මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

priyade

Well-known member
  • Dec 2, 2017
    10,484
    6,096
    113

    මුන් දෙන්නව පෞද්ගලිකව අඳුරන අය නැද්ද එළකිරි එකේ?

    oUH45US.jpg

    අමාලි චතුරිකා සිසුවියව මරණයේ දොරටුව වෙත තල්ලු කල මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට


    අමාලි චතුරිකා 2015.02.16 වැනි දින ඇය සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඇය තම මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ දරාගත නොහැකි මානසික පීඩනයකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු නම් ශිෂ්‍යාවන් දෙදෙනකු විසින් ලබා දෙන ලද නවක වධය එම මානසික පීඩාවට හේතුවූ බව ඇය අවසන් වරට ලියන ලද ලිපියේ සඳහන් කොට ඇත.

    ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුළදී මාෂා අතුකෝරාල සමඟ ඇගේ යෙහෙළියක වූ ඉසුරු අකරවිට නම් ශිෂ්‍යාවද නිතරම අමාලි සොයා ආවාය. නේවාසිකාගාරයේදී මාෂා හා ඉසුරුගේ වධ බන්ධනයන්ට ලක්වන අමාලි එදිනම තම මවට පවසන්නේ තමාව නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් බෝඩිමකට ඇතුළු කරන ලෙසයි. ඒ අනුව ඇයට බෝඩිමක නවාතැන් ලැබුණද ඇගේ ප්‍රශ්නයට එය විසඳුමක් වූවේ නැත. විශ්වවිද්‍යාලය තුළදී මාෂා සහ ඉසුරු නිතරම ඇය සොයා විත් පීඩාවට ලක් කළහ. එහි උච්චතම අවස්ථාව බවට පත්වන්නේ මාෂා හා ඉසුරුගේ ඉල්ලීම අනුව දෙවැනි වසරේ පිරිමි ළමුන් කිහිප දෙනකු අමාලිට නවක වධය දීමයි. ඇය වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා තිබුණේ ඇය කැන්ටිමේ සිටියදී එතැනට පැමිණි මාෂාගේ හා ඉසුරුගේ පිරිමි යහළුවන් ඇයව එතැනින් ඉවතට රැගෙන ගොස් ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල තිබූ කාමුක දර්ශන අඩංගු අසැබි චිත්‍රපට බලන මෙන් ඇයට බල කළ බවත්, ඒවා බැලීමෙන් අනතුරුව ඇයටත් එහි රංගනයේ යෙදෙන නිළියන් මෙන් ශබ්ද නඟන ලෙසටය. එසේ නොකළ විට ඇයව ළඟ තබාගෙන එම සිසුන් අසභ්‍ය වදන්වලින් ඇයට බැනවැදී ඇති අතර ඔවුන් ඇයව අපහසුතාවට පත්වන අන්දමින් අසැබි වදන් කියමින් ඇයව දැඩිසේ මානසික වශයෙන් ලිංගික හිංසනයට ගොදුරු කොට ඇත. ඇය ලබා දුන් කට උත්තරයෙන් පසුව මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිටද දැනුම් දෙන්නට අමාලිගේ පාර්ශ්වය කටයුතු කළේය. නමුත් අමාලිට ඔහුගෙන්ද නීතියෙන්ද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

    මෙහි සඳහන් මාෂා යනු ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවකි. ඇයගේ ලිපිනය - අංක 324, පිටිපන දකුණ, කිරිවත්තුඩුව වේ

    මෙහි සඳහන් ඉසුරු යනු ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය ඇයගේ ලිපිනය - අංක 170, කැන්දලන්ද, හෝමාගම වේ.

    මොවුන් දෙදෙනා පිරිමි සිසුන් ලවා අමාලි සිසුවියට දැඩි ලිංගික හිංසන පවා සිදු කර තිබේ. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය ලිංගික ක්‍රියා සහිත දර්ශන පෙන්වමින් එම අසභ්‍ය දර්ශන රඟ දක්වන ලෙස මාෂා සහ ඉසුරු දෙදෙනා බල කර තිබේ. මෙය සිදුකර ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදී ය. අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලි සිසුවියට දරාගත නොහැකි තරම් වී සිය දිවි නසා ගැනීම දක්වා ගොස් ඇත. ඒපමණක් නොවේ. අමාලි සිසුවියගේ නේවාසිකාගාරය තිබූ ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ සිට බිමට පැන සිය දිවි නසා ගන්නා ලෙස මේ දාමරික මාෂා සහ ඉසුරු දෙදෙනා අවස්ථා ගණනාවකදී අමාලිට බල කර තිබේ. දිගින් දිගටම එල්ල වූ කායික හිංසාවන් හා මානසික පීඩාවන් දරාගත නොහැකි වූ අමාලි චතුරිකා 2015 පෙබරවාරි 16 වැනිදා සිය නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගත්තේ තම මරණයට මාෂා සහ ඉසුරු වගකිව යුතු බවත් තමාට ඔවුන් උග්‍ර කායික හා මානසික පීඩා එල්ල කළ බවත් ඒ පිළිබඳ විධිමත්, සර්ව සාධාරණ පරීක්‍ෂණයක් තබා තම මරණයට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියමින්ය.

    එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්‍ය චන්දන උඩවත්ත එම මරණයට අදාල සාක්‍ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්‍ෂි වසං කිරීම සිදු කරන ලදි. මේ දක්වා මිය ගිය සිසුවියට සාධාරණය ඉටුවී නැත.
    Bump
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕවට සම්බන්ධ උන්ගෙ වීඩියෝ ෆොටෝ ලීක් කරන්න තියෙන්නෙ ai වලින් හදලා හරි ලැජ්ජ වෙලා මානසිකව විදවන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    ඇත්තටම වැලක් බලාලා ඒ විදියට කෑ ගහන්න බැරි ඇයි ?
    මේ මිනිස්සූ සමාජයට ගියාමත් එන පීඩනයට කෝමත් දිවිනසාගනී .

    ප්‍රධාන කාරනාව ඇයි මේ ලමයි පොලිසි නොයන්නේ හෝ ප්‍රතිප්‍රහාර එල්ලකොට මරාගෙන මැරෙන් නැත්තේ ඇයි කියලා මැරෙනවනම් මරාගෙන මැරෙන්න ඕනේ
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Bump
    ඇත්තටම වැලක් බලාලා ඒ විදියට කෑ ගහන්න බැරි ඇයි ?
    මේ මිනිස්සූ සමාජයට ගියාමත් එන පීඩනයට කෝමත් දිවිනසාගනී .

    ප්‍රධාන කාරනාව ඇයි මේ ලමයි පොලිසි නොයන්නේ හෝ ප්‍රතිප්‍රහාර එල්ලකොට මරාගෙන මැරෙන් නැත්තේ ඇයි කියලා මැරෙනවනම් මරාගෙන මැරෙන්න ඕනේ
    තමුසෙට මොළේ හොඳ නැද්ද ?