mmmmunta loku illumak thiyanwa enisa wadi karanna puuwan ona nam kisi awlak nathuwa..
habai unta EV godak lankawe promote karanna ona nisa kalayak wadi nokarannath ida thiyanawa..
The real question you need to be asking is "can I afford a repair?" if something breaks down. fixing electronic components is always very costly. Just sayingCurrently JKCG have introduction prices for BYD with some offers. Will they increased them soon. And what about you other opinion about BYD





warranty tiyenawa neh?The real question you need to be asking is "can I afford a repair?" if something breaks down. fixing electronic components is always very costly. Just saying
owa ganna un, owa patta gahala awurudu 3/4kin wena anathayekta dila alut ekakata yanawa...ලන්කාවෙ බූරුවො ටික විතරයි BYD මාකටින් පාරට අහුවෙන්නෙ..
ඔව් උන්ගෙ සේල්ස් වැඩියි තමයි... හැබැයි 8%යි එක්ස්පොර්ට්..
ඕවා චීන්නු අවුරුදු 6 දුවල තලල දාන්න හදපු සෙල්ලම් බඩු.. චයිනීස් Phone එකක් උනත් හිතල බලපන් තත්වෙ අවුරුදු 6 යද්දි.. මේවත් electronic boxes අවුරුදු 6කින් ත්‍රේඩ් දාන්නෙපා වාහනේ පිච්චුනා කියලා
View attachment 250163
warranty tiyenawa neh?
owa ganna un, owa patta gahala awurudu 3/4kin wena anathayekta dila alut ekakata yanawa...
------ Post added on May 2, 2025 at 4:21 PM


ane ban, namal rata hadai kiyala balan inna un innawa tama lankawe..ඔය Atto 3, Seal සේරම හදන්න ගත්තෙ 2022 දි.. තාම කිසි වාහනයක් අවුරුදු 5 දුවල නෑ.. දැනටම international FB group වල නහයෙන් අඩන උන් ඉන්නවා එක එක අවුල් නිසා..
අනික මුන් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් මොඩෙල් එලියට දානවා, පරන ඒවා outdated වෙනවා..
තව අවුරුදු 3 - 4න් low cost solid state බැට්රිත් එනවා
කෝටි ගනන් දිලා වොරන්ටිත් ඉවර උන, outdated උන මරාල කර ගහන්න තරන් මෝඩයො ලන්කාවෙ ඉදියොත් හොදයි ඉතින්..![]()
Exports slow because America and Europe got scared of BYD and put high taxes on them. Now BYD Building Factories in Europe , BYD wanted a factory in India but India is blocking itලන්කාවෙ බූරුවො ටික විතරයි BYD මාකටින් පාරට අහුවෙන්නෙ..
ඔව් උන්ගෙ සේල්ස් වැඩියි තමයි... හැබැයි 8%යි එක්ස්පොර්ට්..
ඕවා චීන්නු අවුරුදු 6 දුවල තලල දාන්න හදපු සෙල්ලම් බඩු.. චයිනීස් Phone එකක් උනත් හිතල බලපන් තත්වෙ අවුරුදු 6 යද්දි.. මේවත් electronic boxes අවුරුදු 6කින් ත්‍රේඩ් දාන්නෙපා වාහනේ පිච්චුනා කියලා
View attachment 250163
xports slow because America and Europe got scared of BYD and put high taxes on them
BYD is here to stay and everybody knows it
Do people in the UK and US use cars for 20–25 years like Sri Lankans do?උඹට මොලේ තියෙනවා උන්ට වඩා..BYD වලට මරාගන්න සිංහලු දිහා බාලගෙන ඉන්න හද්ද පරණ ජපන් කට්ටක් කොහොමද ගන්නේ කියලා කල්පනා කරන මම..
first u said it sucks only sri lankans buying themLOLDo people in the UK and US use cars for 20–25 years like Sri Lankans do?
These electrical components will last at most 12 - 15 years. But keep in mind that Sri Lanka is a country where people consider cars as assets. People expect a car to last at least 20 - 25 years. We rarely see 2000–2005 cars in junkyards; even vehicles from the 90s are still running.
This won't be a concern when you buy brand new with a 6-year warranty, but when you sell it, this will matter to second-hand buyers.

පිස්සුද බන් ඕවා කියවන්න... මේකේ BYD එකට කැම්පේන් කරන එවුනුත් ඉන්නවාබය නැද්ද බන් ඔය චයිනිස් මගුල් ගන්න..ඒ අස්සේ ඉලෙක්ට්‍රික්..ගානත් ලේසි නෑනේ..පාට්ස් එහෙම හොයන්න ගියාම පුක ඉරෙයි..ජපන් වත් ගනින් ගන්න එකෙක්![]()
![]()