මෝදී චන්ද වැඩි කරගන්න ගිහින් තිබ්බ ටිකත් නැති වෙන සීන් එකක් වගේ වෙන්න යන්නෙ...
godak ewa boru video tiyenne, confirm unu souce widihata 5k kese wetat Rafale jet ekak nam down wela tiyenawa. Chinese badu weda pennala. pl-15 missile walin down karala tiyenne. Daspayo 6 billion wiyadam karala France walin jarawak gatta.Ohoma low level eken fly karala gahanne na ban..
Boru video ekak..
Mama hithanne pakisthan unuth unge plane walin attack karala thiyenne..
Power of Chinese badu thama..godak ewa boru video tiyenne, confirm unu souce widihata 5k kese wetat Rafale jet ekak nam down wela tiyenawa. Chinese badu weda pennala. pl-15 missile walin down karala tiyenne. Daspayo 6 billion wiyadam karala France walin jarawak gatta.![]()
Power of Chinese badu thama..
කොහොමද ලපයගේ වැඩ!! මොඩී ට ලංකාවේ සංචරයට එන්න කිව්වා විතරයි ඌට ත් හොම්බ්බෙන් ගියා..මෝදිට ගූ යන ත්රේඩ්
Pakistan wala godak target walata india gahala ban. Untath godak damage..චිනේ ෆයිටස් උන්ගේ ඇන්ටි එඅර් වෙපන්ස් වලට හිනා වේවි හිටපු එවුන්ට දැන් රෙවිලා ඇති පේපර් ටයිගර් කියලා චීනෙට කියපු එවුන්ට දැන් සනීප ඇති.
ඉන්ද්දියන් එවුන්ට F35 ගන්න චාන්ස් තිබිලත් ගත්තේ නැති එකට දැන් උන් උන්ටම බැන ගන්නවා ඇති.
Pakistan wala godak target walata india gahala ban. Untath godak damage..
yako api kata hari gahala apima ath kakul kadagana awama eka wira kamakda ? apia gahanawa nemyi api gahanne apita 100% sure nisa ne.Pakistan wala godak target walata india gahala ban. Untath godak damage..
E athara plane keepayak thama pakisthan down karala thiyenne..
Yuddeta gihin ehapaththe un maralath api poddak wath thuwala novi enna expect karana eka reality eka nemei..yako api kata hari gahala apima ath kakul kadagana awama eka wira kamakda ? apia gahanawa nemyi api gahanne apita 100% sure nisa ne.
අනික් සිරා වැඩේ…
දවස් තුනකට වගේ කලින් Rafele jet3ක්ද කොහෙද පකිස්තාන් කාරයෝ lock-in කලා, ඊට පස්සේ Indian commander කියලා mission එක abort කරන්න කියලා.
මෝදියට මල පැනලා, commander අයින් කරලා අලුත් commander කෙනෙක් දැම්මා, ඌ මෝඩයා වගේ fighter jets ටික යවලා අනා ගත්තා
චීනේ උන්ගේ අලුත් jet පකිස්තානයට දෙන්න යන්නේ, US බොහෝ දුරට F35 orders cancel කරයි.. ඕකුත් ගූ බයයි… එකක් දෙකක් වැටුනොත් f35 කාටවත් විකුන ගන්න බැරි වෙනවා.
China defense stock දැනටම උඩ ගිහින් 🫣
View attachment 250439