Will BYD Prices in Sri Lanka Increased..?

Opinon on BYD

  • Go for BYD

    Votes: 18 58.1%
  • Go for other manufacture

    Votes: 7 22.6%
  • No Idea

    Votes: 9 29.0%

  • Total voters
    31

retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    Currently JKCG have introduction prices for BYD with some offers. Will they increased them soon. And what about you other opinion about BYD
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    1746182406803.png
     
    • Haha
    Reactions: jhnnwp

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    unta loku illumak thiyanwa enisa price wadi karanna puluwan ona nam kisi gemak nathuwa..
    habai unta EV and BYD brand eka godak lankawe promote karanna ona nisa kalayak wadi nokarannath ida thiyanawa..

    ehema kaloth 3 wheel nam bajaj, bajaj only from david peris wage.. untath EV nam BYD, BYD only from John Keels wage segment eke monopoly ekak hada ganna puluwan..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,268
    72,009
    113
    Currently JKCG have introduction prices for BYD with some offers. Will they increased them soon. And what about you other opinion about BYD
    The real question you need to be asking is "can I afford a repair?" if something breaks down. fixing electronic components is always very costly. Just saying
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    ලන්කාවෙ බූරුවො ටික විතරයි BYD මාකටින් පාරට අහුවෙන්නෙ.. :lol::lol:

    ඔව් උන්ගෙ සේල්ස් වැඩියි තමයි... හැබැයි 8%යි එක්ස්පොර්ට්.. :lol::lol:
    ඕවා චීන්නු අවුරුදු 6 දුවල තලල දාන්න හදපු සෙල්ලම් බඩු.. චයිනීස් Phone එකක් උනත් හිතල බලපන් තත්වෙ අවුරුදු 6 යද්දි.. මේවත් electronic boxes අවුරුදු 6කින් ත්‍රේඩ් දාන්නෙපා වාහනේ පිච්චුනා කියලා :lol::lol:

    1746182653117.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,372
    113
    හස්තිශෛලපුර
    The real question you need to be asking is "can I afford a repair?" if something breaks down. fixing electronic components is always very costly. Just saying
    warranty tiyenawa neh?

    ලන්කාවෙ බූරුවො ටික විතරයි BYD මාකටින් පාරට අහුවෙන්නෙ.. :lol::lol:

    ඔව් උන්ගෙ සේල්ස් වැඩියි තමයි... හැබැයි 8%යි එක්ස්පොර්ට්.. :lol::lol:
    ඕවා චීන්නු අවුරුදු 6 දුවල තලල දාන්න හදපු සෙල්ලම් බඩු.. චයිනීස් Phone එකක් උනත් හිතල බලපන් තත්වෙ අවුරුදු 6 යද්දි.. මේවත් electronic boxes අවුරුදු 6කින් ත්‍රේඩ් දාන්නෙපා වාහනේ පිච්චුනා කියලා :lol::lol:

    View attachment 250163
    owa ganna un, owa patta gahala awurudu 3/4kin wena anathayekta dila alut ekakata yanawa...
    ------ Post added on May 2, 2025 at 4:21 PM
     
    • Like
    Reactions: psiko1

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    warranty tiyenawa neh?

    owa ganna un, owa patta gahala awurudu 3/4kin wena anathayekta dila alut ekakata yanawa...
    ------ Post added on May 2, 2025 at 4:21 PM

    ඔය Atto 3, Seal සේරම හදන්න ගත්තෙ 2022 දි.. තාම කිසි වාහනයක් අවුරුදු 5 දුවල නෑ.. දැනටම international FB group වල නහයෙන් අඩන උන් ඉන්නවා එක එක අවුල් නිසා..

    අනික මුන් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් මොඩෙල් එලියට දානවා, පරන ඒවා outdated වෙනවා..
    තව අවුරුදු 3 - 4න් low cost solid state බැට්‍රිත් එනවා

    කෝටි ගනන් දිලා වොරන්ටිත් ඉවර උන, outdated උන මරාල කර ගහන්න තරන් මෝඩයො ලන්කාවෙ ඉදියොත් හොදයි ඉතින්.. :lol::lol:
     
    • Like
    Reactions: magadia

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,372
    113
    හස්තිශෛලපුර
    ඔය Atto 3, Seal සේරම හදන්න ගත්තෙ 2022 දි.. තාම කිසි වාහනයක් අවුරුදු 5 දුවල නෑ.. දැනටම international FB group වල නහයෙන් අඩන උන් ඉන්නවා එක එක අවුල් නිසා..

