Divorce help plz

banda065

Well-known member
  • Apr 20, 2007
    4,501
    6,191
    113

    තව සතියක් දෙකක් යනකන් මුකුත් නොකර ඉන්න ... හැමදේම පොඩ්ඩක් සෙට්ල් වෙයි , පස්සේ එයාගේ පැත්තෙන් කෝල් එකක් massege එකක් අවොත් ලොකු මෙව්වා එකක් නැතිව රෙස්ටුරන්ට් එකක සෙට් වෙන්න , සේරම හේතු කතා කරන්න මාරි කරපු දවසේ ඉඳන් , වැදගත්ම දේ එවෙලාවට උබ තරහා නොගෙන අහාගෙන හිටපන් ............ උබ නොදන්නා සමහර පොඩි දේවල් අවුල් තියෙන්න පුළුවන් ,,,, අවසාන තීන්දුවක් නොගෙන අයෙත් බ්රේක් එකක් ගන්න දෙන්නා ඊට පස්සේ අයේ දවසක් හම්බ වෙලා මෙතනින් එහාට ගෙනියනවනම් කොහොමද නැත්තම් කොහොමද කියලා කතා කරන්න
    මෙහෙම කරන්න
    උඹට Divorce වෙන්න ඕනි කමක් නැත්නම්
    ටික කාලයක් බලාගෙන ඉදපන්

    උන්ට Divorce ඕනි නම් උන්නෙ Divorce එක දාන්න එනි
    ඒ Divorce දැම්මත් එතනින් ආයෙ counseling දානව කියා මම අහල තියෙනවා
    Divorce දැම්මත් කාලයක් යන වැඩක් නෙ උන් ඉල්ලුව කියල උන්ට උසාවියෙන් එක තනි මතේට දෙන්නෙ නෑනෙ
    දැම්ම lawyer ල පස්සෙන් යන්න ඕනි කමක් නෑ උඹට Divorce වෙන්න ඕනි නැත්නම්
    ටික දවසක් පස්සෙන් නොයා ගනන් නොගෙන ඉදපන්

    හැබැයි උඹට Divorce වෙන්න ඕනි නම් ද්වේශ සහගත ලෙස හැර යාම කියල නඩු දාන්න පුලුවන් ඒකිට එහෙම දාන්න point එකක් නෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,808
    73,472
    113
    mata therenne nathii 2 weni case eka ayi me hodata thiyena affairs ammala thaththala madihath wela winasa karanne,
    ලංකාවෙ උන් ලමයි හදන්නේ අනාගතේ insurnace එකක් විදියට. වයසට යනකොට ලමයින්ගෙ first priority එක තමා මුන්ට කන්න බොන්න දෙන එක බලාගන්න එක. ඕකට මොකෙක්හරි ඇවිත් බාල්දියක් දැම්මොත් අන්න එදාට ඌ කවුද වැඩක් නෑ පුලුවන් තරම් ට්‍රයි කරනවා ඌව control කරන්න, ඒක හරියන්නෙ නැත්තන් කපලාම දානවා මේ වගේ.
     
    • Like
    Reactions: itguy77

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,508
    113
    හදාගන්න බලපන්.... ඩිවෝස් එක last option එකට ගනින්..
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    පොලීසියට කවුන්සිලින් දාන්න බැහැ. දික්කසාද කේස් සමථ මණ්ඩලයට දාන්නත් බැහැ මචං.
    බිරිඳ ගියා නම් ද්වේෂ සගගත අතහැර යාමට දික්කසාද නඩුවක් දාන්න පුළුවන්. බිරිඳටත් අනුමිත ද්වේෂ සගගත අතහැර යාමට උඹට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න පුළුවන්.
    බිරිඳ උඹෙන් නඩත්තු ඉල්ලනවා නම් මහෙස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක් දාන්න ඕනේ. දික්කසාද නඩුව දිසා අධිකරණයේ වෙනම නඩුවක් විදිහට දාන්න ඕනේ.
    දෙන්නගේ එකඟතාවයක් තියේ නම් නඩුවාර හතරකින් දික්කසාද නඩුව ඉවරයි. එකඟතාවක් නැත්නම් නඩුව විභාගයට යනවා. කාලසීමාවක් කියන්න බැහැ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ලමයි නැත්තන් ලොකුවට හිතන්න දෙයක් නෑ divorce වෙයන්. කාලය අදාල නෑ ඒකට. එකම දේ ගෑනිගේ පැත්තෙන් උඹට මොකක්හරි බොරු චෝදානා දාල ලෙඩක් ඇද්දොත් තමා (ගෑනිට ගැහුවා වගේ එකක්).

