AC එකට bill එක කීයක් එයීද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Electricity වැඩ්ඩන්ගෙන් උපදෙසක් අවශ්‍යයි

    අපේ ගෙදර දැනට කෑලි දෙකකට තියෙන්නෙ, ඒ කියන්නෙ මීටර් දෙකක් තියෙනවා.

    මට A/C දෙකක් ගහගන්න ඕනි. එක කාමරයක් තියෙනවා, ඒකටනම් 9000BTU AC එකක් ඇති, අනිත් එකට 12,000BTU AC එකක් වත් ඕනි.

    9000BTU ගහන්න බලන රූම් එකේ සාමන්‍යයෙන් නිදාගන්න ටයිම් එකට විතරක් දායි. ඒ ගෙදර ඉස්සරහා කෑල්ලෙ රූම් එකක්, ඒකට දැනටමත් Units 128 ක් වගේ යනවා. බිල 4100ක් වගේ සෙට් වෙනවා මාසෙට.

    පිටිපස්ස කෑල්ලෙ රූම් එක 12000BTU එක ඕනි, ඒකට සමහර විට මම දවල් වරුවෙත් යන්න ඉඩ තියෙ, WFH නිසා. එකට දැනට Units 80ක් වගේ යනවා. බිල සාමාන්‍යෙන් 1500ක් වගේ එනවා මාසෙට.

    මට දැනගන්න ඕනි මේ විදිහට A/C පාවිච්චි කලොත් කෑලි දෙකේම බිල් එක කීයක් වගේ සෙට් වෙයිද? දෙකටම Inverter ගහන්න බැලුවෙ,හැබැයි සිoගර් එකෙන් කිව්වා, නිදාගන්න වෙලාවට වගේ දානවා නම් non inverter යන්න කියලා. Please help

    Summary

    1st Part of the House

    • Current average electricity usage per month: 128 units
    • Electricity bill value: LKR 4,100
    • Planning to install a 9000 BTU AC (mainly for sleeping time)

    2nd Part of the House
    • Current average electricity usage per month: 80 units
    • Electricity bill value: LKR 1,500
    • Planning to install a 12000 BTU AC (used for more than just sleeping time)
     
    • Like
    Reactions: Cyber Punk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Singer ganna epa.midea inverter ganna.
    Midea දැන් සින්ගර් එකේ නෑ මචන්. Ikman එකේ ඉන්න ඩයල් තමා. මට web එකක්ව්ටහ් සෙට් උනේ නෑ authentic. කොහොමද warranty claim කරන්නෙ
    Variables godak tiyenewa
    Dawesata < 20 hrs daala thibbith 80 units wage yai
    Chat gpt කිව්වා නෙ බන් 500ක් වගේ යයි කියලා 🤣
    කෝටිපතියො අහන ප්‍රස්නද බන් මේව 😁
    පිස්සුද උන් මේවා අහන්නෙ නෑ. මම අහනවා. 🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,111
    67,418
    113
    Midea දැන් සින්ගර් එකේ නෑ මචන්. Ikman එකේ ඉන්න ඩයල් තමා. මට web එකක්ව්ටහ් සෙට් උනේ නෑ authentic. කොහොමද warranty claim කරන්නෙ

    Chat gpt කිව්වා නෙ බන් 500ක් වගේ යයි කියලා 🤣

    පිස්සුද උන් මේවා අහන්නෙ නෑ. මම අහනවා. 🤣
    Telesonic eke nedda.e kale nan tibba.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,111
    67,418
    113
    Kohomath reta witarak dana wade wenne ne ac gattama.dawasama danawa agata purudu unama inna be normal temperature eke.inverter ganna.bill lokuwata enne ne hoda inverter ekak gattama.singer nan energy efficiency adui.kohomath 3 units wage yanawa dawasata.
     
    • Like
    Reactions: buu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    Electricity වැඩ්ඩන්ගෙන් උපදෙසක් අවශ්‍යයි

    අපේ ගෙදර දැනට කෑලි දෙකකට තියෙන්නෙ, ඒ කියන්නෙ මීටර් දෙකක් තියෙනවා.

    මට A/C දෙකක් ගහගන්න ඕනි. එක කාමරයක් තියෙනවා, ඒකටනම් 9000BTU AC එකක් ඇති, අනිත් එකට 12,000BTU AC එකක් වත් ඕනි.

    9000BTU ගහන්න බලන රූම් එකේ සාමන්‍යයෙන් නිදාගන්න ටයිම් එකට විතරක් දායි. ඒ ගෙදර ඉස්සරහා කෑල්ලෙ රූම් එකක්, ඒකට දැනටමත් Units 128 ක් වගේ යනවා. බිල 4100ක් වගේ සෙට් වෙනවා මාසෙට.

    පිටිපස්ස කෑල්ලෙ රූම් එක 12000BTU එක ඕනි, ඒකට සමහර විට මම දවල් වරුවෙත් යන්න ඉඩ තියෙ, WFH නිසා. එකට දැනට Units 80ක් වගේ යනවා. බිල සාමාන්‍යෙන් 1500ක් වගේ එනවා මාසෙට.

    මට දැනගන්න ඕනි මේ විදිහට A/C පාවිච්චි කලොත් කෑලි දෙකේම බිල් එක කීයක් වගේ සෙට් වෙයිද? දෙකටම Inverter ගහන්න බැලුවෙ,හැබැයි සිoගර් එකෙන් කිව්වා, නිදාගන්න වෙලාවට වගේ දානවා නම් non inverter යන්න කියලා. Please help

    Summary

    1st Part of the House

    • Current average electricity usage per month: 128 units
    • Electricity bill value: LKR 4,100
    • Planning to install a 9000 BTU AC (mainly for sleeping time)

    2nd Part of the House
    • Current average electricity usage per month: 80 units
    • Electricity bill value: LKR 1,500
    • Planning to install a 12000 BTU AC (used for more than just sleeping time)
    inverter AC නම් ගොඩක් වෙලාවට depend වෙන්නෙ දාන වෙලාවයි heat loss එකයි උඩ. උඹ රෑටමනම් පාවිච්චි කරන්නෙ එකකින් ඕනම් මාසෙකට unit 30 40ක් වගේ යයි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,184
    113
    Kaer Morhen
    thewitcher.com
    Current බිල වැඩි වෙයි දැන් නියන් මාස + fuel hike හින්දා, දැන් එන ගානට තව 25%ක් වත් ඇඩ් කරලා බිල හදාගන්න.
     
    • Like
    Reactions: ozykolla

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    electricity wadi wenawa 40% witara
    therumak naha solar nathiwa ac gahanawa nam
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    324
    301
    63
    Colombo
    It's about how you use it. my home 3rd floor (separate bill) we use following electrical items mainly.

    1. Electric iron - everyday
    2. washing machine - 3 to 4 times a week
    3. 2 door fridge
    4. at night we use maybe 3 to 4 LED bulbs
    5. Electric standing oven for baking - once or twice a week maximum 1.5 hours.
    6. 13000 btu panasonic (Malaysia) ac - use everyday at night 9pm to 4am (Usually) - Saturdays and Sundays we use sometimes during the day.
    7. Laptop computer for video editing, documents making, etc.
    8. rarely watch tv.
    9. Electric kettle - everyday 2 to 3 times to drink coffee or tea.
    10. Electric blender - 2-3 times a week. Total time maybe 5 minutes.
    11. Singer bathroom water heater - Usually use 10 minutes a day maximum.
    12. Phone charging and camera charging.

    total electricity bill is less than Rs. 3000. I use AC @ 27 C. This is very much enough to cool the room at night. Day time need 26 C.
     
    Last edited: