ඉන්දියාව පකිස්තානෙට ගහලා මරණ වාර්ථා වෙලා.
පකිස්තානෙ ඉන්දියන් ජෙට් 3ක් සහ ඩ්‍රෝන් 2ක් වට්ටලා
පකිස්තාන් ගුවන් කලාපය සම්පූර්ණ වහලා
කාලතුවක්කු වෙඩි හුවමාරු යනවා...
මුන් සීීීීන් දරණුවට ගෙනියයිද?
පකිස්තානෙ ඉන්දියන් ජෙට් 3ක් සහ ඩ්‍රෝන් 2ක් වට්ටලා
පකිස්තාන් ගුවන් කලාපය සම්පූර්ණ වහලා
කාලතුවක්කු වෙඩි හුවමාරු යනවා...
මුන් සීීීීන් දරණුවට ගෙනියයිද?