පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,152
    2,627
    113
    සිසිර අංකල් කිවුව එකක් ගැහුවමද කොහෙද, එහෙම නැත්තං ඉන්දරෙගේ නුල හින්දා තමා
     
    • Haha
    Reactions: Naughty_kiththa

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,499
    5,689
    113
    Three Rafale jets
    මරු කියලනේ ගත්තෙ.. MiG-29, and one Su-30මෙවුවනම් පරනයි කියමුකො.........

    දැන් ඉතින් නෝන්ඩියටත් එක්ක මරගනියි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,149
    113
    Ohoma low level eken fly karala gahanne na ban..
    Boru video ekak..

    Mama hithanne pakisthan unuth unge plane walin attack karala thiyenne..
    godak ewa boru video tiyenne, confirm unu souce widihata 5k kese wetat Rafale jet ekak nam down wela tiyenawa. Chinese badu weda pennala. pl-15 missile walin down karala tiyenne. Daspayo 6 billion wiyadam karala France walin jarawak gatta. 😅😅
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    චිනේ ෆයිටස් උන්ගේ ඇන්ටි එඅර් වෙපන්ස් වලට හිනා වේවි හිටපු එවුන්ට දැන් රෙවිලා ඇති පේපර් ටයිගර් කියලා චීනෙට කියපු එවුන්ට දැන් සනීප ඇති.

    ඉන්ද්දියන් එවුන්ට F35 ගන්න චාන්ස් තිබිලත් ගත්තේ නැති එකට දැන් උන් උන්ටම බැන ගන්නවා ඇති.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703

    Pakistan wala godak target walata india gahala ban. Untath godak damage..
    E athara plane keepayak thama pakisthan down karala thiyenne.. habai oya china wala hondama baduth nemei pl 15 eketh torn down karapu version ekak Pakistan walata deela thiyenne..
     
    • Like
    Reactions: thomian

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    මොනවා උනත් චීන රෂියන් වලට වැඩිය US බඩු හෙන කොලිටි අරෙහෙ තම්බින්ට ගහන ගැහිල්ල උන්ටවත් හිතාගන්නවත් බෑ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Pakistan wala godak target walata india gahala ban. Untath godak damage..

    ඔව් ඉන්දියාවත් නිකන් ඉන්නේනැ උන්ගේ මිසයිල් වලින් හොඳ දැමේජ් එකක් කරලා ඇති එත් පක්කොන්ගේ ජෙට් එකක් වත් ඩවුන් නැනේ F35 අරන් තිබ්බනම් පක්කොන්ට දුවන්න වෙන්නේ එඅර් වෝර් එකේදී ඉන්දියා පකිස්තාන් කියන්නේ මිස්ඉන්ෆෝමේෂන් කිංග්ස් ලා කිසිම දෙයක් 100% විස්වාස කරන්නබැ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,688
    3,015
    113
    Pakistan wala godak target walata india gahala ban. Untath godak damage..
    E athara plane keepayak thama pakisthan down karala thiyenne..
    yako api kata hari gahala apima ath kakul kadagana awama eka wira kamakda ? apia gahanawa nemyi api gahanne apita 100% sure nisa ne.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,127
    2,496
    113
    අනික් සිරා වැඩේ…

    දවස් තුනකට වගේ කලින් Rafele jet3ක්ද කොහෙද පකිස්තාන් කාරයෝ lock-in කලා, ඊට පස්සේ Indian commander කියලා mission එක abort කරන්න කියලා.

    මෝදියට මල පැනලා, commander අයින් කරලා අලුත් commander කෙනෙක් දැම්මා, ඌ මෝඩයා වගේ fighter jets ටික යවලා අනා ගත්තා 🤭

    චීනේ උන්ගේ අලුත් jet පකිස්තානයට දෙන්න යන්නේ, US බොහෝ දුරට F35 orders cancel කරයි.. ඕකුත් ගූ බයයි… එකක් දෙකක් වැටුනොත් f35 කාටවත් විකුන ගන්න බැරි වෙනවා.

    China defense stock දැනටම උඩ ගිහින් 🫣

    1746602406553.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703
    113
    yako api kata hari gahala apima ath kakul kadagana awama eka wira kamakda ? apia gahanawa nemyi api gahanne apita 100% sure nisa ne.
    Yuddeta gihin ehapaththe un maralath api poddak wath thuwala novi enna expect karana eka reality eka nemei..
     
    • Like
    Reactions: SpaceX

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    අනික් සිරා වැඩේ…

    දවස් තුනකට වගේ කලින් Rafele jet3ක්ද කොහෙද පකිස්තාන් කාරයෝ lock-in කලා, ඊට පස්සේ Indian commander කියලා mission එක abort කරන්න කියලා.

    මෝදියට මල පැනලා, commander අයින් කරලා අලුත් commander කෙනෙක් දැම්මා, ඌ මෝඩයා වගේ fighter jets ටික යවලා අනා ගත්තා 🤭

    චීනේ උන්ගේ අලුත් jet පකිස්තානයට දෙන්න යන්නේ, US බොහෝ දුරට F35 orders cancel කරයි.. ඕකුත් ගූ බයයි… එකක් දෙකක් වැටුනොත් f35 කාටවත් විකුන ගන්න බැරි වෙනවා.

    China defense stock දැනටම උඩ ගිහින් 🫣

    View attachment 250439

    චිනේ වෙපන්ස් වලට බහුතරේ හිනා වේවී හිටියේ දැන් උන්ට උන ගැනිලා ඉන්නේ.
     
    • Like
    Reactions: pramodh87