Vitz (2016/2017/2018), Wagon R Custom Z, Yaris

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මේවගෙන් ගෙවන ගානට වටින්නේ මොකක්ද? මේවගෙ මේ දවස්වල price මොනාද (wagonr yaris වල sale price නෙමේ personal import price)
     
    • Love
    Reactions: Naughty_kiththa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,819
    22,106
    113
    Kaer Morhen
    thewitcher.com
    Yaris hamoma kiyanne 90 panalane. 87 ta sirawatama puluwanda?

    Yaris eka dan nm 87k amarui wei neda bn. Beluwata set une ne mata nm
    87t set karala dennan keewe R grade ekak, dorak ehema poddak heerila tiyana ekak wge.

    mn dan baluwe 2014 wtr aqua ekak aran awrudu dekak wtr padinna, kohomath tax adu wei thawa tikak kal yaddi, dan 80k wiyadam karath padinna wenne 660cc huchakkuwak ne. therumak na wge
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,498
    113
    මේවගෙන් ගෙවන ගානට වටින්නේ මොකක්ද? මේවගෙ මේ දවස්වල price මොනාද (wagonr yaris වල sale price නෙමේ personal import price)
    ගන්නවනම් yaris එකක් ගනින්, අලුත් එකක්. පරන හුත්තවල් ගන්න එපා. දැන් ඇත්තෙ පට්ට ගහපුවා, ගොඩක් wagon R taxi දුවලා කාපුවා තියෙන්නෙ. බොරුවට සල්ලි පුච්චන්න එපා පරන ඒවා අරන්. අලුත් එකක් ගනින්. බය නැතුව අවුරුදු 5+ දුවන්න පුලුවන්