    ජීවත් වෙන්නෙ බැරිනම් ජීවත් වෙන්න බෑ. මොකා කිව්වත් එච්චරම තමා.

    ayyo owa nam monada gahuwa kiyala oppu karanna one , eheam nathuwa usawi walin piliganne na.

    Ganige maha untama ekiwa thiyaganna kiyala divorce weyan ban. Utta ganu nam manasika wada dennama upan un. Fuck them bro. Single life is the best. ona ekakata huka huka inna puluwan ekama kimbak maththe naheegena depression hadagannawata wada
    ------ Post added on May 1, 2025 at 12:49 PM
     
    • Like
    Reactions: tharakaf

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113
    ලංකාවෙ උන් ලමයි හදන්නේ අනාගතේ insurnace එකක් විදියට. වයසට යනකොට ලමයින්ගෙ first priority එක තමා මුන්ට කන්න බොන්න දෙන එක බලාගන්න එක. ඕකට මොකෙක්හරි ඇවිත් බාල්දියක් දැම්මොත් අන්න එදාට ඌ කවුද වැඩක් නෑ පුලුවන් තරම් ට්‍රයි කරනවා ඌව control කරන්න, ඒක හරියන්නෙ නැත්තන් කපලාම දානවා මේ වගේ.

    samahara ammala thathala innwa pawule eka lamek thiyan innwa mulu pawulema dewal balanna lifetime
    uta life ekak na, uta free ekak denneth na,
    hodama wade hitha hadagena eyalagen ath wela inna eka.

    ayin wenna hari amaruyi ehema ayagen lamekta
    godak welwata pawulen kapala danwa ehema eyala kiyana deyin pita gihin wada karanakota.

    habayi ratata loketa kiyanne lamayi salakanne na dan bandayin passe apiwa amathaka karala dala kiyala
     
    • Like
    Reactions: tharakaf

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    ලමයි නැති උනත් නඩත්තු දෙන්න ඔනිද
    Pirimiyage weradi tiye nm w
    Itarai , meke geni weradi , ද්වේශ සහගත ලෙස ath hera giya ,eth meki mata gahanawa kiyala boru hethu dayi , depala wandi maseta nadattu ganna , udarata kasade godak watinawa , ekata dennama padinchi wenna one eheta gihin
     
    • Sad
    Reactions: Nidarshana_k

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    ලමයි නැති උනත් නඩත්තු දෙන්න ඔනිද

    ඔව්. දික්කසාද වෙනකන්, ඉල්ලීමක් කරනවා නම් නඩත්තු ගෙවන්න ඕනේ මචං. බිරිඳගෙන් සැමියාට, සැමියාට බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. ළමයි ඉන්න ඕනේ නැහැ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,517
    1
    59,954
    113
    Mother Earth
    ඔහොම දුක් විදින්න එපා බං. යකඩ ඉන්නක් අරං ගෑනිගෙ ඔලුවේ පිටිපස්සට ඇති හයියෙන් නෙලපන්. ඊට පස්සෙ උඹ මාෂල්-20 ෂොට් එකක් ගහපං බියර් එකක් එක්ක කලවන් කරගෙන. බයිට් එකට හොද පෝක් ස්ටු එකක් එක්කුත් හදාගනින්.
    brh what's wrong with you. stop posting things like that if you can't understand how valuable a life is. 🤷‍♂️

