පිලිකා රෝගයෙන් මිදුන හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    මම පිළිකා රෝගයෙන් මිදුණහැටි
    sunimali de silva gunasekara

    පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

    පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

    කිමෝ ගන්න තියනවානම්
    ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
    කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

    සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
    කැමට ගන්න බලාන්න

    1) මංඤොඤෝකා මිශ්‍රනය
    මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
    බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
    මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

    2) මුරැංගා කොල මිශ්‍රනය.
    *මුරැංගා කොල අහුරැ දෙකක්
    *ගොටුකොල අහුරැ 2කක්
    *කරපිංචා කොල 1ක ඉත්තක්
    *ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
    *සුදුලුණු බිකක්

    හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
    හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

    3) රතු හාල්
    රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

    4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

    5) කටු ආනෝදා කන්න

    6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

    7) සති 3නකට වරක්
    කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

    😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

    ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

    මිදි ගෙඩිවල ඇට ද කන්න

    වට්ටක්කා ඇට කන්න

    කරවිල ඇට දිනකට 9යක් කන්න

    කරවිල අමු සම්බෝල කැමට ගන්න

    9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
    කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
    බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

    ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

    මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

    දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
    කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....

    උපුටා ගැනීමකි

    FB-IMG-1745770030910.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Apple seeds? මන්චොක්කා ෆ්‍රෙශ්? ගොඩ වෙදකම් දෙන්න එපා යකො මෙතන
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දන්නවා ඔය සිද්දිය හොඳටම,දාල තියන නම වැරදියි.ඇය යොදා ගත් අවුෂද වැරදියට සඳහන් කරලා තියෙන්නේ.වැරදි නිවැරදි කරන්න බෑ.හේතුව විසෙන් විස නැසීම නිසා මේ වගේ ප්‍රසිද්දියේ සඳහන් කිරීම වැරදියි.කොතන හරි වැරදුනොත් පිළිකාව පැත්තක,ක්ෂණික මරණය.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    දන්නවා ඔය සිද්දිය හොඳටම,දාල තියන නම වැරදියි.ඇය යොදා ගත් අවුෂද වැරදියට සඳහන් කරලා තියෙන්නේ.වැරදි නිවැරදි කරන්න බෑ.හේතුව විසෙන් විස නැසීම නිසා මේ වගේ ප්‍රසිද්දියේ සඳහන් කිරීම වැරදියි.කොතන හරි වැරදුනොත් පිළිකාව පැත්තක,ක්ෂණික මරණය.
    Mayyokka wala, apple seeds wala nam cyanide.eka apple atayak shape, mayyoka without cooking? Pissu thamai
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    පිස්සුනේ. හොඳ සිංහල වෙදෙක් ඇල්ලුවා දෙහි කපලා බෙහෙත් කරා. හිත ලෙඩ උනොත් තමා ගත ලෙඩ වෙන්නෙ.

    * මට හදුන්කුරු දුමක් වත් වදින්න ඉන්න එපා මැරෙනවා කියලා දොස්තර කිවුවේ. කපුරු බණ්ඩාර වෙද මහත්තයා ගාවට ගියා මාස තුනයි ඇසිඩ් පුච්චලා හරි ගහපං කිවුව අලුතෙන් ඇඟ කඩෙන් ගත්තා වගේ තියෙන්නෙ කිවුව. ආයෙ දුම ඇදලා දොස්තර මැරෙන්න ලගයි කිවුවම වර කිවුවා.

    පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි..

    දොස්තරලා:

    1ae8bcdcef865fe7a50e34148c8cb1ce.jpg

    ------ Post added on Apr 28, 2025 at 7:51 AM
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Mayyokka wala, apple seeds wala nam cyanide.eka apple atayak shape, mayyoka without cooking? Pissu thamai
    පිස්සු නෙමේ,නියම හෙළ වෙදකම.මේකේ දාල තියෙන්නේ වැරදියට.මයියොක්ක වල හයිපෝ සයනික් පිළිකා සයිල මරනවා.මම මේකේ වෙදෙක් ගැන වත් දාන්නේ නැත්තේ මේකේ ඉන්න සමාජ කොටස හරිම බුද්දි හීන උගත් පිරිසක් නිසයි.ඒ මිනිස්සු සල්ලි ගන්නෙත් නැතුව වෙදකම් කරලා,ලෙඩත් හොඳ කරලා අපතයින්ගේ අපහාසාත් විදින්න ඕනා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    පිස්සු නෙමේ,නියම හෙළ වෙදකම.මේකේ දාල තියෙන්නේ වැරදියට.මයියොක්ක වල හයිපෝ සයනික් පිළිකා සයිල මරනවා.මම මේකේ වෙදෙක් ගැන වත් දාන්නේ නැත්තේ මේකේ ඉන්න සමාජ කොටස හරිම බුද්දි හීන උගත් පිරිසක් නිසයි.ඒ මිනිස්සු සල්ලි ගන්නෙත් නැතුව වෙදකම් කරලා,ලෙඩත් හොඳ කරලා අපතයින්ගේ අපහාසාත් විදින්න ඕනා.
    mayyokka kola paata nil paata thibboth hena dangerous! thawa oka amuwen kawoth (sudu wunath) hena dangerous!
     
    • Like
    Reactions: lankalk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පිස්සු නෙමේ,නියම හෙළ වෙදකම.මේකේ දාල තියෙන්නේ වැරදියට.මයියොක්ක වල හයිපෝ සයනික් පිළිකා සයිල මරනවා.මම මේකේ වෙදෙක් ගැන වත් දාන්නේ නැත්තේ මේකේ ඉන්න සමාජ කොටස හරිම බුද්දි හීන උගත් පිරිසක් නිසයි.ඒ මිනිස්සු සල්ලි ගන්නෙත් නැතුව වෙදකම් කරලා,ලෙඩත් හොඳ කරලා අපතයින්ගේ අපහාසාත් විදින්න ඕනා.

    අහල තින විදහට මයියොක්කා , කටු අනෝද හොඳයි තව දෙළුම් එහෙමත් හොඳයි. කිමෝ වලට ප්ලේට්ලට්ස් අඩු වෙනවා එකට කොළ ඇපල් හරක් මස් එහෙම කන්න කියල කියන්නේ .

    සමහර අනිත් දේවල් නම් නිකං ඔහේ කියපු කරපු දේවල් කිමෝතෙරපි drug වල ඉෆෙක්ට් එක නිසා ලෙඩේ හොඳ උනා එත් හිතන්නේ හෙළ වෙදකමෙන් කියල.

    කන්සර් අදුනගන්නේ කොහොමද හෙළ වෙදකමෙන් ? දන්නේ නැති නිසයි අහන්නේ නාඩි බලල කියනව කියල නම් කියන්න එපා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    පිස්සු නෙමේ,නියම හෙළ වෙදකම.මේකේ දාල තියෙන්නේ වැරදියට.මයියොක්ක වල හයිපෝ සයනික් පිළිකා සයිල මරනවා.මම මේකේ වෙදෙක් ගැන වත් දාන්නේ නැත්තේ මේකේ ඉන්න සමාජ කොටස හරිම බුද්දි හීන උගත් පිරිසක් නිසයි.ඒ මිනිස්සු සල්ලි ගන්නෙත් නැතුව වෙදකම් කරලා,ලෙඩත් හොඳ කරලා අපතයින්ගේ අපහාසාත් විදින්න ඕනා.
    danna deyak thiyenawa nam kiyapan machan , kata hari jivithayak beraganna wadagath wevi
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අහල තින විදහට මයියොක්කා , කටු අනෝද හොඳයි තව දෙළුම් එහෙමත් හොඳයි. කිමෝ වලට ප්ලේට්ලට්ස් අඩු වෙනවා එකට කොළ ඇපල් හරක් මස් එහෙම කන්න කියල කියන්නේ .

    සමහර අනිත් දේවල් නම් නිකං ඔහේ කියපු කරපු දේවල් කිමෝතෙරපි drug වල ඉෆෙක්ට් එක නිසා ලෙඩේ හොඳ උනා එත් හිතන්නේ හෙළ වෙදකමෙන් කියල.
    ඔව් වෙන්න පුළුවන්,මොකද ගොඩ දෙනෙක්ට සිද්ද වෙන්නේ ආයුර්වේද ප්‍රතිකාර ගන්න.අයුර්වෙදයයි හෙළ වෙදකමයි කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් ක්‍රම දෙකක්. දැනට මම දන්නා හෙළ වෙදකම හරියටම පිළිකා වෙනුවෙන් කරන දෙන්නයි ඉන්නේ.ඒ දෙන්නත් ගැහැණු අය.එක වෙද හාමිනේ කෙනෙක් මාව බෑන් කළා.හේතුව මගෙන් දැනගෙන එකෙක් කැමරාවක් අටවන්න ගිහින් පච වෙලා. දෙන්නා කරන්නේ වෙදකම් දෙකක්.එක වරකට ලෙඩ්ඩු පහකට වගේ තමා වෙදකම් කරන්නේ.
    කන්සර් අදුනගන්නේ කොහොමද හෙළ වෙදකමෙන් ? දන්නේ නැති නිසයි අහන්නේ නාඩි බලල කියනව කියල නම් කියන්න එපා
    ඔබ නාඩි බලනවා දැකලවත් නැති බව ස්ථිරයි.දැන් මම කිවුවොත් කේන්දරේ බලලත් පුළුවන් කියල ඔබ හිනා වෙයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කේන්දරේ බලලත් පුළුවන්

    ඉපදුන වෙලාව කොච්චර accurate වෙන්න ඕනෙද කේන්දර බලන්න?
    ~ 1-3 minutes වෙනසක් වගේ තිබ්බොත්