෙප්පෝ ඩෑන් මළා කියලා හිතලා සතුටින් උඩ පනින කොට කියලා තිබ්බේ ඊළගට ෂොට් ඵක දෙන කෙනෙක් ගැන..ඒ ඥානසාර හාමුදුරුවෝ ද දන්නෑ...කෝකටත් පරිස්සම් වුනොත් හොඳයි..පාස්කුවට ගහන්නත් ඊබ්‍රහම් ඵක්ක ගේම් ගහපු ඕකුන්ට තව උන් මරණ ඵක වැඩක්ද..ඉන්නේ නම් හතරට ගණින්න බෑ වගේ.මිනීමරු ජෙප්පෝ