    තව සතියක් දෙකක් යනකන් මුකුත් නොකර ඉන්න ... හැමදේම පොඩ්ඩක් සෙට්ල් වෙයි , පස්සේ එයාගේ පැත්තෙන් කෝල් එකක් massege එකක් අවොත් ලොකු මෙව්වා එකක් නැතිව රෙස්ටුරන්ට් එකක සෙට් වෙන්න , සේරම හේතු කතා කරන්න මාරි කරපු දවසේ ඉඳන් , වැදගත්ම දේ එවෙලාවට උබ තරහා නොගෙන අහාගෙන හිටපන් ............ උබ නොදන්නා සමහර පොඩි දේවල් අවුල් තියෙන්න පුළුවන් ,,,, අවසාන තීන්දුවක් නොගෙන අයෙත් බ්රේක් එකක් ගන්න දෙන්නා ඊට පස්සේ අයේ දවසක් හම්බ වෙලා මෙතනින් එහාට ගෙනියනවනම් කොහොමද නැත්තම් කොහොමද කියලා කතා කරන්න
    :yes::yes:👆👆
    ------ Post added on May 1, 2025 at 7:26 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,210
    5,032
    113
    Loading...
    දවසට ඩිවෝස් 400 ක් ෆයිල් වෙනවලු ලංකාවෙ. කරුම තමයි බන්. බැඳපු නැති එවුන් ඉන්නව නම් හොඳට හිතලා බලලා බැඳපන්. වෙඩින් වලට වියදම් කරපු සල්ලි එහෙම අපරාදෙ. මේවා දකිනකොට සසර කලකිරෙනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    ඔව්. දික්කසාද වෙනකන්, ඉල්ලීමක් කරනවා නම් නඩත්තු ගෙවන්න ඕනේ මචං. බිරිඳගෙන් සැමියාට, සැමියාට බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. ළමයි ඉන්න ඕනේ නැහැ.
    උබ ලෝයර් කෙනෙක් ද
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,489
    1,898
    113
    Mchnla mage kalin post ek mthka athi ubt , mt reply dnn bri una me tike godak taught , harima amruwen jiwthe gewan yanne ,loku pressure ekka man inne,
    Wife unge gadra giya , man ekka enna gihin waliyak giya ,unge gedara ekekwth math ekka set na bandla kale idn , police aryak dmma mge ganiwa thiygna innwa kyla , unge amma ekige brain eka wash karla thiynn lssnta ,lamai na apit , eki policey liuwe wan wnn oni inn ba kyla ekata , man liuwa mata ekt jiwth wanna oni , wifege ammla nisa thamai prshna kiyla , policen counselling enna kiuwa , habai man hithanne na ekiw un ewai kiyala counselling , and policyen kiuwa kamathi kenek divorce ekak daganna kiyala , ,

    Man dan mokakda karann e?
    Eki counselling awe nthhtn ?
    Wifege number mkuth wda na
    Meka wala adata dawas 4i eda idan eki no katha,

    Anthima parata msg ekak dala thibba aye enne na ,mt sathutin inn kyla ..

    Law eka gana me police case gana mt danumak na mn policye pas paglath na ,

    Unge demuwpiyo ekka prshna vsdgnn ba

    Kula dekak api. But eki mta adre kra mn thrm adre karda dan na mkd eya giya mwa dla mn eywa dla gye na ,

    Depression eida dn na bn , mekga ganma hithla..

    Wife yann hethu

    Unge ammge agili gasim nisa api athra bhim bas wim una , hbi kwdth mn ekit atha ussla na , asanthma sidu wima une

    Eki mata nokiya gedra ghn . Ekiw ekk enn giym thma un mata ghnn awe ,,

    Isshrta mm monda krnne ?
    Mta hithne eki aye ena ekak na , wash krla thiynn lsstma ekit pressure eka wadi ammlgn ,

    Salary ..
    Wife job ekk kr podi ekig salary amma arm ynw awith , mgenma okkm krgnn kyl thm amml kynn, meki mt mkuth kynn na pdi gnwth , isshrt monda krnn kylwth ,

    Mt ekige slli oni na eth open ekak na .. isshrya mkd krnn kyl
    Kisi plan ekk eki ghn na , mm ghn plan wlta eka hodai nakarkida kynneth na ,

    Asaranai boiyz ,

    Marry karala 1 year bn !!, divorce ehma denwda ?
    Ara 3n ekak wath na divorce gnn nam ..

