AC එකට විදුලි බිල

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    මේ ත්‍රෙඩ් එක දාන්නෙ AC එකට එන විදුලි බිල දල වශයෙන් දැනගන්න අවශ්‍ය කලු කැත තට්ට කුකුල්ලු වෙනුවෙන්මයි. මොකද මාත් AC එක ගන්නකොට දල වශයෙන් යන විදුලි බිල දැනගන්න ඔ්න උනත් ඒක ටිකක් අමාරු උනා. සුවහසක් කලු කැත කොට තට්ට කුකුල්ලු වෙනුවෙන් උඹලාගෙ අත්දැකීම් ශෙයා කරපල්ලා.

    මෙන්න මගෙ විස්තරේ

    මොඩල් එක: ඉනොවෙක්ස් ඉන්වර්ටර් 9000 BTU
    ගත්තෙ ගමේ දම්රෝ ඒජන්ට් බුවාගෙන්. පොර හොඳ ඩිස්කවුන්ට් එකක් දුන්නා. 219/= එක 190/= කට හම්බඋනේ.
    චෙක් කරන්න ආවෙ, හයිකරන්න ආවෙ, වොරන්ටි සර්විස් සේරම දම්රෝ

    කාමරේ සයිස් එක: 10 * 10

    සීල් වෙලා තියන විදිහ
    ලී දොරවල් සහ ජනෙල් තියෙන්නෙ. ජනෙල් උඩ ලැටිස් එක i පැනල් දාල සීල් කරලා තියෙන්නෙ.
    දොරේ පැත්තකින් බොහොම පොඩි ලීක් එකක් තියනවා. ගනකම් දොර රෙද්දක් දාල තියෙන්නෙ දොරට ඉස්සරහින්.
    ජනෙල් වලට කර්ටන් දාල නෑ. දාන්න ඉන්නෙ. ඒ වගේම දොරට ඇතුල් පැත්තෙනුත් ඝනකම් දොර රෙද්දක් දාන්න ඉන්නෙ ලීක් එක නැතිවෙන්න
    සිවිලින් ගහල තියෙන්නෙ ජිප්සම් පැනල් එකෙන්

    වහලය : උලු

    භාවිතය
    උදේ 11 විතර ඉදලා රෑ 7 විතර වෙනකල්.
    AC එක හයිකරත් හරි මේ කාමරේ තමා රෑට නිදාගන්නෙ. ඒ හින්දා ආයෙ රෑ 10 ඉදලා උදේ 7 වෙනකල් දානවා
    උෂ්ණත්වය සෙල්සියස් 28 තියෙන්නෙ. සමහර වෙලාවට 27/26 වගේ දානවා.
    අපේ ඒරියා එක හලාවත. 30/32 වගේ යනවා දවල්ට

    විදුලි ප්‍රමාණය

    ඒ සී එක හයිකරන්න කලින් දවසේ තමා ලයිට් බිල ආවෙ. දවස් 37කට පස්සෙ තමා ආයෙ ඇවිත් තියෙන්නෙ. අපේ සාමාන්‍යයෙන් එන්නෙ 110- 122 අතර. මේ මාසෙ යුනිට්ස් 195ක් ආව.
    එතකොට දවස් 37ට වැඩිපුර යුනිට්ස් 73ක් ගිහින් තියනවා. ඒ 73ම ගිහින් තියෙන්නෙ ඒසී එකට කියල හිතුවොත් දවසට යුනිට්ස් දෙකක් විතර ගිහින් තියෙන්නෙ AC එකට. මට හිතෙනවා හො‍දමට වර්ත් කියලා
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    bill එක කීයකින් වැඩි උනාද බන්.?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,199
    4,008
    113
    Same brand,same btu,
    inverter vs no inverter consider karaama noice level eka kohomda?
    Non inverter noise wadi

    Noise leverl eke kohamda ban?
    ------ Post added on May 6, 2025 at 9:25 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389

    බිල කීයක් විතර වැඩි උනාද
    බිල වැඩි වෙන රුපියල් ගාන උඹේ පාවිච්චිය අනුව තමා slab වලට ගනන් හදන නිසා. ඒ නිසා unit ගාන තමා හිතන්න ඕන.

