ඩේස්මන්ඩ් ද සිල්වාට පුතෙක් හිටියා කියලා දන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    මක් වෙලාද බන්
    දන්නෙ නෑ බන්. ලෙඩ වෙලා මලා කියලා තමා කියන්නෙ. කමෙන්ට් වල තියෙනවා බීලා කියලා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    පොර ඉන්න විදිහෙන්ම අමුතුයි කියලා කියන්න පුළුවන්

    ලංකාවේ Michael Jackson කෙසේ වෙතත් MJ from Temu කියතෑකි

    Anyway, RIP 🙏🏻

    Pora MJ venna try karapu kenek. Mulinma Sun paththare journalist kenek vidihata idala passe sindu kiyanna patangaththa. Hodata drinks gaththa kenek. Hitha hoda eka, habei thaaththa (Desmond) ekka nai-vairai. Marila godak kal.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,575
    113
    Panadura
    ස්ටීව් ද සිල්වා (Steve de Silva) 2011 පෙබරවාරි 23 වනදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බයිලා ගායකයෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වාගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ඩැන්ස් සහ ගායන ශෛලිය සඳහා "ශ්‍රී ලංකාවේ මයිකල් ජැක්සන්" ලෙසද හැඳින්වුණි. ඔහු කැනසර් රෝගයකින් පෙළුණු අතර, 44 හැවිරිදි වියේදී ජීවිතක්ෂයට පත්විය.

    ඔහුගේ මව වන ඩීනා ද සිල්වා (Deanna de Silva) පවසන්නේ, 2010 දෙසැම්බර් මාසයේ අග භාගයේදී ඔහු රෝගී වී, පසුව එම රෝගය සඳහා නිශ්චිත වෛද්‍ය විමර්ශනයක් සිදු කරන ලද බවය. ඔහුගේ අභාවය ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට විශාල පාඩුවක් විය.

    Last edited:

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    පොර ඉන්න විදිහෙන්ම අමුතුයි කියලා කියන්න පුළුවන්

    ලංකාවේ Michael Jackson කෙසේ වෙතත් MJ from Temu කියතෑකි

    Anyway, RIP 🙏🏻
    දුෂ්‍යන්ත වීරමන් කාලයක් michael jackson කාරයව කොපි කරානේ 😂

    https://www.facebook.com/shamyjacks...27636660884/?type=3&mibextid=rS40aB7S9Ucbxw6v

    main-pic2.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මු මයිකල් ජැක්සන් මැරුනම සිරස එකෙ ඉන්ටවීව් එකෙ අන්ඩල දිව්වුවා මතකද? (sinhalen copy karanna amathaka wuna)
     
    • Haha
    Reactions: sandaru d and shw7

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඩෙස්මන්ඩ් තමයි ශ්‍රීමනි ඇතුලත්මුදලිගේ හොර මිනිහා. ලලිත් ගේ වල්ල ගියා පාර්ලිමේන්තු බෝම්බෙන්.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ස්ටීව් ද සිල්වා (Steve de Silva) 2011 පෙබරවාරි 23 වනදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බයිලා ගායකයෙකු වන ඩෙස්මන්ඩ් ද සිල්වාගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ඩැන්ස් සහ ගායන ශෛලිය සඳහා "ශ්‍රී ලංකාවේ මයිකල් ජැක්සන්" ලෙසද හැඳින්වුණි. ඔහු කැනසර් රෝගයකින් පෙළුණු අතර, 44 හැවිරිදි වියේදී ජීවිතක්ෂයට පත්විය.

    ඔහුගේ මව වන ඩීනා ද සිල්වා (Deanna de Silva) පවසන්නේ, 2010 දෙසැම්බර් මාසයේ අග භාගයේදී ඔහු රෝගී වී, පසුව එම රෝගය සඳහා නිශ්චිත වෛද්‍ය විමර්ශනයක් සිදු කරන ලද බවය. ඔහුගේ අභාවය ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට විශාල පාඩුවක් විය.

    ඩෙස්මන්ඩ් ද සිල්වාගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර (ANY NEWS ON YOUNGER?)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඩෙස්මන්ඩ් තමයි ශ්‍රීමනි ඇතුලත්මුදලිගේ හොර මිනිහා. ලලිත් ගේ වල්ල ගියා පාර්ලිමේන්තු බෝම්බෙන්.
    ඒ මොකක්ද ඒ සීන් එක.. වල්ල ගියා කිව්වේ..?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඒ මොකක්ද ඒ සීන් එක.. වල්ල ගියා කිව්වේ..?
    බොම්බේ වැදිලා, වල්ල කුඩු වුණා. නගින්නේ නැතිව ගියා. ඔන්න ඔහොමමයි කරුමේ පටිසන් දුන්නේ.
     
    • Wow
    Reactions: scorpion MW

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    බොම්බේ වැදිලා, වල්ල කුඩු වුණා. නගින්නේ නැතිව ගියා. ඔන්න ඔහොමමයි කරුමේ පටිසන් දුන්නේ.
    yako u bomben maruna!