AC එකට bill එක කීයක් එයීද

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    midea xtreme eke wifi thiyenawa da? lg dual cool ekata wada energy efficient da?
    ගිය මාසේ ගත්තා midea extrwm plus එකක්. එකේ data මේ. රෑ පැය 9 ක් වගේ සහ දාවලට 2hrs වගේ දාලා මේ. 27c වල. View attachment 263561
    නැත්නම් මෙහෙම බලන්න බැහැනේ පුතේ
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    217
    151
    43
    midea xtreme eke wifi thiyenawa da? lg dual cool ekata wada energy efficient da?
    LG dual inverter 12000BTU AC 2k use karanawa. energy efficiency athin patta. Ganan wadi anith brands walata wada eth long term use karaddi paduwak wenna. compressor eka 40%,60%,80% cap karalath use karanna puluwan.
     
    • Like
    Reactions: nooby

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ගිය මාසේ ගත්තා midea extrwm plus එකක්. එකේ data මේ. රෑ පැය 9 ක් වගේ සහ දාවලට 2hrs වගේ දාලා මේ. 27c වල. View attachment 263561

    කොහෙන්ද ගත්තේ ? කීයක් උනාද? කොහෙ වත් නෑනෙ බන් ස්ටොක්

    http://ikman.lk/en/ad/midea-12000bt...s-inverter-air-conditioner-for-sale-colombo-3

    මේකද උබ ඔය කියන්නෙ.. LG එකට වඩා පට්ට අඩුයිනෙ ගානත්?
    ------ Post added on Mar 30, 2026 at 12:05 AM

    Offgrid + 30 kWh LiFePO₄ backup

    Specially Midea Xtreme Inverter (Sleeping mode 1kWh for 8 hours)
    ------ Post added on Mar 26, 2026 at 11:06 PM

    මේකද මචන්. ගානත් පට්ට අඩුයි නෙහ්

    http://ikman.lk/en/ad/midea-12000bt...s-inverter-air-conditioner-for-sale-colombo-3
    ------ Post added on Mar 30, 2026 at 12:06 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    කොහෙන්ද ගත්තේ ? කීයක් උනාද? කොහෙ වත් නෑනෙ බන් ස්ටොක්

    http://ikman.lk/en/ad/midea-12000bt...s-inverter-air-conditioner-for-sale-colombo-3

    මේකද උබ ඔය කියන්නෙ.. LG එකට වඩා පට්ට අඩුයිනෙ ගානත්?
    ------ Post added on Mar 30, 2026 at 12:05 AM

    මේකද මචන්. ගානත් පට්ට අඩුයි නෙහ්

    http://ikman.lk/en/ad/midea-12000bt...s-inverter-air-conditioner-for-sale-colombo-3
    ------ Post added on Mar 30, 2026 at 12:06 AM
    Wasi.lk eken mama gaththe 180k una with delivery and installation. Gana hari
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    18000BTU non-inverter දවසකට පැය 8-9 ක් දානවා. උෂ්ණත්වය 28Cන්. බිල් එක අමතරව රු 3500කින විතර වැඩි වුනා
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    217
    151
    43
    18000BTU non-inverter දවසකට පැය 8-9 ක් දානවා. උෂ්ණත්වය 28Cන්. බිල් එක අමතරව රු 3500කින විතර වැඩි වුනා
    28C rasne wadi nadda