    Wana shkthi idiri path karaid dan na (boru gothla )

    Me wlwe man godak watila inne.. law knk innm mt number ekth dnn , mt updes gnn oni plz udawk krnn 🙏🙏ublt gdk pin

    Please ubl mrry krnn kalin kula ganath blpll mt una wge thwa knkt wnn oni na , hodmatm hithla glwpnm wthrk bpllaa ..

    Un divorce dammoth ? Samatha mandla dnwda ?, lamai na
    Neethi upades dennam mawa contact krapan, man lawyer kenek nam newe habai oya wage dekadi kranna one dewal danawa

    දවසට ඩිවෝස් 400 ක් ෆයිල් වෙනවලු ලංකාවෙ. කරුම තමයි බන්. බැඳපු නැති එවුන් ඉන්නව නම් හොඳට හිතලා බලලා බැඳපන්. වෙඩින් වලට වියදම් කරපු සල්ලි එහෙම අපරාදෙ. මේවා දකිනකොට සසර කලකිරෙනවා.
    Uba kiyana kathawa hariyatama hari

    Badinawara wada divorce wenawa poddak usawiyakata ghn balan idapnko
    ------ Post added on May 1, 2025 at 10:22 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,210
    5,032
    113
    Loading...
    Uba kiyana kathawa hariyatama hari

    Badinawara wada divorce wenawa poddak usawiyakata ghn balan idapnko

    ⁣ලිවින්ටුගෙදර වගේ ඉඳලා බඳින්න පුලුවන් නම් ඕවා ගොඩක් දුරට අඩු වෙනවා. සංස්කෘතියට පටහැනි නිසා කලු සිංහලුන්ට ඒවා හීන තමයි.
     
    • Like
    Reactions: uajanath

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උඹ පුල් ජොලියේ ඉන්න විදිහට මේ ටිකේ හිටපන් බොරුවට හරි . උඹ යන්න එපා කෝල් මැසේජ් වලට , පුළුවන් නම් උඹ ඉන්න social මිඩියා ටිකේ last සීන් අයින් කරපන් , සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් පලයන් උඹේ ඔලුවට ටිකක් හොද වෙයි , ගැනී බලන්න ගන්නවා උඹට මොකද උනේ කියලා එකෙන් ටිගර් වෙන්න දියන් , ඒකිගේ ගෙවල් වල උන් එක්ක කෙස් දාගන්න , උන්ගේ පවුල ගැන කියලා බනින්න . නැන්දම්මා අවුල් ඒවා මේවා හැමතැනම කියවන්නේ නැතිව පාඩුවේ ,තියන වැඩ ටික කරගෙන හිටපන් . මේ වෙලාව කිසිම් තීරණයක් ගන්න හොද වෙලාවක් නෙවේ , මේ වෙලාවේ වතුර පැහැදිලි වෙන්නේ නැහැ උඹට එකට ටයිම් එකක් ඕනි ගැනිටත් ඕනි .... දැන් පොඩ්ඩක් ඉවසලා ඉන්න
     
    • Like
    Reactions: SpinXO

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,929
    113
    Policiye kawuda mulin ma paminilla damme.. ? Anyways oya wage case apahu right track ekata ganna bah..gaththath adagena yanna amarui
    .lamai nathi eke divorce weyan.. lawyer kenek set karan wandi yanne nathi widhata legal beranna puluwan tika kara ganin.. change ur job. Umba ey tika karala missing weyan. Ekko rata nathnam wena duraka hari job ehekata palayan.. start ur life again..