Russian Victory day Parade Live

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    සෙලෙන්ක්සියා මේකට් ගහනව කිවා නේද බලන් හිටපල්ල සිරාවට මොකක් හරි හුත්තක් වෙයිද දන්නෑ

    Rehearsal prepping

    දැනට යුක්‍රේන් ඩ්‍රෝන් 500 ගානකට ගහල කියල කියනව ඊයෙ පාන්දර ඉදන්.

    Latest update
    Ukrainian front line troops have received orders to hold fire and only return fire :shocked:
    Source
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,425
    8,375
    113
    kandy
    සෙලෙන්ක්සියා මේකට් ගහනව කිවා නේද බලන් හිටපල්ල සිරාවට මොකක් හරි හුත්තක් වෙයිද දන්නෑ. ලයිව් යන්නෙ :baffled:

    ඕකට Xigin Pin ත් එනවා නේද .. ඕකට ගැහුවා කියන්නේ ඉතින් nuke තමයි ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113
    හෙන්ඩසන් පැක්‌ ඇන්ඩ් සේව් එකේ බක්කරේ බනිස් ගෙඩියක් කාලා ඉන්න.

    දැන් හවස් වරුවේ ඌබර් ඊටස් දුවන්න ප්‍රියස් එකේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    හෙට තියන එකක් live අද දෙන්නෙ කොහොමද මිට්ටොහ් ?

    ඉතිං මැයි 9 කියලනේ කිව්වේ..

    This is one of the biggest Russian holidays, Victory Day, marks Germany's surrender to the Soviet Union in 1945, ending one of the bloodiest wars in Russia's history. Many Russians celebrate Victory Day on May 9.

    https://en.wikipedia.org/wiki/Moscow_Victory_Day_Parade
     
    • Like
    Reactions: War Fighter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    ඉතිං මැයි 9 කියලනේ කිව්වේ..

    This is one of the biggest Russian holidays, Victory Day, marks Germany's surrender to the Soviet Union in 1945, ending one of the bloodiest wars in Russia's history. Many Russians celebrate Victory Day on May 9.

    https://en.wikipedia.org/wiki/Moscow_Victory_Day_Parade

    යකෝ මම හිතුවෙ මේ ලයිව් විඩියො එක දැක්කම සිරා එකක් කියල !

    හෙට පොප් කෝන් තියන් බලන් ඉමු ඩෝන් ගායිද කියල
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    සෙලෙන්ක්සියා මේකට් ගහනව කිවා නේද බලන් හිටපල්ල සිරාවට මොකක් හරි හුත්තක් වෙයිද දන්නෑ. ලයිව් යන්නෙ
    යකෝ මම හිතුවෙ මේ ලයිව් විඩියො එක දැක්කම සිරා එකක් කියල !

    හෙට පොප් කෝන් තියන් බලන් ඉමු ඩෝන් ගායිද කියල
    සෙලන්ස්කියා youtube ad money ගන්න ගහපු ප්ලෑනක් වෙන්න බැරිද 2024 එකක් live දාලා :frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    සෙලන්ස්කියා youtube ad money ගන්න ගහපු ප්ලෑනක් වෙන්න බැරිද 2024 එකක් live දාලා :frown:

    ගෝටා කොලඹට දෙන්න ගහපු ප්ලෑන වගේ සෙලෙන්ස්කියා මොස්කව් වලට දෙන්න ගහපු ප්ලෑන් එකද දන්නෑ :baffled:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,828
    1
    27,842
    113
    ඕකට ගැහැව්වොත් ජෝකර්ට දුවන්න පාරවල් හොයාගන්න වෙනවා. Tactical nuclear response is highly probable
     
    • Like
    Reactions: kinkon