වැහි පිලි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඩවුන් පයිප්ප, drainage පයිප්ප වගේ තික්නස් වැඩි ඒවා යේ මිල ගණන් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද
    මම මේ ටිකට හොයා ගත්ත කරුනු අනූව හොදම සීට් වර්ග දෙකයි තියෙන්නෙ ඒ සින්ක් ප්‍රමනය වැඩි යුනියන් 1 කොලිටි එක සහ රයිනෝ. 0.47ම්ම්
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මේ ටිකට හොයා ගත්ත කරුනු අනූව හොදම සීට් වර්ග දෙකයි තියෙන්නෙ ඒ සින්ක් ප්‍රමනය වැඩි යුනියන් 1 කොලිටි එක සහ රයිනෝ. 0.47ම්ම්
    මම අහන්නේ වතුර බට ගැන බන්..... ශීට් ගැන නෙමේ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    වැහි පිහිලි - Rs 950
    ටොප් ප්ලෑසින් - Rs 950
    රැට් ගාර්ඩ් - Rs 350
    වඩිම්බු - Rs 800
    වෝල් ප්ලෑසින් - Rs 825
    එන් කැප් - Rs 350
    නොසෙල් බට - Rs 900

    මචන් කවුද ලගදි වැහි පිලි ගහපු කෙනෙක් ඉන්නේ? මේ රේට්ස් හොදටම කරන කෙනෙක්ගේ බට් ගනන් වැඩී කියල හිතෙනවා. ලක්ස 9 වැඩියෙන් යනවා. අනික වැහිපිලි ස්කෑම් හැමතැනම බාල ජරාව දාල කරනවා කොරියන් ගානට. දන්න හොද කෙනෙක් ඉන්නවනම් කියපම්
    වැහි පිහිලි - Rs 950
    කිව්වේ වඩිම්බු එක්කද?
    වඩිම්බු වලට වෙනම ගන්නවා නං පාඩුයි
    මම මීට මාස 2කට කලින් ගැහුවා 0.47 Korean union steel
    පීල්ල සහ වඩිම්බු අඩියක් 950යි
    ඩවුන් පයිප්ප අඩියක් 550යි
    10 years warranty දුන්න

    කඩවත කට්ටියක් කලේ

    අවු. 20 කට විතර කලින ගහපු pvc බඩු තාම තියනව, අවු 10 පරණ තහඩු පීලි කඩාගෙන වැටුනා ලෝඩ් වැඩිවෙලා සමහර තැන් දිරල.
    අපේ මහා ගෙදර ගහපු PVC අවරුදු 30කටත් වැඩියි තාම හොඳට තියෙනවා
    කොහෙද මේ wife PVC දානවට අකමැති උනා නේ අන්තිමට අමානෝ වලින් දැම්ම
    ------ Post added on Apr 28, 2025 at 1:23 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැහි පිහිලි - Rs 950
    කිව්වේ වඩිම්බු එක්කද?
    වඩිම්බු වලට වෙනම ගන්නවා නං පාඩුයි
    මම මීට මාස 2කට කලින් ගැහුවා 0.47 Korean union steel
    පීල්ල සහ වඩිම්බු අඩියක් 950යි
    ඩවුන් පයිප්ප අඩියක් 550යි
    10 years warranty දුන්න

    කඩවත කට්ටියක් කලේ

    අපේ මහා ගෙදර ගහපු PVC අවරුදු 30කටත් වැඩියි තාම හොඳට තියෙනවා
    කොහෙද මේ wife PVC දානවට අකමැති උනා නේ අන්තිමට අමානෝ වලින් දැම්ම
    ------ Post added on Apr 28, 2025 at 1:23 PM
    PVC saddenth naa. mama damma kotasak ewa diranna ara. Kalin daapu PVC thama hodata thiyanawa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මේ ටිකේ ගොඩාක් විස්තර හොයාගත්තා ඇත්තටම ඔය
    කොරියන් කොරියන් ගෑවට ඔරිජිනල් කියන යුනියන් සීට් එක එන්නෙත් චයිනා හැබැයි ඒක කොරියන් නෙමෙයි. චයිනා වලින් ආවට කොලිටි හොදයි කියල කියන්නේ. බාල ෆෙක් මේඩින් කොරියා කියල ගහපු ඒවට ගොඩක් අය අහුවෙලා ඒදාවේල බ්‍රෝස්ලා නිසා. අවුරුදු 2 උපරිම 5 යද්දි ඉවරයි අඩුම කොලිටි එකෙන් ගහලා පැනලා.
    මම හොයා ගත්ත විදියට ඔරිජිනල් කොරියන් එක තමයි රයිනෝ සුපර්මෙට් කියන සීට් එක. ගනන් වැඩී. මගේ මීට කලින් ෆ්ලෑසින් වලට දැම්මේ ඔක තාම ඒ වගේමයි.
    ඔය යුනියන් කියන එකෙන් වර්ග අඩි 2200 වහලකට මට කීප දෙනෙක්ම දුන්න එස්ටිමෙට් එක ලක්ස 5.5 වගේ. හැබැයි රයිනෝලගේ සුපර්මෙට් එකෙන් ගහන්න ලක්ස 10.5 යනවා. කරන බාස් කිව්වා එයා අවුරුදු 25 වොරන්ට් දෙනවා කියලා. පොර කියනවා මම යුනියන් එක කරන්නේ නැහැ ජොබ් එක සාදාරනව කරන්න ඔන කියලා. මගෙන් කලත් එකයි නැතත් එකයි බලල කියන්න කියලා. උබලගේ අදහස මොකක්ද?
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504