    inverter ගහන එක හොඳයි, මොකද උඹට power consumption එක අඩු කරලා දුවන්න පුලුවන්. LG වගේ ඒවල උඹට realtime consumption එක උන් ගෙ ThinkQ app එකෙන් බලන්න පුලුවන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    බිල කීයක් විතර වැඩි උනාද
    3000කින්

    Non inverter noise wadi

    Noise leverl eke kohamda ban?
    ------ Post added on May 6, 2025 at 9:25 AM
    මට නං එහෙම ලොකු අවුලක් නැහැ මචං. හුලං එන සද්දෙ එනවා . හැබැයි ඒක කරදරයක් නෙමෙයි. එළියෙ යුනිට් එකේ සද්දෙ නං ඇහෙන්නෙම නැහැ
    ------ Post added on May 6, 2025 at 10:00 AM

    Same brand,same btu,
    inverter vs no inverter consider karaama noice level eka kohomda?
    නන් ඉන්වර්ටර් එකේ පැය එකහමාරකට යුනිට් එකක් විතර යනවලු.. ලු හැබැයි. පාවිච්චි කරල නැති නිසා දන්නෙ නැහැ
    ------ Post added on May 6, 2025 at 10:01 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    කොහේ හරි මම දැක්කා Media Xtream (Non Inverter) එකක් ගත්ත එකෙක්ටත් ගිහින් තිබ්බෙ දවස් 29ට යුනිට් 75යි කියලා. ඒක ඇත්ත නම් පට්ට.
     
    • Wow
    Reactions: a2mdb and Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    කොහේ හරි මම දැක්කා Media Xtream (Non Inverter) එකක් ගත්ත එකෙක්ටත් ගිහින් තිබ්බෙ දවස් 29ට යුනිට් 75යි කියලා. ඒක ඇත්ත නම් පට්ට.
    ඌ දවසකට කොච්චර වෙලා දැම්මා කියල තිබ්බෙ නැද්ද ?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,199
    4,008
    113
    3000කින්

    මට නං එහෙම ලොකු අවුලක් නැහැ මචං. හුලං එන සද්දෙ එනවා . හැබැයි ඒක කරදරයක් නෙමෙයි. එළියෙ යුනිට් එකේ සද්දෙ නං ඇහෙන්නෙම නැහැ
    ------ Post added on May 6, 2025 at 10:00 AM

    නන් ඉන්වර්ටර් එකේ පැය එකහමාරකට යුනිට් එකක් විතර යනවලු.. ලු හැබැයි. පාවිච්චි කරල නැති නිසා දන්නෙ නැහැ
    ------ Post added on May 6, 2025 at 10:01 AM
    Ahenam shape. Non inverter eke nam sadde wadi.

    Non inverter eketh ochchara unit yanne ne ban. Mama weekdays wala average 4 hours wage use karanawa.Weekend eke 10-12 hours wage use karanawa. mata masetama unit 66 wage thama wadi une. Mage Singer non inverter 12000BTU 1k thiyenne.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    Ahenam shape. Non inverter eke nam sadde wadi.

    Non inverter eketh ochchara unit yanne ne ban. Mama weekdays wala average 4 hours wage use karanawa.Weekend eke 10-12 hours wage use karanawa. mata masetama unit 66 wage thama wadi une. Mage Singer non inverter 12000BTU 1k thiyenne.
    මගෙ දවසකට පැය 16ක් විතර දාලනෙ මචං
    අනික මේ මාසෙ පහුවෙලා ආවෙ බිල. දවස් 37ක්
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,199
    4,008
    113
    මගෙ දවසකට පැය 16ක් විතර දාලනෙ මචං
    අනික මේ මාසෙ පහුවෙලා ආවෙ බිල. දවස් 37ක්
    mama kiwwe uba dala thibbane non inverter eke 1.5 hours walata 1 unit yanawa kiyala. mama kiwwe achchara yanne ne kiyala.
    Anika mama thama room 1 hariyata seal karala ne. Seal kara nam meka thawa adu wenawa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    mama kiwwe uba dala thibbane non inverter eke 1.5 hours walata 1 unit yanawa kiyala. mama kiwwe achchara yanne ne kiyala.
    Anika mama thama room 1 hariyata seal karala ne. Seal kara nam meka thawa adu wenawa.
    ආහ් හරි හරි මචං. මම ඒක ලු කතාවක් විදිහට කිව්වෙ.
    එච්චර යන්නෙ නැත්තං මචං කෙටි කාලයක් දාන කෙනෙක්ට වටිනවා නන් ඉන්වර්ටර් එක.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,199
    4,008
    113
    ආහ් හරි හරි මචං. මම ඒක ලු කතාවක් විදිහට කිව්වෙ.
    එච්චර යන්නෙ නැත්තං මචං කෙටි කාලයක් දාන කෙනෙක්ට වටිනවා නන් ඉන්වර්ටර් එක.
    ow. mage usage eke hatiyata nam mata non inverter 1 shape.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,512
    1,659
    113
    Birmingham
    මේ ත්‍රෙඩ් එක දාන්නෙ AC එකට එන විදුලි බිල දල වශයෙන් දැනගන්න අවශ්‍ය කලු කැත තට්ට කුකුල්ලු වෙනුවෙන්මයි. මොකද මාත් AC එක ගන්නකොට දල වශයෙන් යන විදුලි බිල දැනගන්න ඔ්න උනත් ඒක ටිකක් අමාරු උනා. සුවහසක් කලු කැත කොට තට්ට කුකුල්ලු වෙනුවෙන් උඹලාගෙ අත්දැකීම් ශෙයා කරපල්ලා.

