වැහි පිලි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැහි පිහිලි - Rs 950
    ටොප් ප්ලෑසින් - Rs 950
    රැට් ගාර්ඩ් - Rs 350
    වඩිම්බු - Rs 800
    වෝල් ප්ලෑසින් - Rs 825
    එන් කැප් - Rs 350
    නොසෙල් බට - Rs 900

    මචන් කවුද ලගදි වැහි පිලි ගහපු කෙනෙක් ඉන්නේ? මේ රේට්ස් හොදටම කරන කෙනෙක්ගේ බට් ගනන් වැඩී කියල හිතෙනවා. ලක්ස 9 වැඩියෙන් යනවා. අනික වැහිපිලි ස්කෑම් හැමතැනම බාල ජරාව දාල කරනවා කොරියන් ගානට. දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියපම්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ගෙවල් වල තට්ටු දෙක තුනක් තියෙනවා නං උඩ වහලෙට ගානක් ගියත් කමක් නැහැ, හොදම තැනකින් කරගන්න. ආයේ ඕවා නැත්තං හරි කරදර.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    Uba koheda ?

    Kurunegala mchn​

    ------ Post added on Apr 27, 2025 at 7:13 PM

    ගෙවල් වල තට්ටු දෙක තුනක් තියෙනවා නං උඩ වහලෙට ගානක් ගියත් කමක් නැහැ, හොදම තැනකින් කරගන්න. ආයේ ඕවා නැත්තං හරි කරදර.
    mchan aduwata karanna nemei ganan sadaranada ekko wadida balannna ona mata
    ------ Post added on Apr 27, 2025 at 7:14 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    වැහි පිහිලි - Rs 950
    ටොප් ප්ලෑසින් - Rs 950
    රැට් ගාර්ඩ් - Rs 350
    වඩිම්බු - Rs 800
    වෝල් ප්ලෑසින් - Rs 825
    එන් කැප් - Rs 350
    නොසෙල් බට - Rs 900

    මචන් කවුද ලගදි වැහි පිලි ගහපු කෙනෙක් ඉන්නේ? මේ රේට්ස් හොදටම කරන කෙනෙක්ගේ බට් ගනන් වැඩී කියල හිතෙනවා. ලක්ස 9 වැඩියෙන් යනවා. අනික වැහිපිලි ස්කෑම් හැමතැනම බාල ජරාව දාල කරනවා කොරියන් ගානට. දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියපම්
    වැහි පීලි වලට යන දිග හොයාගෙන පලයන් හාර්ඩ්වෙයාර් එකට. උඹ ඔතන පීල්ල අල්ලන කොක්කයි ඇනයි ගනන් කරලා නෑ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    @manjulabw මෙතනින් අහලා බලන්න. ඔරිජිනල් කොරියන් එකම දාපන්. පර්සනලි චෙක් කරපන් කොරියන් එකමද ගෙනත් තියෙන්නෙ කියලා. ඔය ෆීල්ඩ් එකේ මරිසිකාරයො වැඩියි.

    Star Gutter
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැහි පීලි වලට යන දිග හොයාගෙන පලයන් හාර්ඩ්වෙයාර් එකට. උඹ ඔතන පීල්ල අල්ලන කොක්කයි ඇනයි ගනන් කරලා නෑ
    ඒව වැඩැක් නෑ. ගත්ත කොටේස්න් එකක නියම ගාන බලාගන්නයි ඔන. badu සේරමදාල කරන්න ඔය ගාන.

    @manjulabw මෙතනින් අහලා බලන්න

    Star Gutter
    Thanks mchn. oya danna thankda bro? meka nam fb eke dakka.
    ------ Post added on Apr 27, 2025 at 7:29 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    ඒව වැඩැක් නෑ. ගත්ත කොටේස්න් එකක නියම ගාන බලාගන්නයි ඔන. badu සේරමදාල කරන්න ඔය ගාන.

    Thanks mchn. Fb eken hoygatta ekakda
    ------ Post added on Apr 27, 2025 at 7:29 PM

    ඔව්, Videos දැක්කා. ගාණ බලාගන්න කතා කරලා. තැන් කීපයකින් අහන්න.
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,132
    673
    113
    වැහි පිහිලි - Rs 950
    ටොප් ප්ලෑසින් - Rs 950
    රැට් ගාර්ඩ් - Rs 350
    වඩිම්බු - Rs 800
    වෝල් ප්ලෑසින් - Rs 825
    එන් කැප් - Rs 350
    නොසෙල් බට - Rs 900

    මචන් කවුද ලගදි වැහි පිලි ගහපු කෙනෙක් ඉන්නේ? මේ රේට්ස් හොදටම කරන කෙනෙක්ගේ බට් ගනන් වැඩී කියල හිතෙනවා. ලක්ස 9 වැඩියෙන් යනවා. අනික වැහිපිලි ස්කෑම් හැමතැනම බාල ජරාව දාල කරනවා කොරියන් ගානට. දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියපම්
    rata guard adi 3 rs100 ta ganna tyenwa
    ubama gahaganin maha loku deyak na
    anith ewa nm nodani
     
    • Like
    Reactions: manjulabw

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    වැහි පිහිලි - Rs 950
    ටොප් ප්ලෑසින් - Rs 950
    රැට් ගාර්ඩ් - Rs 350
    වඩිම්බු - Rs 800
    වෝල් ප්ලෑසින් - Rs 825
    එන් කැප් - Rs 350
    නොසෙල් බට - Rs 900

    මචන් කවුද ලගදි වැහි පිලි ගහපු කෙනෙක් ඉන්නේ? මේ රේට්ස් හොදටම කරන කෙනෙක්ගේ බට් ගනන් වැඩී කියල හිතෙනවා. ලක්ස 9 වැඩියෙන් යනවා. අනික වැහිපිලි ස්කෑම් හැමතැනම බාල ජරාව දාල කරනවා කොරියන් ගානට. දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියපම්
    lakseta vahi peeli ghanna balan hitapu mama :D :(
     
    • Haha
    Reactions: manjulabw