    කොරියන් කියල ගහපු වහලයක් තියනව (වැහිපීලි) අවු. 5 1/2 වෙනව තාම අවුලක් නෑ. ඝනකම වැඩි එකක් ගන්න කල් පැවැත්ම වැඩියි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොරියන් කියල ගහපු වහලයක් තියනව (වැහිපීලි) අවු. 5 1/2 වෙනව තාම අවුලක් නෑ. ඝනකම වැඩි එකක් ගන්න කල් පැවැත්ම වැඩියි.
    Gahapu unge contact denna barida mchn
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    Gahapu unge contact denna barida mchn
    පරණ ඩොකියුමන්ට් හොයල බලන්න ඕන, හැබැයි උන් හිටියෙ කොළඹ කිට්ටුව ඔච්චර දුර යයිද දන්නෙ නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පරණ ඩොකියුමන්ට් හොයල බලන්න ඕන, හැබැයි උන් හිටියෙ කොළඹ කිට්ටුව ඔච්චර දුර යයිද දන්නෙ නෑ.
    mama meh balanne Union ( made in China ) eken gahanawada nattam Rino eken gahanawada kiyala
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    619
    156
    43
    Sri Lanka
    UC Gutter kiyla athi tiktok eke. mage gedara gutters gahuwe eya.
    1745986326704.png
    1745986402962.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    කොරියන් කියලා ගැහුවට හිල් බං.... අවුරුදු 3යි දැන්.

    බැස්ම තියලා ගහන්න මොක ගැහුවත්...

    Rat guard ගහන්න අමතක කරන්න එපා. නැත්නම් මී ජනපද අස්බස්ටස් සීට් අස්සේ
     
    • Sad
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Meka Coffee brown Machan.
    mokakda hoda black walata wada oka lassani neda ?

    කොරියන් කියලා ගැහුවට හිල් බං.... අවුරුදු 3යි දැන්.

    බැස්ම තියලා ගහන්න මොක ගැහුවත්...

    Rat guard ගහන්න අමතක කරන්න එපා. නැත්නම් මී ජනපද අස්බස්ටස් සීට් අස්සේ
    aniwa ow gahana ekage athe thamai wade tiyenne danna widiyata
    ------ Post added on Apr 30, 2025 at 11:06 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රයිනෝ එකෙන් කොටේසන් එක බඩු වලට 327000 යි. 10% ඩිස්කවුන්ට් එකත් එක්ක ඔරිජිනල් කොරියන් සුපර්මෙට් gutters. ඒ කට්ටියම රයිනෝ විතරක් කරන කෙනෙක්ගේ නම්බර් එකත් දුන්නා. ගනන් හදලා බැලුවම මුලු ගෙටම ඔරිජිනල් බඩු දාල කරන්න යන්නේ 450000 වගේ ගානක්. හැබැයි ඔය කොරියන් කියන ( Chinese )යුනියන් බ්‍රැන්ඩ් එකෙන් කරන අය දුන්න කොටේස්න් ලක්ස 550000 ක්. තව එකෙක් දුන්නා ලක්ස 11 ක්. මාර ගැහිල්ලක් ගහන්නේ. ඒ නිසා වැහිපිලි කරන්න ඉන්න කෙනෙක් නම් කෙලින්ම රයිනෝ සුපර්මෙට් 0.47 න් බඩු ටික ගන්න. කෙනෙක් දාල කරගන්න. ජය

    https://www.supermet.lk/Catalogue/Product_Catalogue.pdf
     
    • Like
    Reactions: kingcapton

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    බොරලැස්ගමුවෙ නිපී ඉන්ජිනියරින් එකට යන්න එයාල ලංකාවට කොරියන් රෝල් ගෙන්නලා ගටර් හදනවා ගිහින් බලන්න
    වාපිකාරාමය පන්සල ඉස්සරා