    මෙන්න මගෙ විස්තරේ

    මොඩල් එක: ඉනොවෙක්ස් ඉන්වර්ටර් 9000 BTU
    ගත්තෙ ගමේ දම්රෝ ඒජන්ට් බුවාගෙන්. පොර හොඳ ඩිස්කවුන්ට් එකක් දුන්නා. 219/= එක 190/= කට හම්බඋනේ.
    චෙක් කරන්න ආවෙ, හයිකරන්න ආවෙ, වොරන්ටි සර්විස් සේරම දම්රෝ

    කාමරේ සයිස් එක: 10 * 10

    සීල් වෙලා තියන විදිහ
    ලී දොරවල් සහ ජනෙල් තියෙන්නෙ. ජනෙල් උඩ ලැටිස් එක i පැනල් දාල සීල් කරලා තියෙන්නෙ.
    දොරේ පැත්තකින් බොහොම පොඩි ලීක් එකක් තියනවා. ගනකම් දොර රෙද්දක් දාල තියෙන්නෙ දොරට ඉස්සරහින්.
    ජනෙල් වලට කර්ටන් දාල නෑ. දාන්න ඉන්නෙ. ඒ වගේම දොරට ඇතුල් පැත්තෙනුත් ඝනකම් දොර රෙද්දක් දාන්න ඉන්නෙ ලීක් එක නැතිවෙන්න
    සිවිලින් ගහල තියෙන්නෙ ජිප්සම් පැනල් එකෙන්

    වහලය : උලු

    භාවිතය
    උදේ 11 විතර ඉදලා රෑ 7 විතර වෙනකල්.
    AC එක හයිකරත් හරි මේ කාමරේ තමා රෑට නිදාගන්නෙ. ඒ හින්දා ආයෙ රෑ 10 ඉදලා උදේ 7 වෙනකල් දානවා
    උෂ්ණත්වය සෙල්සියස් 28 තියෙන්නෙ. සමහර වෙලාවට 27/26 වගේ දානවා.
    අපේ ඒරියා එක හලාවත. 30/32 වගේ යනවා දවල්ට

    විදුලි ප්‍රමාණය

    ඒ සී එක හයිකරන්න කලින් දවසේ තමා ලයිට් බිල ආවෙ. දවස් 37කට පස්සෙ තමා ආයෙ ඇවිත් තියෙන්නෙ. අපේ සාමාන්‍යයෙන් එන්නෙ 110- 122 අතර. මේ මාසෙ යුනිට්ස් 195ක් ආව.
    එතකොට දවස් 37ට වැඩිපුර යුනිට්ස් 73ක් ගිහින් තියනවා. ඒ 73ම ගිහින් තියෙන්නෙ ඒසී එකට කියල හිතුවොත් දවසට යුනිට්ස් දෙකක් විතර ගිහින් තියෙන්නෙ AC එකට. මට හිතෙනවා හො‍දමට වර්ත් කියලා

    Mageth Dora seal madi. Mokuth tips nathda Seal karaganna.
    https://www.daraz.lk/products/93cm-...erstrip-encounter-i163121798-s1105135845.html
    me wage ekak danna baluwe Yatata. But Side ekata no idea