බුරියානියක් දෝ මංද එකක් කෑව

AnuradhaRa

Well-known member
  • පෙනුමෙ හැටිය බුරියානියක් වෙන්න ඇති

    බුරියානි කාලම නෑනෙ

    අපේ තාත්ත පාරෙ එනකොට කාර් එකකින් ගිය කෙනෙක් දීල
    දානයක් වෙන්න ඇති

    අපි ඉතිං කෑව. තඩි සොසේජස් එකක් තිබුණ. ඒකනං අප්පිරියයි
    බත් එකනං මරු....

    මට හම්බුණ ටිකේ තිබුණ මස් කෑලි ටික බල්ලට දුන්න
    ඌත් ළගට ඇවිත් බලං ඉන්නවනෙ

    වෙනද කන රයිස්වල තියෙන තිරු මස් කෑලි නෙමේ. ඒවනං මම කනව

    පල්ලිය ගාවට ගියානං දානෙ හම්බෙනව
    මම යෝජනා කරනව සවසට තේ වගේ දෙයක් වුනත් දානයක් වගේ දෙන්න පුලුවන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම එක එකා දෙන කෑම කනවද බන් :unsure:
    පල්ලිය ගාව ඕන තරං දානෙ දෙනව බං
    බ්‍රහස්පතින්දට ගොඩක් දෙනව

    අපේ පල්ලියෙ සාන්තුවරයගෙ දවසනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    පෙනුමෙ හැටිය බුරියානියක් වෙන්න ඇති

    බුරියානි කාලම නෑනෙ

    අපේ තාත්ත පාරෙ එනකොට කාර් එකකින් ගිය කෙනෙක් දීල
    දානයක් වෙන්න ඇති

    අපි ඉතිං කෑව. තඩි සොසේජස් එකක් තිබුණ. ඒකනං අප්පිරියයි
    බත් එකනං මරු....

    මට හම්බුණ ටිකේ තිබුණ මස් කෑලි ටික බල්ලට දුන්න
    ඌත් ළගට ඇවිත් බලං ඉන්නවනෙ

    වෙනද කන රයිස්වල තියෙන තිරු මස් කෑලි නෙමේ. ඒවනං මම කනව

    පල්ලිය ගාවට ගියානං දානෙ හම්බෙනව
    මම යෝජනා කරනව සවසට තේ වගේ දෙයක් වුනත් දානයක් වගේ දෙන්න පුලුවන්නෙ
    palliyesaka thiyanawa da?
     
    • Like
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    පෙනුමෙ හැටිය බුරියානියක් වෙන්න ඇති

    බුරියානි කාලම නෑනෙ

    අපේ තාත්ත පාරෙ එනකොට කාර් එකකින් ගිය කෙනෙක් දීල
    දානයක් වෙන්න ඇති

    අපි ඉතිං කෑව. තඩි සොසේජස් එකක් තිබුණ. ඒකනං අප්පිරියයි
    බත් එකනං මරු....

    මට හම්බුණ ටිකේ තිබුණ මස් කෑලි ටික බල්ලට දුන්න
    ඌත් ළගට ඇවිත් බලං ඉන්නවනෙ

    වෙනද කන රයිස්වල තියෙන තිරු මස් කෑලි නෙමේ. ඒවනං මම කනව

    පල්ලිය ගාවට ගියානං දානෙ හම්බෙනව
    මම යෝජනා කරනව සවසට තේ වගේ දෙයක් වුනත් දානයක් වගේ දෙන්න පුලුවන්නෙ
    Biriyani walata koheda yako sausages hambenne? Umba awurudu 40k paninakan biriyani ekak kaala na kiyanne nan giya athme puduma pawak karapu ekek wenna one.
     
    • Sad
    Reactions: AnuradhaRa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    පෙනුමෙ හැටිය බුරියානියක් වෙන්න ඇති

    බුරියානි කාලම නෑනෙ

    අපේ තාත්ත පාරෙ එනකොට කාර් එකකින් ගිය කෙනෙක් දීල
    දානයක් වෙන්න ඇති

    අපි ඉතිං කෑව. තඩි සොසේජස් එකක් තිබුණ. ඒකනං අප්පිරියයි
    බත් එකනං මරු....

    මට හම්බුණ ටිකේ තිබුණ මස් කෑලි ටික බල්ලට දුන්න
    ඌත් ළගට ඇවිත් බලං ඉන්නවනෙ

    වෙනද කන රයිස්වල තියෙන තිරු මස් කෑලි නෙමේ. ඒවනං මම කනව

    පල්ලිය ගාවට ගියානං දානෙ හම්බෙනව
    මම යෝජනා කරනව සවසට තේ වගේ දෙයක් වුනත් දානයක් වගේ දෙන්න පුලුවන්නෙ
    uba inne arabiye pevement ekakda?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    මේ වගේ තිබ්බද?

    67dD4Uv.png
     
    • Like
    • Wow
    Reactions: NaOH and AnuradhaRa

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    පල්ලිය ගාව ඕන තරං දානෙ දෙනව බං
    බ්‍රහස්පතින්දට ගොඩක් දෙනව

    අපේ පල්ලියෙ සාන්තුවරයගෙ දවසනෙ
    හම්බු කරන කන සීන් එකක් නැද්ද...
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නිදි පෙති දාල ඇති. අද රෑට ඇවිත් උබලෑ ගෙදර මංකොල්ල කයි. :yes:
    මුංගෙ ගෙදර මංකොල්ල කන්න දෙයක් නෑනෙ. හොදට තං දෙක මිරිකල පුකේ අරී
     
    • Haha
    Reactions: Tz4400 and Candid-B

    AnuradhaRa

    Well-known member
  • Biriyani walata koheda yako sausages hambenne? Umba awurudu 40k paninakan biriyani ekak kaala na kiyanne nan giya athme puduma pawak karapu ekek wenna one.
    රයිස් කාල තියෙනව කොත්තු කාල තියෙනව

    මම බිරියානියක් කන්න පැන්නුවෙ නැත්තෙ
    මස් තම්බපු වතුරෙන් බත උයන නිසා. පොඩි අප්පිරියාවක් තිබුණ මට

    අද දවල් හොදටම මහන්සි වෙලා ඉන්න වෙලාවෙ, නාන්න කලින් මේක හම්බුණේ
    කාල දැම්ම ඉතිං. කහපාටයි බත් එක. බිරියානියක් වෙන්න ඇති
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    රයිස් කාල තියෙනව කොත්තු කාල තියෙනව

    මම බිරියානියක් කන්න පැන්නුවෙ නැත්තෙ
    මස් තම්බපු වතුරෙන් බත උයන නිසා. පොඩි අප්පිරියාවක් තිබුණ මට

    අද දවල් හොදටම මහන්සි වෙලා ඉන්න වෙලාවෙ, නාන්න කලින් මේක හම්බුණේ
    කාල දැම්ම ඉතිං. කහපාටයි බත් එක. බිරියානියක් වෙන්න ඇති

    ඇයි උඹ මොනවද කරලද මහන්සි වුනේ?
     
    • Like
    Reactions: AnuradhaRa