    අනික මුන් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් මොඩෙල් එලියට දානවා, පරන ඒවා outdated වෙනවා..
    තව අවුරුදු 3 - 4න් low cost solid state බැට්‍රිත් එනවා

    කෝටි ගනන් දිලා වොරන්ටිත් ඉවර උන, outdated උන මරාල කර ගහන්න තරන් මෝඩයො ලන්කාවෙ ඉදියොත් හොදයි ඉතින්.. :lol::lol:
    ane ban, namal rata hadai kiyala balan inna un innawa tama lankawe..
     
    • Haha
    Reactions: shen2020 and SDCR

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,404
    8,551
    113
    BYD වලට මරාගන්න සිංහලු දිහා බාලගෙන ඉන්න හද්ද පරණ ජපන් කට්ටක් කොහොමද ගන්නේ කියලා කල්පනා කරන මම..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,283
    10,117
    113
    ලන්කාවෙ බූරුවො ටික විතරයි BYD මාකටින් පාරට අහුවෙන්නෙ.. :lol::lol:

    ඔව් උන්ගෙ සේල්ස් වැඩියි තමයි... හැබැයි 8%යි එක්ස්පොර්ට්.. :lol::lol:
    ඕවා චීන්නු අවුරුදු 6 දුවල තලල දාන්න හදපු සෙල්ලම් බඩු.. චයිනීස් Phone එකක් උනත් හිතල බලපන් තත්වෙ අවුරුදු 6 යද්දි.. මේවත් electronic boxes අවුරුදු 6කින් ත්‍රේඩ් දාන්නෙපා වාහනේ පිච්චුනා කියලා :lol::lol:

    View attachment 250163
    Exports slow because America and Europe got scared of BYD and put high taxes on them. Now BYD Building Factories in Europe , BYD wanted a factory in India but India is blocking it

    BYD is here to stay and everybody knows it
     
    • Like
    Reactions: ttj

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    573
    93
    Arituza
    xports slow because America and Europe got scared of BYD and put high taxes on them

    BYD is here to stay and everybody knows it

    LOL :lol: Do people in the UK and US use cars for 20–25 years like Sri Lankans do?

    These electrical components will last at most 12 - 15 years. But keep in mind that Sri Lanka is a country where people consider cars as assets. People expect a car to last at least 20 - 25 years. We rarely see 2000–2005 cars in junkyards; even vehicles from the 90s are still running.

    This won't be a concern when you buy brand new with a 6-year warranty, but when you sell it, this will matter to second-hand buyers.
     
    • Like
    Reactions: Asmodeus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,719
    7,545
    113
    BYD වලට මරාගන්න සිංහලු දිහා බාලගෙන ඉන්න හද්ද පරණ ජපන් කට්ටක් කොහොමද ගන්නේ කියලා කල්පනා කරන මම..
    උඹට මොලේ තියෙනවා උන්ට වඩා..
     
    • Haha
    Reactions: snm1990

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,283
    10,117
    113
    LOL :lol: Do people in the UK and US use cars for 20–25 years like Sri Lankans do?

    These electrical components will last at most 12 - 15 years. But keep in mind that Sri Lanka is a country where people consider cars as assets. People expect a car to last at least 20 - 25 years. We rarely see 2000–2005 cars in junkyards; even vehicles from the 90s are still running.

    This won't be a concern when you buy brand new with a 6-year warranty, but when you sell it, this will matter to second-hand buyers.
    first u said it sucks only sri lankans buying them
    now u are saying its great option for westerners :baffled:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    බය නැද්ද බන් ඔය චයිනිස් මගුල් ගන්න..ඒ අස්සේ ඉලෙක්ට්‍රික්..ගානත් ලේසි නෑනේ..පාට්ස් එහෙම හොයන්න ගියාම පුක ඉරෙයි..ජපන් වත් ගනින් ගන්න එකෙක් :angry: :angry:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,170
    927
    113
    බය නැද්ද බන් ඔය චයිනිස් මගුල් ගන්න..ඒ අස්සේ ඉලෙක්ට්‍රික්..ගානත් ලේසි නෑනේ..පාට්ස් එහෙම හොයන්න ගියාම පුක ඉරෙයි..ජපන් වත් ගනින් ගන්න එකෙක් :angry: :angry:
    පිස්සුද බන් ඕවා කියවන්න... මේකේ BYD එකට කැම්පේන් කරන එවුනුත් ඉන්නවා :LOL: