🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    කලින් - මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පක්ශෙට නෙවෙයි දෙන්නෙ ගමේ මිනිහට, පොහොට්ටුව දිනනවා. මාලිමාව පරදිනවා - බ්ලා බ්ලා බ්ලා
    ඊයෙ පෙරේදා - සජිත් තමා දිනන්නෙ, ආන්ඩුව වැටෙනවා දෙසැම්බර්, සාලයා අල්ලනවා. බ්ලා බ්ලා බ්ලා
    දැන් - මාස 6ක් ගිහිල්ලත් බහුතරේ ගන්න බෑ, විපක්ශෙ චන්ද වැඩී, ස්වාධීන කන්ඩායම් ටිකත් අපේ.. බ්ලා බ්ලා බ්ලා

    හුත්තො, ජාතික ලැයිස්තු වෙන්න කා කුලා ගත්ත, මෙච්චර මේ මාස ගානක් ගිහින් තාම ඒකාබද්ධ විපක්ශෙ හදාගන්න බැටි හුත්තිගෙ පුතාලා නගර සබාවෙ එකාබද්ද විපක්ශ හදයිද? අනේ නිකන් ගූ කන් නැතුව ඉදපන් බල්ලො. සිත නිවන කතා අතෑරලා බුදියගනින්, නාමල්ට නාකි උනාම තමා ආයෙ චාන්ස් එනවා නන්. රනිල් ආයෙ වලපල්ලෙ හෙට අනිද්දා. කිරුලු නොපලන් රජු විදිහට සජිත් උත් මැරිලා යනවා, ගෑනිට එහා ගෙදර එකා හුකන විදිහ බලලා නිදාගනින් බල්ලො
    උපරිම් වේදනාවෙ සලකුණු 😂😂
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නැගිටපල්ලා නැගිටපල්ලා !
    .........හා දැං බුදියපල්ලා 😁 .....
    නෙදකිං විතරක් යකෝ මාස 6යි ගියේ වැලි දාලා පුකේ ඇරං හුකාගෙන 😡😐

    අම්මෝ මේ අනුර 57% චන්ද ගන්නවා කියලා ජනාදිපතිවරනෙන් තව පාර්ලිමේන්තු මැතිවරණෙ ආසන 170+ ගන්නවා කිවුව එවුන් නේ දැන් වෙනස් කතා කියන්නේ. :lol: 🤌
     
    • Haha
    Reactions: hrm

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අම්මෝ මේ අනුර 57% චන්ද ගන්නවා කියලා ජනාදිපතිවරනෙන් තව පාර්ලිමේන්තු මැතිවරණෙ ආසන 170+ ගන්නවා කිවුව එවුන් නේ දැන් වෙනස් කතා කියන්නේ. :lol: 🤌
    නෑ බං කොහොමත් දිනනවා , හැබැයි බහුතරේ පොඩි අවුලක් තියෙන්නේ ඒකයි. මෙයාලට එකතු වෙන්ඩත් බෑනේ බං බං විපක්ෂෙ උං එක්ක ,එහෙම කියලා බලය පිහිටුවන්ඩත් අමාරුයි බහුතරේ කේස් නිසා 😥
     
    • Like
    Reactions: Chickenkottu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113
    චාමර වටින වැදගත් මහත්මයෙක්...
    අපිට ඌ විහිලුවක් උනාට උගෙ පැත්තෙ උන්ට ඌ දෙයියෙක් වගේ ඇත්තෙ. අඩුම ගානෙ මිනිහෙක් මොකක්හරි උදව්වක් ඉල්ලුවාම ලොකේ නැති බයිලා නොගහා කරලා දෙනවා ඇති. දේශපාලනේ කියන්නෙ මිනිසුන්ගෙ මතය බන්. නැතුව එක එකාගෙ fantasy හුත්තවල් නෙවී.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සුදා මේ පාර කොහෙද සමීක්ෂණ කරේ
    imgonline-com-ua-dexif-GObe-Zw-UZErfu.jpg

    ඌව නොන්ඩි කරනවා.

    කුණුහරුප කියා කියා ඉන්නවා ඔන්න. ඌ කොහොමත් රෑ වෙනකොට බීගෙන කුණුහරුප කියාගෙන ඉන්නවා කියලනේ කියන්නේ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මිනිස්සු තරහට චන්දෙ දුන්නට බං එහෙම දිගටම තියාගන්න බෑ. අඩුම ලැට් පෝච්චි ටිකක්වවත් බෙදන්ඩ ඕන. මිනිස්සු ආස බං ඇමතියට,මන්ත්‍රීය⁣ෙ කියලා වැඩ කරගන්න , මේ පක්ෂේ එවුං එහෙ ඒවට කැමති නෑනේ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නෑ බං කොහොමත් දිනනවා , හැබැයි බහුතරේ පොඩි අවුලක් තියෙන්නේ ඒකයි. මෙයාලට එකතු වෙන්ඩත් බෑනේ බං බං විපක්ෂෙ උං එක්ක ,එහෙම කියලා බලය පිහිටුවන්ඩත් අමාරුයි බහුතරේ කේස් නිසා 😥

    ඔව් npp එක බහුතෙරේ දිනනවා එකේ වනසක් වෙන්නේනැ හැබයි % අඩු වෙලා සමහර ඒවා පැරදිලා තියෙන්නේ දැනටමත්. විපක්ෂේ එකතු වෙලා ගොඩක් ඒවගේ බලේ පිහිටවයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අපිට ඌ විහිලුවක් උනාට උගෙ පැත්තෙ උන්ට ඌ දෙයියෙක් වගේ ඇත්තෙ. අඩුම ගානෙ මිනිහෙක් මොකක්හරි උදව්වක් ඉල්ලුවාම ලොකේ නැති බයිලා නොගහා කරලා දෙනවා ඇති. දේශපාලනේ කියන්නෙ මිනිසුන්ගෙ මතය බන්. නැතුව එක එකාගෙ fantasy හුත්තවල් නෙවී.
    ඔව් ඒක ඇත්ත... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මිනිසුන්ගේ කැමැත්ත...

    උබ යන්න ලගයිද?

    හෙනටම කූල් ඩවුන් වෙලා මේ දවස් ටිකෙ...
     
    • Haha
    Reactions: 192.168.o.21

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    imgonline-com-ua-dexif-GObe-Zw-UZErfu.jpg

    ඌව නොන්ඩි කරනවා.

    කුණුහරුප කියා කියා ඉන්නවා ඔන්න. ඌ කොහොමත් රෑ වෙනකොට බීගෙන කුණුහරුප කියාගෙන ඉන්නවා කියලනේ කියන්නේ

    සුදා පොන්නයා නිසා චන්ද බර ගානක් කැඩුනා ආණ්ඩුවට හොඳ වැඩේ.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් npp එක බහුතෙරේ දිනනවා එකේ වනසක් වෙන්නේනැ හැබයි % අඩු වෙලා සමහර ඒවා පැරදිලා තියෙන්නේ දැනටමත්. විපක්ෂේ එකතු වෙලා ගොඩක් ඒවගේ බලේ පිහිටවයි.
    ඔව් බං විපක්ෂෙ එකතු වෙලා බලය පිහිටුවන සීන් එකක් තමා තියෙන්නේ. කයිවාරුව වැඩීනේ බං ඒකනේ . අර එකෙක් කියනවා imf ලොක්කා නියමයි මචං 😁🤭 කියලලු ගියේ ඉතිං දාර බයිලනේ බං කෙලියේ මෙතන